settings icon
share icon
ප්‍රශ්නය

සෑම පාපයක්ම දෙවියන් වහන්සේට එක සමානද?

පිළිතුර


මතෙව් 5:21-28 යේසුස් වහන්සේ කාමමිථ්‍යාචාරය රාගය තමාගේ සිතේ තිබීම සම කරන අතර ඔබගේ හදවතේ වෛරය තිබීම මිනීමැරීමක් කිරීම හා සමාන බවයි. කෙසේ වෙතත්, මෙයින් අදහස් කරන්නේ නැහැ සියලු පාප සමාන බවට. යේසුස් වහන්සේ පරිසිවරුන්ට පැවසීමට උත්සහ දරනානේ ඔබ යම් වැරදි ක්‍රියාවක් කිරීමට සිතුවත් ඔබ ඒ පාපය කළ බවටයි. සැබවින්ම ඔබ එය දිගටම කරගෙන නොගියත්. යේසුස් වහන්සේගේ දවස් වලදී ඔබ යම් දෙයක් ගැන සිතීම වරදක් නැත, එම ක්‍රියාව නොකරන තෙක්. යේසුස් වහන්සේට අවශ්‍ය වුනා දෙවියන් වහන්සේ මනුෂ්‍යාගේ ක්‍රියාවන් සේම සිතුවිලිද විනිශ්චය කරන බවට. යේසුස් වහන්සේ පවසනවා අපගේ සිත තුළ තිබෙන දෙය තමයි අපි ක්‍රියාවට දමන්නේ (මතෙව් 13:34).

එබැවින්, යේසුස් වහන්සේ පවසනවා කාම රාගය හා කාමමිථ්‍යාචාරය යන දෙකම පාපයක්, නමුත් එයින් ඒ දෙකම එක සමානයයි නොපවසයි. යම් පුද්ගලයෙකු එපා කිරීමට වඩා බර පතලයි ඒ මිනිසාව මැරීම, නමුත් එම කරුණු දෙකම දෙවියන් වහන්සේ ඉදිරියේ පාපයයි. පාපයට අනු ක්‍රමයක් (මාත්‍රයක්) ඇත. සමහර පාපයන් තවත් පාපයන් වලට වඩා බැරැරුම්. එම අවස්ථාවෙම සදාකාලික විපාකය හා ගැලවීම යන කරුණු දෙක පිළිබඳව කථා කරන විට සියලු පාප එකයි මන්ද ඒ සියලු දේ තුළින් සදාකාල වරදට පත් කිරීමට යොමු කරයි (රෝම 6:23). සියලු පාප එය කෙතරම් “කුඩා” උනත් එය අසීමිත හා සදාකාල දෙවියන් වහන්සේට විරුද්ධ වේ. එම නිසා එම දෙයට අසීමිත හා සදාකාල ඳඬුවමට සුදුසුකම් ලබයි. ඉදිරියටත් දෙවියන් වහන්සේට සමාව දීමට නොපුලුවන් ලෙසට “විශාල” පාපයක් නැත. යේසුස් වහන්සේ මැරුනේ පාපයේ ඳඬුවම ගෙවීමයි (1 යොහන් 2:2). අපගේ සියලුම පාපයන් උදෙසා යේසුස් වහන්සේ මැරුණා (2 කොරින්ති 5:21). සියලු පාප උන් වහන්සේට සමානද? ඔව් හා නැත. අසම්බන්ධ කිරීමක්ද? නැත. ඳඬුවමක් ලෙසද? ඔව්. සමාවදීමට හැකි ලෙසටද? ඔව්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සෑම පාපයක්ම දෙවියන් වහන්සේට එක සමානද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries