settings icon
share icon

ගැලවීම (මිදීම) පිළිබඳ ප්‍රශ්න

ගැලවීමේ සැලසුම යනු කුමක්ද?

ගැලවීම නම් කුමක්ද? කිතුනු ගැලවීමේ මූලධර්මය කුමක්ද?

ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?

කිතුනුවකුට ගැලවීම අහිමිකර ගත හැකිද?

වරක් ගැලවීම සැමදා ගැලවීමයි?

සදාතනික සුරක්ෂිතභාවය ශුද්ධ බයිබලයට (බයිබලීයද?) අනුකුලද?

මාගේ ගැලවීම පිළිබඳව සහතිකයක් ලබාගන්නේ කෙසේද?

වරදින් නිදහස්වීම ආදේශ කිරීම යනු කුමක්ද?

ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයට මැරෙන්නට ප්‍රථමයෙන් මනුෂ්‍යයන් ගැලවුනේ කෙසේද?

යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?

දෙවියන් වහන්සේගේ ස්වෛරී භාවය හා මිනිසාගේ නිදහස් කැමැත්ත ගැලවීම තුළ එකට ක්‍රියා කරන්නේ කෙසේද?

සදාතන රුකවරණය පාපය කිරීමට “අවසර පතක්ද” (බලපත්‍රයක්ද)?

නිර්දෝශිභාවය නම් කුමක්ද?

කිතුනු එකඟත්වය නම් කුමක්ද? අපට දෙවියන් වහන්සේ සමග සමගිකිරීමක් අවශ්‍ය වන්නේ ඇයි?

කිතුනුවන් තමන්ගේ පාපයන් වලට නිතර සමාව ඉල්ලා ගෙන සිටිය යුතුද?

ක්‍රිස්තියානි මුදා ගැනීම / නිදහස් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවියන් වහන්සේ පරණ ගිවිසුම් යුගයේ සත්ව පූජාවන් බලාපොරොත්තු වූයේ ඇයි?

ළදරුවන් හා තරුණ දරුවන් මියගිය විට ඔවුනට කුමක් සිදුවේද? ගණන්දීමට යුතු වයස් කාණ්ඩය පිළිබඳව බයිබලයේ කුමන ස්ථානයෙන් මට සොයා ගත හැකිද?

පසුතැවීම නම් කුමක්ද? එමෙන්ම එය ගැලවීම ලැබීමට අත්‍යවශ්‍යයද (අනිවාර්යද)?

යේසුස් වහන්සේගේ උත්ථානය වැදගත් වන්නේ ඇයි?

අපගේ ගැලවීම සදාකාලිකව සුරක්‍ෂිත නම්, එසේ නම් බයිබලය පළමු ධර්මය / භක්තිය හැරයාමට විරුද්ධව අනතුරු අඟවන්නේ ඇයි?

ගැලවීමට බව්තිස්මය අවශ්‍යද? බව්තිස්මයවූ අළුත ඉපදීම (පුනර්ජනනය) නම් කුමක්ද?

ප්‍රතිපත්ති කඩ කරන්නාවූ හෝ ප්‍රතිපත්ති කඩ කළාවූ කිතුණුවකු තවමත් ගැළවීම ලබා තිබේද?

බව්තීස්මය ගැළවීම ලැබීමට අත්‍යවශ්‍යය බව 1 පේත්‍රැස් 3:21 තුළින් උගන්වනු ලබයිද?

ගැලවීම සඳහා බෞතීස්මය අවශ්‍ය බව ක්‍රියා 2:38 හි උගන්වනවාද?

ගැලවීම ලබන පිණිස බෞතීස්මය අවශ්‍ය බව යොහාන් 3:5 හි උගන්වනවාද?

මාර්ක් 16:16 ගැලවෙන පිණිස බෞතීස්මය අවශ්‍ය බව උගන්වනවාද?

මරණාසන්න මොහොතේ ජීවිත වෙනස් වීම පිළිබදව බයිබලය පවසන්නේ කුමක්ද?

පුද්ගලයෙකුගේ නාමයක් ජීවන පොතෙන් මැකී යා හැකිද?

කිතුණුවෙකුට ගැළවීම ආපසු ලබා දිය හැකිද?

දෙවියන් වහන්සේ විශාල පව් වලට කමාවන සේක්ද? මිනීමරුවෙකුට දෙවියන් වහන්සේ සමාවන සේක්ද?

සුභාරංචි පණිවිඩයක තිබිය යුතු ගුණාංග කවරේද?

යේසුස්වහන්සේ අපගේ පව් උදෙසා මැරුණු සේක යන්නෙහි අදහස කුමක්ද?

ජීවන පොත හා බැටළුපැටවාණන්ගේ ජීවන පොත යන දෙක අතරෙහි වේනසක් තිබේ ද ?

දයාව සහ අනුග්‍රහය අතර ඇති වෙනස කුමක්ද?

අපගේ මිදීමේ මිලය යේසුස් වහන්සේ විසින් කාහට කෙළෙස ගෙවන ලද්දේද?

ඔබගේ ගැලවීම පිළිබඳ ඔබට සැකයක්වේ නම් එහි අර්ථය ඔබ සැබවින්ම ගැලවීම ලබා නැති බවද?

ඔබ එකම පාපය නැවත නැවත සිදු කරන්නේ නම් දෙවියන් වහන්සේ නිරතුරුවම ඔබට කමා කරයිද?

පවිත්‍රතාවය යනු කුමක් ද? ක්‍රිස්තියාණි පවිත්‍රතාවය විග්‍රහය යනු කුමක් ද?

පුද්ගලයෙකු පොදු එළිදරව්වීම තුලින් ගැළවීම ලැබිය හැකි ද?

මරණයෙන් පසු ගැළවීම සඳහා දෙවැනි අවස්ථාවක් තිබේ ද?

ඇදහිල්ල මුදවනු ලැබීම සදහා සමහරක් අසත්‍ය සලකුණු කුමක් ද?

දෙවියන්වහන්සේ සමාව නොදෙන පාපයක් තිබේ ද?

සැබෑ සුභාරංවිය යනු කුමක් ද?

“බාලයෙකුගෙන් “යේසුස්වහන්සේ ඔබගේ මිදුම්කරු විය හැකි” දැයි ඇසිය හැක්කේ කෙසේ ද?

මම ගැලවීම ලැබුවායයි නොහැඟෙන්නේනම් කුමක්ද?

ජීවන පොත නම් කුමක්ද?

දෙවියන්වහන්සේට මාව ගළවා ගත හැකිද?

දෙවියන්වහන්සේ අපව ගැළවීම කරා ඇදගැනීම යන්නෙන් අර්ථවත් වන්නේ කුමක්ද?

විශ්වාස කිරීම කොතරම් පහසුද?

ක්‍රියාවලින් තොර ඇදහිල්ල මිය යන්නේ ඇයි?

ඇදහිල්ල අවශ්‍ය වන අවස්ථාවලිදී ගැලවීම සදහා සිදු කරන ක්‍රියාවන් ප්‍රමානවත් නොවන්නේ කෙසේද? විශ්වාසය ඒ සදහා ප්‍රමාණවත් නොවේද?

ස්වර්ගයට යෑමට ශුභාරංචිය සම්පූර්ණයෙන් වටහා ගැනීම අවශ්‍යද? අප එය සම්පූර්ණයෙන් වටහා නොගත්තද එය විශ්වාස කිරීම ප්‍රමාණවත්ද?

මහිමය යනු කුමක්ද?

යහපත් පුද්ගලයෙකු වීම ඔබව ස්වර්ගයට ගෙන ඒමට ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

ගෘහස්ථ ගැලවීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

අපගේ පාපවලට දඬුවම සදාකාලික නිරයේ නම්, යේසුස් වහන්සේ සදාකාලයටම නිරයේ ගත නොකළේ නම් ඔහුගේ මරණය අපගේදඬුවම ගෙවන්නේ කෙසේද?

ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම එතරම් වැදගත් ධර්මයක් වන්නේ ඇයි?

ස්වාමීන්වහන්සේගේ ගැලවීම යනු කුමක්ද?

මානසික රෝගීන් ස්වර්ගයට යනවාද? මානසිකව ආබාධිත, අංගවිකල හෝ මානසිකව අභියෝගයට ලක්වූ අයට දෙවියන් වහන්සේ අනුකම්පා කරනවාද?

පටු දොරටුව කොයිතරම් පටුද?

ඇදහිල්ල කරණකොටගෙන පමණක්" යන දේව වචනයේ සදහන් එකම අවස්ථාව යාකොබ් 2:24 හී ප්‍රකාශ කරන පරිදි ගැළවීම ඇදහිල්ලෙන් පමණක් නොලැබෙන බව ප්‍රකාශ කර තිබෙද්දී ඇදහිල්ලෙන් පමණක් ගැළවීම ලැබෙන බව විශ්වාස කරන්නේ කෙසේද?

මම තෝරා ගත් අයගෙන් කෙනෙක් දැයි දැනගන්නේ කෙසේද?

ශාන්තිකර පූජාව නම් කුමක්ද?

ගැලවීම සඳහා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරිම අවශ්‍යද (රෝම 10: 9-10)?

බයිබලයට අනුව පුනරුත්පාදනය යනු කුමක්ද?

ගැලවීම මරණින් මතු ජීවිතයට වඩා බලපාන්නේද?

ක්‍රියා වලින් ගැළවීම ප්‍රධාන වශයෙන් දරන මතය වන්නේ ඇයි?

කරුණාව සුරුකීම යනු කුමක්ද?

කිතුනුවකු සිය දිවි නසාගන්නේ නම්, ඔහු / ඇය තවමත් ගැළවී තිබේද?

ඔබේ හදවතට එන්න කියා යේසුස්වහන්සේගෙන් ඉල්ලීම බයිබලානුකුලද

දෙවියන්වහන්සේව විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

යේසුස්වහන්සේව විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

වැරදි සහ පාප වලින් මිය යාම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

යේසුස්වහන්සේ මට ප්‍රේම කරනවාද?

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

යහපත් ක්‍රියා ගැලවීමේ ප්‍රතිඵල යැයි අදහස් කරන්නේ කුමක්ද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කුමක්ද?

බයිබලයට අනුව මානව (මිනිස්) තත්වය (ස්වභාවය) කුමක්ද?

‘මම දොර ළඟ සිට තට්ටු කරමි’ (එළිදරව් 3:20) “කියා යේසුස් වහන්සේ පැවසූ විට උන්වහන්සේ අදහස් කළේ කුමක්ද?

යේසුස්වහන්සේව දැන හඳුනා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවියන්වහන්සේ ගැළවීම මෙතරම් පටු මාවතක් කළේ ඇයි?

පැරණි ගිවිසුමේ ඇදහිලිවන්තයන්ට සදාකාලික සුරක්ෂිතභාවයක් තිබේද?

පැරණි ගිවිසුමේ ගැලවීමේ ක්‍රමය කුමක්ද?

දෙවියන්වහන්සේ සමඟ සාමයෙන් සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පූර්වනියමය සහ තෝරාගැනීම ප්‍රාග් ඥානය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද?

ඇදහිල්ලේ ප්‍රකාශයක් යනු කුමක්ද?

පුද්ගලයෙකුට ගැලවීම ලැබිය හැකි නමුත් කලින් නියම කර නොමැතිද?

අවිශ්වාසයේ (නොඇදහිල්ලේ) පාපය හැර ක්‍රිස්තුස්වහන්සේ සියලු පාප උදෙසා මිය ගියේද?

යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

අපට ගැලවුම්කරුවෙකු අවශ්‍ය වන්නේ ඇයි?

යේසුස්වහන්සේට මිය යන්නට සිදු වූයේ ඇයි?

දෙවියන්වහන්සේ මට සමාව දෙයිද? දෙවියන්වහන්සේට මට සමාව දිය හැකිද?

කොන්වීම (දුරස් වීම) යනු කුමක්ද? අප දෙවියන්වහන්සේගෙන් කොන්වී (දුරස් වී) සිටින බව එයින් අදහස් කරන්නේ කුමක්ද?

ශුභාරංචි බෙදා ගැනීම සඳහා නරක ආරංචි / ශුභාරංචිය (සුවිශේෂය) කුමක්ද?

පූජා පද්ධතියට රුධිර පූජාවක් අවශ්‍ය වූයේ ඇයි?

දෙවියන්වහන්සේ විසින් කිතුනුවන් දරුකමට හදා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ක්‍රිස්තියානි ධර්මය මෙතරම් ලේ තැවරුණු (ලේවැකි) ආගමක් වන්නේ ඇයි?

අපගේ ගැලවීම සඳහා අපි යමක් දායක කරනවාද?

වඩා වැදගත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හෝ උන් වහන්සේගේ නැවත නැඟිටීමද?

ආදේශනය කිරීමේ ධර්මය කුමක්ද?

පාප වන්දිය යනු කුමක්ද?

දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු කුමක්ද?

දෙවියන්වහන්සේ මිනිස් පූජාවට වෛර කරන්නේ නම්, යේසුස් වහන්සේගේ පූජාව අපේ පව්වලට වන්දි ගෙවන්නේ කෙසේද?

ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට ආරූඪ කළ යුතුද ?

ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ දයාව හා යුක්තිය එකට වැඩ කරන්නේ කෙසේද?

දෙවියන්වහන්සේ කිසිවෙකු විනාශ වීමට අකමැති නමුත් සියල්ලන්ම පසුතැවිල්ලට පැමිණිය යුතු යැයි අදහස් කරන්නේ කුමක්ද (2 පේත්‍රැස් 3: 9)?

ආඥාවලට කීකරු වීමෙන් තමා ගැළවිය හැකි බව යේසුස්වහන්සේ පොහොසත් තරුණ පාලකයාට පැවසුවේ ඇයි?

ධර්මිෂ්ඨකම යනු කුමක්ද?

ගැලවීම සහ සමාව දීම අතර ඇති සම්බන්ධය කුමක්ද?

ගැලවීම දෙවියන්වහන්සේගෙන් ලද දීමනාවක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සෝලා ෆයිඩ් වැදගත් වන්නේ ඇයි?

සෝලා ග්‍රේටියා වැදගත් වන්නේ ඇයි?

සොලි ඩියෝ ග්ලෝරියා වැදගත් වන්නේ ඇයි?

සොලෝ ක්‍රිස්ටෝ වැදගත් වන්නේ ඇයි?

සමහර අය ජීවිතයේ පසුකාලීන වන තෙක් දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නේ නැත්තේ ඇයි?

ක්‍රිස්තුස්වහන්සේගේ සමඟි කිරීම අසීමිතද?



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම (මිදීම) පිළිබඳ ප්‍රශ්න
© Copyright Got Questions Ministries