settings icon
share icon
ප්‍රශ්නය

අතීශයෙන් සමීප යාච්ඤාව යනු කුමක්ද?

පිළිතුර


1990 වකවානුවේ සිට පරමව්ඥානය කෙරෙහි වැඩිවූ නාභිගත කිරීමක් ක්‍රිස්තියානි ආගමේ විවිධ ඛණ්ඩයන්හී වන්නට වියග රහස්‍ය තත්වයකට ආසන්න වෙමින් මෙම ගරුබිය සහිත අත්දැකීමි සිද්ධිවාචක ඇදහිල්ල සහ හැගෙන්නාවූ ඇදහිල්ල අතර බෙදීම පුළුල් කරනු ලබන අතර ස්ථිර දේව වචනය හා සම්බන්ධ ඉගැන්වීමි හැගීම් මගින් මෙහෙයවනු ලබන ප්‍රතිචාර තුලින් ප්‍රතිස්ථාපනය කිරීමට තර්ජනය කරනු ලබයි. අතීශයෙන් සමීප යාච්ඤාව වනාහී එවන් එක් ගරුබිය සහිත ක්‍රියාකාරකමකි. එය විස්තර කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය තුළ විවේක ගැනීමක් ලෙසය. එය සම්පූර්ණ කරනු ලබන්නේ හිදගැනීමෙන් හෝ හාන්සි වෙමින් මෘදු නමස්කාරමය ගීත වාදනය කිරීමෙන් සහ දිගු කාල පරිච්ඡේදයක් තුළ කෙටි සරල යාච්ඤා කරමින් එනමුත් ඔබගේ මනස අනෙකුත් සිතුවිලි වලින් නිදහස් කර ගැනීමෙනි. එම අවස්ථාවේදී ඔබ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය සමෙහි සියුම් වේදනාවක් දැනීම, උෂ්ණයක් හෝ සිසිලක් වැනි සංවේදනයක්, එ හැරුණු විට ඔබේ ශරීරය තුළින් හමා යන්නාවූ මෘදු සුළගක් ආදී යම් ආකාරයක විද්‍යාමාන වීමක් හැගුණු විටදී ඔබ හුදෙක්ම එම අභිමුඛත්වය තුළට අතීශයෙන් සමීප විය යුතුවේ.

සමහරුන්ට එය මදක් අමුතු ලෙස හැගෙන්නක් වූවත් එය ක්ෂණිකව අවශ්‍යයෙන්ම අයහපත් ලෙස සම්බවන්නක් නොවේ. කෙසේ නමුත් අපගේ ජිවිතයේ අත්දැකීම් මනිනු ලබන න්‍යාය නම් දේව වචනය (2 තිමොති 3:16–17) වන අතර, අතීශයෙන් සමීප යාච්‍ඤාව යථා පරිදි පිරික්සූ විට අපට දක්නට ලැබෙන්නේ එය නැගී එන්නේ දේව වචනය හා සම්බන්ධ අනුබලයක අවශ්‍යතාවය සමග බවය. දේව වචනයේ කොතැනක හෝ අපට අතීශයෙන් සමීප යාච්ඤාව අනුගමනය කරනු ලබන යාච්ඤා ආකෘතියක් දක්නට නොලැබේ.

දේව වචනයට අනුව යාවෙහි සරලතම ස්වරූපය ස්වාමින්වහන්සේගේ නාමය කියා යාචිදෘ කිරීම (උත්පත්ති 4:26), මෙන්ම ශුද්ධ ලියවිල්ල තුළ හමුවෙන්නාවූ අනෙකුත් සෑම අවස්ථාවන් හා සේ දෙවියන්වහන්සේ සමග ව්‍යක්තව සන්නිවේදනය කිරීම වේ. අතීශයෙන් සමීප යාව ආරම්භ වනුයේ ඒ ආකාරයෙන් වන නමුත් එය යුහුව මුර්ඡා ආකාරයක් ගන්නාවූ භාවනාමය අනුභාවයකට සාරෝපණය වේ. අතීශයෙන් සමීප යාච්ඤාව දේව වචනයට අනුකූල වීම ඇණ හිට එය නූතන යුගයේ පුහුණුවක් හෝ හින්දු ආගමික භක්තිකයෙකු සහභාගි වන්නක් බවට පත් වන්නේ මෙහිදීය.

දෙවියන්වහන්සේගේ අභිමුඛත්වයෙහි අත්දැකීම බලවත් මෙන්ම ජීවිතය වෙනස් කරනු ලබන්නක් බවට ප්‍රතික්ෂේප කිරීමක් නොමැතග අතීශයෙන් සමීප යාච්ඤාවෙහි අරමුණ වනාහී දේව වචනය හා සම්බන්ධ මූලාකිරීමක් බවට පත් කිරිමක් නොවේ; එය එහි ක්‍රමවේදය වේ.ග අතීශයෙන් සමීප යාච්ඤාව ඉලක්ක කොට ගන්නේ ගරුබිය සහිත ව්‍යායාමයක් කරණකොටගෙන දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය සොයන අධ්‍යාත්මික අත්දැකීමක් ලබා ගැනීමය. මෙහිදී එය අනුරූප වන්නේ සමව දේව වචනානුකූල නොවන චිත්තාපර යාච්දෘවට, පෙර අධ්‍යාත්මිකතාවයකටය. දේව වචනානුකූල යාච්ඤාව වූ කලී ඔහුගේ මනසේ දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව උන්වහන්සේට යාච්ඤා කිරීමය (1 යොහාන් 5:14) දේව වචනානුකූලව යාච්ද කරන ඇදහිලිවන්තයෙකු දැනටමත් අවබෝධ කර ගෙන සිටින්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය සෑම විටම ඔහු සමග තිබෙන බවත් (ගීතාවලිය 139:7, මතෙව් 28:20, 1 කොරින්ති 6:19ත 1 තෙසලෝනික 4:8, 2 තිමොති 1:14). එය සනාථ කරනු වස් ඔහුට කිසිදු ආකාරයක ශාරිරික සංවේදනයක් අත්දැකිය යුතු නොවන බවත්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අතීශයෙන් සමීප යාච්ඤාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries