settings icon
share icon
ප්‍රශ්නය

මිනිස් ආත්ම / ප්‍රාණ මවනු ලැබීම?

පිළිතුර


මිනිස් ආත්මයක් මවනු ලබන ආකාරය පිළිබඳ බයිබලයේ දෙආකාරයකින් සඳහන් කරනවා ඇත. ආත්මයක් පැවත එන්නේ ශරීරයක් සමගම එන දෙමව්පියන්ගේ ද්‍රව්‍යාත්මක යන්න මාතෘපීතෘජවාදයෙ හි විශ්වාසයයි. මෙයට දායක වන්නේ (A) උත්පත්ති 2:7 දෙවියන් වහන්සේ ආදම්ව මවලා ඔහු තුළට හුස්ම පිම්ඹා ඔහු “ජීවමාන ආත්මයක් / ප්‍රාණයක්” ප්‍රාණයක් බවට පත්වන පිණිස. ලියවිල්ලේ සටහන් කරනවා දෙවියන් වහන්සේ එම ක්‍රියාව නැවතත් කළ බවට. (B) ආදම්ට ඔහුගේම ස්වරූපයට පුත්‍රයෙකු ඉපදුනා (උත්පත්ති 5:3). ආදම්ගේ පරම්පරාව “ජීවමාන ආත්ම” ඇත්තෝ බවට පෙනේ ඔවුන් තුළට හුස්ම දෙවියන් වහන්සේ පිම්ඹේ නැත. (C) උත්පත්ති 2:2-3 හී සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ තමාගේ මැවීමේ කාර්යය නතර කර බවට. (D) ආදම්ගේ පාපය සියලු මිනිස් සංහතියටම බලපෑවා-ශාරීරිකව හා ආත්මිකව, ඉන් පැහැදිලි වන දෙය නම් ශරීරය හා ආත්මය දෙමව්පියන්ගෙන් පැමිණෙනවා නම්. නමුත් මේ වාදයෙහි ඇති දුර්වලකම නම් අපැහැදිලියි. කෙසේද සදාකාලික ආත්මයක් කෙසේද මුලු මිනිස් ශරීරය තුළම ක්‍රියාත්මක වන්නේ කියා. මේ වාදය නිවැරදි විය හැකි වන්නේ ශරීරය හා ප්‍රාණය වෙන්කල නොහැකි තරමට සම්බන්ධ නම්.

මැවුම්වාදය හී පවසනා දෙය නම් දෙවියන් වහන්සේ යම් කළලයක් පිළිසිඳ ගන්නා අවස්ථාවේදීම ඔහු / ඇය තුළ අළුත් ආත්මයක් පවත්වන බවට. මෙය මුල් සභා පියවරු බොහෝ දෙනෙකු පිලිගත් දෙයක් වන අතර එයට ලියවිල්ල සහය දක්වයි. පළමුව, ලියවිල්ල ශරීරයේ ආරම්භය හා ආත්මයේ ආරම්භය වෙන් කර තබයි (දේශනාකාරයා 12:7; යෙසායා 42:5; සෙකරියා 12:1; හෙබ්‍රෙව් 12:9). දෙවනුව, අනෙක් දෙය නමි් දෙවියන් වහන්සේ එක් එක් ආත්මය ඒ ඒ වෙලාවට ඇඹුවොත් ශරීරය හා ආත්මය වෙන්ව හඳුනා ගත හැක. මෙහි දුර්වලකම නම් එහි පවසන ලෙසට දෙවියන් වහන්සේ තවමත් දිගටම අළුත් ආත්ම අඹන බවට. උත්පත්ති 2:2-3 හී දෙවියන් වහන්සේ මැවීම අවසාන කාලයැයි පවසා තිබියදීත්. එසේම, මිනිස් සිරුරේ පැවැත්ම-ශරීරය-ආත්මය-ප්‍රාණය සියල්ල පාපය හේතුවෙන් ආසාදනයට ලක්ව තිබෙන හෙයින් දෙවියන් වහන්සේ අළුතින් ආත්මයක් මවනු ලැබුවා නම් ඒ ආත්මය තුළින් පාපය තිබෙන්නේ කෙසේද?

තුන්වන කෝණය, නමුත් එයට දේවවචනය සහයෝගය නොදක්වයි. එනම් දෙවියන් වහන්සේ සෑම මිනිස් ආත්මයක් එකවරම මැවූ බවට ඊටපසු බිහිවන අවස්ථාවේදී එය ශරීරයට එකතු කරයි. මෙම මතය දරන්නේ “ආත්ම ගබඩාගාරයක” දමා ඇති ලෙසට. ස්වර්ගයේ මිනිසකු ඉපදෙන සෑම මොහොතකම එය ඒ ශරීරයට සම්බන්ධ වේ. නැවතත්, මෙම මතයට බයිබලය සහයෝග නොදක්වයි. මෙය “අළුත් යුගයට” පුනරුප්පත්තිය පිළිගත් මත දරන්නන්ගේ මතයයි.

මේ මත දෙකෙන් කෝක හරි උනත් මාතෘපීතෘජවාදය හා මැවීමවාදය (මැවිල්ල) දෙකෙහිම දරණ අදහස නම් ආත්මය ඇතිවීම පිළිසිඳ ගැන්මට පෙර සිදු නොවන්නක් බවට, මෙය බයිබලයේ පැහැදිලි ඉගැන්වීමවේ. දෙවියන් වහන්සේ ආත්මය එකවර සාදාතිබෙනවාද හෝ පිළිසිඳ ගැනීම අවස්ථාවේ දී හදනවා යන්නෙන් කුමක් වූවත් සෑම මැවිල්ලේ ආත්මයකටම වගකිව යුත්තා දෙවියන් වහන්සේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිනිස් ආත්ම / ප්‍රාණ මවනු ලැබීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries