settings icon
share icon
ප්‍රශ්නය

කිතුණුවකු වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කළ යුතුද රෑ

පිළිතුර


වසර 2000 කට ප්‍රථම අවසාන කරන ලදුවල කිතුණුවකු වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කළ යුතුද නැද්ද යන්න දේව වචනයේ නිශ්චිත ලෙස සදහන් කරනු නොලබයි. එනමුත් අපගේ කාලය ඉතා හොදින් භාවිතා කළ යුතු ආකාරය පිළිබදව බයිබලයේ මූලධර්ම අදටත් තවම අදාල කෙරේග යමකිසි නියත ක්‍රියාකාරකමක් අපගේ ජීවිත පාලනය කරන බව දෙවියන්වහන්සේ විසින් පෙන්වනු ලැබුවහොත් කාලයකට අප එයින් ඉවත් වී සිටිය යුතු වෙමු. මෙකී “වේගය” ආහාර පානල චිත්‍රපටල රූපවාහිනියල සංගීතයල වීඩියෝ ක්‍රීඩාවන් සහ දෙවියන්වහන්සේව දැන ගැනීමල උන්වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගේ සෙනගට සේවය කිරීම පිළිබදව අපගේ අවධානය වියවුල් කරන ඕනෑම දෙයක් විය හැක. මෙවන් සමහරක් දෑ තුළ සහ ඒවායින් නරකක් නූපදුනත් අපගේ ප්‍රථම ප්‍රේමයෙන් අපගේ හදවත් වියවුල් කරවන ප්‍රතිමාවක් බවට පත් විය හැක. (කොලොස්සි 3:5; එළිදරව 2:4) ප්‍රශ්නය වීඩියෝ ක්‍රීඩාවන්දල රූපවාහිනියදල චිත්‍රපටද නොහොත් කිසියම් ලෞකික පරිශිලනයක් සම්බන්ධවද යන්න සලකා බැලීමට මූලධර්ම කිහිපයක් පහත සදහන්වේ.

(1) වීඩියෝ ක්‍රීඩාවන් මාගේ සිත සහ චරිතය දියුණු කරයිද නැතහොත් හුදෙක් විනෝදජනක භාවයක් පමණක් ගෙන දේද?

සිත සහ චරිතය දියුණු වීමෙන් අදහස් වන්නේ ගොඩනැගීමයිග වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම මගින් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ඇති ප්‍රේමයල උන්වහන්සේ පිළිබද ඇති දැන ගැනීම සහ අන් වෙත කරන්නාවූ සේවය ගොඩනැගේද රෑ ර්‍ණසියලූ දේ ගැන නිදහස තිබෙිග නමුත් සියල්ල යෝග්‍ය නොවෙිග සියල්ල ගැන නිදහස තිබෙිග නමුත් සියල්ල වර්ධනය නොකෙරේගණී :1 කොරින්ති 10ථ23–24ත රෝම 14ථ19– දෙවියන්වහන්සේ අපට විශ්‍රාමයක් දුන් විට අපට ප්‍රීතියෙන් භුක්ති විදීම සදහා නගා සිටුවන ලබන ක්‍රියාකාරකමි අප විසින් සොයා ගත යුතුයග අප ප්‍රශංසනීයට ඉහළින් අවසරලත් ක්‍රියාකාරකමි තෝරා ගනු ලබන්නෙමුද රෑ අපට යහපත්ල වඩා යහපත් සහ ඉස්තරමිම යන්නෙන් තෝරා ගැනීමක් කිරීමට තිබුණහොත් අප විසින් තෝරා ගත යුත්තේ ඉස්තරමිම දේ තෝරා ගත යුතුයග :ගලාති 5ථ13–17–

:2– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම මගින් අප අවනත වන්නේ අපගේ ආත්ම අධිෂ්ඨානයද නැතහොත් දෙවියන්වහන්සේගේ කැමැත්තටද රෑ

තම දරුවන් පිළිබදව දෙවියන්වහන්සේගේ කැමැත්ත ලූහුඩින් දක්වන්නේ උන්වහන්සෙගේ් වැදගත්ම ආ×වෙන්යග ර්‍ණ නුඹෙි මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද නුඹෙි මුළු ශක්තියෙන්ද නුඹෙි මුළු බුද්ධියෙන්ද නුඹෙි දෙවිවූ ස්වාමින්වහන්සේටත් නුඹට මෙන් නුඹෙි අසල්වාසියාටත් ප්‍රේම කරවගණී : ලුක් 10ථ27– පාපය හේතුකොටගෙන අපගේ පාපය දූෂණය වී ඇතග අපගේ ආත්මාර්ථකාමී ආශාවන් තුළින් අපව ගළවා ඇති හෙයින් අපගේ කැමැත්ත යටහත් කළ යුතුයග :පිලිප්පි 3ථ7–9– දෙවියන්වහන්සේගේ කැමැත්ත මගින් අපගේ කැමැත්ත පරිනාමනය කරනු ලබයිග :ගීතාවලිය 143ථ10– නොනැවතීම අප කෙරෙහි උන්වහන්සේට ඇති අපේක්ෂාවන් අපගේ ගැඹුරු අපේක්ෂාවන්ද බවට පත්වෙිග

බොහෝ අයවලූන් විශ්වාස කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත වනාහී නීරස සහ නින්දා පමුූණුවන්නක් ලෙසයග ඔවුන් සිතියමි කොට දක්වන්නේ පාළුවූ තාපසාරාමයක සිටින්නාවූ භික්ෂු කෙනෙකු හෝ නුරුස්නා සභාවක සිටින්නාවූ දොරයුපාලකයකිග ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් කිවහොත් තමන්ගේ ජීවිතයෙහි දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කරන්නවුන් නිරතුරුවම ඉතාමත් ප්‍රීතිමත් සහ නිර්භීත වූ ක්‍රියාවන් කරනු ලබන අයවෙිග ඉතිහාසයේ වීරයන් වන හඩිසන් ටෙිලර්ල ඒමි කාර්මයිකල්ල කොරී ටෙන් බූමි සහ ජෝර්ජ් මුලර්ය න අයවලූන්ගේ චරිත කථා කියවීමෙන් එය ස්ථිර කරනු ලබයිග ඒකාන්තයෙන්ම මෙම සාන්තුවරු ලෝකයෙන්දල ස්ව මාංශයෙන් සහ යක්ෂයාගෙන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වියග ඔවුන්ට මෙි ලෝකයේ වස්තූන් බොහෝමයක් නොතිබුනත් දෙවියන්වහන්සේ ඔවුන් තුළින් මහත් ක්‍රියාවන් ඉෂ්ට වෙන්නට සැලැස්වූ සේකග මූලිකවමල උන්වහන්සේගේ කැමැත්ත තුළින් විනෝදයක් ලැබීමට කිසිවිටක නොහැකි සහ ශුද්ධ භාවයක් පෙනී ගියත් එය ඉටු කිරීමට සහ එය තුළ අතිශයින් ප්‍රීති වීමට ඇති ආශාවට දෙවියන්වහන්සේ් බලය දෙන සේකග ර්‍ණමාගේ දෙවියන්වහන්ස ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමිගණී :ගීතාවලිය 40ථ8 ඒ සහ හෙබ්‍රවි 13ථ21 බලන්න–

:3– වීඩියෝ ක්‍රීඩාවන් දෙවියන්වහන්සේව මහිමයට පත් කරයිද රෑ

සමහර වීඩියෝ ක්‍රීඩාවන් විසින් මහිමයට පත් කරනු ලබන්නේ ප්‍රචණ්ඩත්වයල සල්ලාලකම සහ අ×ණ තීරණ ගැනීමයිග :උදාථ ලෙසල මම ක්‍රීඩාවෙන් ඉවත්වූ නිසා මාගේ මෝටර් රිය මම විනාශ කර දමමිග– කිතුණුවන් වශයෙන් අපගේ ක්‍රියාකාරකමි දෙවියන්වහන්සේට මහිමය ගෙන දෙන්නක් විය යුතුය :1 කොරින්ති 10ථ31– මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ දැනුමෙන් සහ කරුණාවෙන් වැඩෙන්නට උපකාර විය යුතුයග

:4– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම මගින් යහපත් ක්‍රියාවන්හී ප්‍රතිඵල ගෙන දේද රෑ

ර්‍ණමක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරණ පිණිස ක්‍රිස්තුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුවග ඒ යහපත් ක්‍රියාවල හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානමි කළ සේකණී :එපිස 2ථ10ත තීතස් 2ථ11–14 සහ 1 පේත්‍රුස් 2ථ15ද බලන්න– අලසකම සහ ආත්මාර්ථකාමීත්වය අපගේ ජීවිතයට දෙවියන්වහන්සේගේ අභිප්‍රාය උල්ලංඝණය කරනු ලබයි – එනමි අන්‍යයන්ට යහපත කිරීම :1 කොරින්ති 15ථ58ත ගලාති 6ථ9–10 ද බලන්න–

:5– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම මගින් ආත්ම දමනය ප්‍රදර්ශනය කරනු ලබයිද රෑ

බොහෝ අය ප්‍රකාශ කර ඇත්තේ වීඩියෝ ක්‍රීඩාවන් ඇබිබැහි වීමක් හෝ ප්‍රගස්තයක් බවට පත් විය හැකි බවයග කිතුණු ජීවිතයේ එවන් දේකට කිසිඳු ඉඩක් නොමැතග පාවුළු කිතුණු ජීවිතයල ත්‍යාගයක් ලබා ගැනීමට තම ශරීරය හික්මවන්නාවූ මලල ක්‍රීඩකයකු හා සසදයිග කිතුණුවන්ට ආත්ම දමනය උදෙසා වෙන් කරනු ලැබූ ජීවිතයක් ගත කීරීමට ඉමත් අභිප්‍රේරණයක් ඇත – ස්වර්ගයෙහිදී ලැබෙන සදාකාලික යහපත් විපාකයග :1 කොරින්ති 9ථ25–27–

:6– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම තුළින් කාලයේ මුදා හැරීමක් සිදුවෙිද රෑ

ඔබගේ සීමාසහිත විනාඩි ගණන ඔබ භාවිතා කල අන්දම පිළිබදව ඔබ විසින් ගණන් දිය යුතුවෙිග බොහෝ පැය ගණනක් වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීමට යොදා ගැනීම කාලය උපරිම ලෙස භාවිතා කීරිම ලෙස සදහන් කළ නොහැකග ර්‍ණ ඒ නිසා නුඹලා ×නය නැත්තන් මෙන් නොව ×නවන්තයන් මෙන් ප්‍රවෙිශමෙන් හැසිරෙන්ට බලාගෙනල දවස් නපුරු බැවින් ප්‍රස්ථාව අල්ලා ගනිල්ලාග මෙි නිසා නුඹලා අණුවනයෝ නොවී ස්වාමින්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුමි ගනිල්ලාගණී : එපිස 5ථ15–17–ග ර්‍ණමාංසයෙහි ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොවල දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිසගණී :1 පේත්‍රුස් 4ථ2ත කොලොස්සි 4ථ5ල යාකොබි 4ථ14 සහ 1 පේත්‍රුස් 1ථ14–22 ද බලන්න–

:7– පිලිප්පි 4ථ8 සදහන් පරීක්ෂණය මෙතුලින් සමත් වෙිද රෑ

ර්‍ණඉතින් සහෝදරයෙනි යමි දේ සැබෑද යමි පමණ දේ ගරු කටයුතුද යමි පමණ දේ සාධාරණද යමි පමණ දේ පිරිසිදු ද යමි පමණ දේ ආදරණීයද පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබෙිද යමි ගුණයක් යමි ප්‍රශංසාවක් ඇත්ද ඒ දෙවල් මෙනෙහි කරපල්ලාගණී :පිලිප්පි 4ථ8– ඔබ වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කරන කල ඔබගේ මනස කේන්ද්‍රගත වන්නේ භක්තිමත් හෝ ලෞකික දේ කෙරෙහිද රෑ

:8– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම මාගේ ජීවිතයේ අභිමතාර්ථය හා සමග ගැළපේද රෑ

අවසාන කාලයේ මනුෂ්‍යයන් පිළිබදව පාවුළු විසින් ලියනු ලැබුවෙිග ර්‍ණඳා්ඳා්දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝවගණී :2 තිමොති 3ථ4– එම විස්තරයට බටහිර සංසකෘතිය ගැළපේග අප ක්‍රීඩා කිරීමට ඇලූමි කරමුග කිතුණු නොවන අය චිත්‍රපටල ක්‍රීඩා සහ සංගීතය වැනි විනෝදජනක දෑට ඇබිබැහි වන්නේ මරණයට ප්‍රථමයෙන් ජීවිතයේ විනෝද වනවාට අමතරව වෙනත් අරමුණක් නොමැති වීමයග සැබවින්ම මෙම ප්‍රමෝදනයන්ට තෘප්තියට පැමිණවිය නොහැකග :දේශනාකාරයා 2ථ1– කිතුණුවන්ද කිතුණු නොවන අය සේ මෙවන් දේට ඇබිබැහි වුවහොත් අප නව ජීවනයක් ප්‍රදර්ශනය කරන බවක් අපට කිව හැකිද රෑග ර්‍ණවංකවූ හිතුවක්කාරවූ පරමිපරාවක් අතරේඳා්ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නි ලබන්නහුයගණී :පිලිප්පි 2ථ15– නොඑසේ නමි අප අන්‍යයන්ට සනාථ කොට දක්වන්නේ අප ඔවුන්ට වඩා වෙනස් නොවන බවත් ක්‍රිස්තුස්වහන්සේ් සැළකිය යුතු වෙනසක් අපගේ ජීවිතයේ නොකර ඇති බවත්ද රෑ

පාවුළුතුමා විසින් දෙවියන්වහන්සේ්ව දැන ගැනීමල එතුමන්ට ප්‍රේම කිරීම සහ අවනත වීම ඔහුගේ උතුමිම ප්‍රමුඛතාවය ලෙස සළකන ලදීග ර්‍ණ එසේය මා ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේ ඇදින ගැනීමෙි උතුමිකම නිසා සියල්ල අලාභ යයි සලකමිග උන්වහන්සේ නිසා සියළු දේ මට නැතිවී ගියා පමණක් නොව ඒවා කුණු යයි සලකමිග එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්ඳා්ග උන්වහන්සේ් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමෙි බලයත් උන්වහන්සේගේ දුක් වල පංගුකාරකමත් දැන ගන්නා පිණිසත්යගණී :පිලිප්පි 3ථ7–10– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම තුළින් පෙන්නුමි කරනු ලබන්නේ අපට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයද නැතහොත් මෙි ලෝකයේ දේවල් වලට මට ඇති ප්‍රේමයද රෑ :1 යොහාන් 2ථ15 –17–

:9– වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීම තුළින් සදාකාලික යොමු වීමක් මා හට ලබා දේද රෑ

කිතුණුවන්ට ස්වර්ගයේදී සදාකාලික යහපත් විපාක පිළිබදව බලාපොරොත්තුවක් ඇත්තේ මෙම පොළොවෙහිදී විශ්වාසවන්ත වූවහොත්යග :මතෙවි 6ථ19–21 සහ 1 කොරින්ති 3ථ11–16 බලන්න– අප මෙි ලෝකයේ සැප සමිපත් පසු කරගෙන යනවාට වඩා සදාකාලිත්වය පිළිබදව අප කේන්ද්‍රගත කරන්නෙමු නමි අයිතීන් අත්හරිනු ලැබූ සමිපත්ල කාලය සහ හදවත් කිතුණු සේවය සදහා අපට ඇතිවෙිග :කොලොස්සි 3ථ1–2ත 1 23–24– අපගේ දේපල හෝ ක්‍රියාකාරකමි අපගේ සදාකාලික යහපත් විපාක නැති වී යාමට හේතුකාරකයක් වෙි නමි එයින් ඇති වටිනාකම කුමක්ද රෑ :ලුක් 12ථ33–37– කිතුණුවන් බොහෝමයක් අවස්ථා වන්හී දෙවියන්වහන්සේ්ව මෙන්ම ස්ව ආශාවන් සංසිඳුවා ගැනීමට උත්සාහ දරයිග නමුත් යේසුස්වහන්සේ පැහැදිලිවම සදහන් කරනු ලැබුවෙිග ර්‍ණස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමට කිසිවකුට නුපුළුවනගණී :මතෙවි 6ථ24– දෙවියන්වහන්සේ අපගේ රාජකාරී සහ විවෙික අවස්ථාවන්හීදී ප්‍රීතිය ගෙන දෙන සේකග :දේශනාකාරයා 5ථ19ත මතෙවි 11ථ28–29ත කොලොස්සි 3ථ23–24– අප වෙහෙස වීම සහ විනෝද ක්‍රියා අතර සංතුලනයක් සොයා ගත යුතුයග යේසුස්වහන්සේ කළාක් මෙන් විශ්‍රාම ගැනීමට කාලයක් වෙන් කර ගත් විට :මාර්ක් 6ථ31– අපගේ සිත හා චරිතය දියුණු කරගන්නා ක්‍රියාකාරකමක් තෝරා ගත යුතුයග

ප්‍රශ්නය නමි ර්‍ණමට වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කිරීමට හැකිදණී නොවෙිග වීඩියෝ ක්‍රීඩාවන් වඩාත්ම යහපත් තෝරා ගැනීමද යන්නයිග මෙතුලින් මාගේ සිත හා චරිතය දියුණු වෙිදල මාගේ අසල්වාසියාට ප්‍රේමය දැක්වීමට හැකි වෙිදල එමෙන්ම දෙවියන්වහන්සේව මහිමයට පත්වෙිද රෑ අප විසින් ප්‍රශංසනීය ක්‍රියාකාරකමි පසුපස හඹා ගිය යුතු නමුදු හුදෙක් අවසරලත් ඒවා පමණක් නොකළ යුතුයග කෙසේ නමුත් කිසිවකට ඉහළින් මහත් ළැදිකමකින් එතුමන්ව අනුගමනය කළ යුතුවෙමුග සදාකාලයට සූදානමි විය යුතුයග අපට යේසුස්වහන්සේව මුණ ගැසුනු විට සියළු කැපකිරීමි නොවැදගත් බව පෙනී යයිග

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණුවකු වීඩියෝ ක්‍රීඩාවන් ක්‍රීඩා කළ යුතුද රෑ
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries