settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ කුමක්ද අදහස් කරේ "මෙම පරමිපරාව පහව නොයන්නේය" යැයි පවසමින්?

පිළිතුර


යේසුස්වහන්සේගේ මෙම ප්‍රකාශනය සමිබන්ධව අවසන් වතාවට සොයා ගත්තේ, මතෙවි 24:34, මාර්ක13:30 සහ ලූක්21:32. යේසුස්වහන්සේ පැවසුවා, "සැබැවක් නුඹලාට කියමි-සියල්ල සිදුවනතුරු මෙම පරමිපරාව පහව නොයන්නේය. "යේසුස්වහන්සේ පවසන ලද දේවල් වන්නේ-අන්ත ක්‍රිස්තුස්ගේ නැගිටීම, ශුද්ධස්ථාන පාළුවීම සහ හිරු අඳුරුවීම. මෙම දේවල් නිසැකවම යේසුස්වහන්සේගේ දවස් වල ජීවත්ව සිටි මිනිසුන්ගේ ජීවිත කාලය අතරතුරදී සිදුවූයේ නැත. යේසුස්වහන්සේගේ "මෙම පරමිපරාව" යැයි පවසමින් වෙනස් දෙයක් අදහස් කරනලදි.

යේසුස්වහන්සේ අදහස්කර "සියල්ල සිදුවන තුරු මෙම පරමිපරාව පහව නොයන්නේය" යන පදය තේරුමි ගැනීමට එකම මාර්ගය වන්නේ: අප තේරුමි ගත යුතුයි මතෙවි24:34 අවට ඇති පදයන්, විශේෂයෙන්ම එයට කලින් ඇති පදයන් මතෙවි 24:4-31 හි, යේසුස්වහන්සේ පැහැදිලිව අනාවැකියක් ලබා දී ඇත. උන්වහන්සේ අනාගත සිද්ධි පිළිබඳව පවසයි. යේසුස්වහන්සේ පොළවෙහි සේවය කරන කාලයේ ජීවත් වූ අයට උන්වහන්සේ ඒ වෙන කොටත් පවසා තිබෙනවා රාජ්‍ය ඔවුන්ගෙන් ඉවත් කරන බව (මතෙවි21:43). එම නිසා මතෙවි24-25 අනාගත කාලය සමඟ ගනුදෙනු කිරීමක් ලෙස දැකිය හැක. යේසුස්වහන්සේ කථාකර එම පරමිපරාව "පහව නොයන" උන්වහන්සේ නැවත එනතුරු. එය අනාගත පරමිපරාවක්ය, නමි වශයෙන් කියතොත්, අනාවැකි පැවසූ එම සිදුවීම සිදුවන කාලයේදී ජීවත්වන මිනිසුන්ය. පරමිපරාව යන වචනය යොමුවෙනවා මතෙවි24-25 හි ඇති සිදුවීම අනාගතයේ සිදුවන කාලයේදී ජීවත්වන මිනිසුන්ට.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රකාශනයේදී දැක්වූ කරුණු, "සියල්ල සිදුවනතුරු මෙම පරමිපරාව පහව නොයන්නේය". මෙය තමයි අන්තිම කාලයේදි වහාම සිදුවෙන්නට තිබෙන සිද්ධි. අන්තිමයේ ලකුණු ප්‍රකාශ වන්න පටන් ගත් විට, ලඟා වෙන්නට තිබෙන අන්තිමය හොඳය. දෙවන පැමිණීම සහ විනිශ්චය අන්තිම පරමිපරාව තුල සිද්ධ වන්නේය. යේසුස්වහන්සේ මෙය උපමාවක් මඟින් ශක්තිමත් කරා මතෙවි 24:32-33 "අත්තික්කා ගහේ උපමාව ඉගෙන ගන්න. එහි අතු මෘදුව කොළ හට ගන්න කල ග්‍රීෂ්ම කාලය ලඟ බව නුඹලා දන්නහුය. එසේම නුඹලා මෙි සියල්ල දකින කල උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැන ගන්න". අත්තික්කා ගසේ කොළ හට ගැනීම ග්‍රීෂ්මයේ නිසැක ලකුණකි. ලෝකයේ අවසානයේ නිසැක ලකුණක් වන්නේ "මෙි සියල්ල" (මතෙවි24 හි) සිදුවනතුරු පොළවෙහි සිටින සියල්ලට එසේ නමි කෙටි කාලයක් ඉතිරිවනු ඇත.

අනිත් අර්ථකතනය වන්නේ, මතෙවි24 හි යේසුස්වහන්සේ පවසා ඇති අනාගතවාක්‍යයේ " ද්ත්ව සමිපූර්ණ කිරීම" ඇත. මෙම මතයෙහි, එම අවස්ථාවෙිදී යේසුස්වහන්සේ කතා කරන ලද සෙනඟ වන්නේ "මෙම පරමිපරාවයි"-සමහර උන්වහන්සේ අනාවැකි පවසන ලද දේවල් ඔවුන්ගේ ජීවිත කාලය තුල සිද්ධ වෙන්නටයි යන්නේ. එබැවින්, රෝ්මානුවන් යෙරුසලම විනාශ කල විට ක්‍රි. ව. 70 දී, යේසුස්වහන්සේගේ අනාගතවාක්‍යයෙන් අඩක් සමිපූර්ණ වන ලදි, යෙරුසලමෙි වැටීම පෙරනිමිත්තක් සපයනවා පැමිණෙන්නට තිබෙන වඩාත් නරක දෙයක් ලෙස. කෙසේ වුනත්, යේසුස්වහන්සේගේ අනාගතවාක්‍යවල බොහෝ පැති ක්‍රි. ව. 70 දී සිද්ධ වූයේ නැත. උදාහරණයක් ලෙස, මතෙවි 24:29-31 හි අකාශ ලකුණු "ද්ත්ව සමිපූර්ණකිරීම" අර්ථකතනය සමඟ ඇති ප්‍රධාන ගැටළුවවන්නේ, එය යේසුස් වහන්සේගේ ප්‍රකාශනය වන "සියල්ල" සිදුවනතුරු "මෙම පරමිපරාව" සමඟ අනුකුලව යෙදෙන්නේ නැත. එම නිසා, එය වඩා හොඳයි තේරුමි ගන්න එක "මෙම පරමිපරාව" අදාළ කරන්නේ අන්තිම කාලයේ සිද්ධිය සත්‍යවශයෙන්ම සිද්ධවන විට ජීවත්වන පරමිපරාවයි.

ප්‍රධාන වශයෙන්ම යේසුස්වහන්සේ පවසනවා අන්තිම කාලයේ සිදුවීම පටන්ගත් විට, ඒවා ඉක්මනින් සිද්ධවනු ලබයි. කරුණාවෙි කාලය ඉතා දීර්ඝ කාලය කටපවත්වනු ලබයි. නමුත් විනිශ්චය සඳහා කාලය අන්තිමෙි දී පැමිණ් විට, දෙවියන්වහන්සේගේ මෙම සංකල්පයේ ඇති දේවල් වලට ඉතා සමීපත්වයක් ප්‍රතිරාවය දෙනවා ශුද්ධ ලියවිල්ලේ ඇති බොහෝ අනෙකුත් ඡේදවල (මතෙවි24:22, මාර්ක්13:20, එළිදරවි3:11, 22:7,12, 20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ කුමක්ද අදහස් කරේ "මෙම පරමිපරාව පහව නොයන්නේය" යැයි පවසමින්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries