settings icon
share icon
ප්‍රශ්නය

පවිත්‍රතාවය යනු කුමක් ද? ක්‍රිස්තියාණි පවිත්‍රතාවය විග්‍රහය යනු කුමක් ද?

පිළිතුර


යොහාන් 17:16 පදය අනුව යේසුස් වහන්සේට බොහො දේ තිබුණි. එනම් යේසුස් වහන්සේ මෙසේ කී සේක, “මා ලෝකයේන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයේන් නොවේති. සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය”. පවිත්‍රතාවය යනු දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කිරිමේ තත්වයකි. සියලුම ඇදහිලිවතුන් මෙම තත්වයට ඇතුල්වීම තුලන් ඔහුන් දෙවියන් වහන්සේ තුල ඉපදි සිටියි. නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා යේසුස් වහන්සේ තුල සිටිනන්හුය. “ඒ තැනන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකම ද ශුද්ධකම ද මිදීමද කරනු ලැබුසේක” (1 කොරින්ති 1:30). මෙම වෙන්කිරිම දෙවියන් වහන්සේ වෙනුවෙන් සදාටම එක වතාවයි. මෙය ගැළවීම මගින් ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වීමයි (හෙබ්‍රෙව් 10:10).

පවිත්‍රතාවය දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කිරිමේ ප්‍රායෝගික අද්දැකිමක් ගෙන දෙන අතර ජිවිතයේ අවංක කමද දේව වචනයට කීකරු වීමක් ද වේ (1 පේත්‍රැස් 1: 15 හෙබ්‍රෙව් 12:14). යොහාන් 17 දෙවියන් වහන්සේගේ යාච්ඤාව වුයේ “ඔබ මා ලෝකයට එවුවාක්මෙන් මමද ඔවුන් ලෝකයට යවමි. සත්‍යතාවෙන් ඔවුන් ද පවිත්‍රවන පිණිස කැපකර ගතිමි” (යොහාන් 17:18,19). උන්වහන්සේ පියාණන් වහන්සේගේ සැලැස්මට එවන ලද්දේ ද එසේම අපව ද උන්වහන්සේගේ සැලැස්මට වෙන් කළ සේක. වෙන් කිරිම හා යැවීම යනු, දෙක වෙන් කළ නොහැක. මෙම තතාන්තරය අනුව ඇදහළිවතුන් ශුද්ධවන්තයන් ලෙස හැදින්විය හැක. (hagioi,) යන ග්‍රික වෙනුවෙන් නොවේ ලෞකීකයි. නමුත් දැන් එම අයගේ හැසිරිම හා සාක්ෂිය දෙවියන් වහන්සේ වෙනුවෙන් ලෝකයෙන් වෙන් වු ජිවිතයක් වේ.

දේව වචනයේ පවිත්‍රතාවය ගැන තවත් අදහසක් පෙන්නුම් කරයි. එනම් පාවුල්තුමා මෙසේ යාච්ඤා කරයි “සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍ර කරන සේක්වා, නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරිරයත් අපගේ ස්වාමිවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා” (1තෙසලොනික 5: 23). තවද පාවුල්තුමා කොලොස්සි මෙසේ පවසයි “ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහිමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසු බැවින් ස්වර්ගයේහි නුඹලාටත් තබා තිබෙන්නාවු බලාපොරොත්තුව නිසා, එ බලාපොරොත්තුව ගැන ශුභාරංචීයේ සෑබෑවේ වචනයෙන් නුඹලා පළමු ඇසුවහුය” ( කොලොස්සි 1:5). “එසේම අපගේ බලාපොරොත්තුවේ තේජස නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේමයි” (කොලොස්සි 1:27). “අපේ ජිවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල නුඹලාත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වන්නහුය” (කොලොස්සි 3:4). මෙම තේජස අපගේ සියලුම පාපයෙන් අප නිදහස් කරනවා ඇත. “ප්‍රේමවන්තයේනි දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නේමුදයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමුව” (1යොහාන් 3:2).

සාරංශය පවිත්‍රතාවය යනු ශුද්ධකම වේ. එහි ග්‍රික වචනයේ තේරුම නම් වෙන්කිරිම වේ. පලමු දේ නම් ගැළවීම තුළින් යේසුස්වහන්සේ වෙනුවෙන් වෙන්කිරිම. දෙවනුව යේසුස්වහන්සේගේ ඊම දක්වා ශුද්ධකම තුළින් ඇදහිවන්තයන්ගේ ජිවිත ප්‍රායෝගිකව වර්ධණය කිරිම. ස්වර්ගයට යන තෙක් පාපයෙන් තොර ජිවිතයක් ගත කිරිම වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පවිත්‍රතාවය යනු කුමක් ද? ක්‍රිස්තියාණි පවිත්‍රතාවය විග්‍රහය යනු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries