සංස්කරණමය විවේචනය සහ උස්වූ විවේචනය යනු මොනවාද?



ප්‍රශ්නය: සංස්කරණමය විවේචනය සහ උස්වූ විවේචනය යනු මොනවාද?

පිළිතුර:
සංස්කරණමය විවේචනය සහ උස්වූ විවේචනය වනාහි දේව වචනය විවේචනය කරන ස්වරූපයන් කිහිපයක් අතරින් ස්වල්පයකි. ඔවුන්ගේ චේතනාව නම් ශුද්ධ ලියවිල්ල විමර්ශණය කොට එහි කර්තෘත්වයල ඓතිහාසිකත්වය සහ ලියනු ලැබූ දිනය පිළිබදව විනිශ්චයක් දීමය. මෙම ක්‍රමයන්ගෙන් බොහෝමයක් අවසාන වන්නේ දේව වචනයේ පාඨයන් විනාශ කර දැමීමෙි ප්‍රයත්නය සමගය.

දේව වචනය විවේචනය ප්‍රධාන ස්වරූප දෙකොටසකට කැඩිය හැක: උස්වූ සහ පහත්වූ විවේචනයයි. පහත්වූ විවේචනයෙහි ප්‍රයත්නය නම් පාඨයන්හී මූලික වචන යෙදුම පිළිබදව සොයා බැලීමයි. මන්දයත් මූලික වචන යෙදුම තව දුරටත් අපට නොතිබෙන හෙයිනි උස්වූ විවේචනය කටයුතු කරන්නේ පාඨයන්හී ඇති අව්‍යාජභාවය හා සමගය. මෙවන් ප්‍රශ්න අසනු ලබයි සැබවින්ම එය ලියනු ලැබුවේ කවදාද?මෙම පාඨයන් සැබවින්ම ලියනු ලැබුවේ කවව්රුන් විසින්ද?

මෙම කදවුරු වල සිටින්නාවූ බොහෝ විචාරකයන් දේව වචනය තුලින් ලැබෙන්නාවූ මහත් ආත්මික ප්‍රබෝධය කෙරෙහි විශ්වාසය නොතබන අතරම ඔවුන් මෙම ප්‍රශ්න යොදා ගන්නේ ශුද්ධ ලියවිල්ලේ කර්තෘන්ගේ ජීවිත වල ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් කළාවූ ක්‍රියාවන් පලවා හැරීමටය. ඔවුන් විසින් විශ්වාස කරනු ලබන්නේ පරණ ගිවිසුම වූ කලී පැහැදිලවම වාචික සම්ප්‍රදායේ සංග්‍රහයක් බවත් ඊශ්‍රායලය බබිලෝනිය විසින් වහල් භාවයට ක්‍රි. පූ. 386 දී ගනු ලබන තාක් කල්ම සැබවින්ම ලියනු නොලැබූ බවයග

ඇත්ත වශයෙන්ම ශුද්ධ ලියවිල්ලේ අපට දක්නට ලැබෙන්නේ මෝසෙස් විසින් ව්‍යවස්ථාවත්:පරණ තෙස්තමෙන්තුවේ ම පරණ ගිවිසුමෙහි මුල් පොත් පහ– ලියනු ලැබූ බවය. මෙම පොත් ඉඳුරාම මෝසෙස් විසින් ලියනු නොලැබූවා නම් නොහොත් ඊශ්‍රායෙල් ජාතිය ප්‍රතිස්ථාපිත කරනු ලැබූ තාක් කල් නම්ත, මෙම විචාරකයන්ට ලියන ලද්දාවූ දේ සාවද්‍යතාවය බව කියා පෑමට හැකි මෙන්ම දේව වචනයේ ආධිපත්‍යයද නිශ්ප්‍රභා කිරීමට හැකිවේ. එනමුත් මෙය සත්‍යය නොවේ. පරණ තෙස්තමෙන්තුවේ ම පරණ ගිවිසුමෙහි මුල් පොත් පහේ මෝසෙස්ගේ කර්තෘත්වයේ සාධක පිළිබදව සාකච්ඡා කිරීමට අපගේ ලේඛනගත උපකල්පිතය පිළිබදව ඛණ්ඩයන් සහ න්‍ෑෘඡ මතවාදය බලන්නග :න්‍ෑෘඡ යන්නෙහි සිංහල අරුත – මෝසෙස්ගේ මෙම පොත් පහ සමිපාදනය වී ඇත්තේ සමිප්‍රදායික මූලාශ්‍රයන් 4ක් වන පිලිවෙලින්ල ජාවීස්ටිල එලොහිස්ටිල ප්‍රීස්ටිලි සහ ඩියුට්‍රනොමිස්ටි යන්නෙන් බවය– සංස්කරණමය විවෙිචනයෙහි අදහස නමි සුභාරංචියේ කර්තෘන් වාචික සමිප්‍රදායන්හී අවසාන සමිපාදකයින්ට වඩා වෙන යමක් නොවන අතරම ඇත්ත වශයෙන්ම සුභාරංචියේ සෘජු කර්තෘන් නොවන බවයග සංස්කරණමය විවෙිචනය පිළිබදව මත දරන වාචිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ අධ්‍යයනයේ අභිමතාර්ථය නමි කර්තෘගේ තෝරා ගැනීම පිටුපස ඇති දේව ධාර්මික අභිප්‍රේරණය සොයා ගැනීම සහ සමිප්‍රදායන් හෝ ක්‍රිස්තියානි ආගම තුළ ඇති අනෙකුත් ලිඛිත ද්‍රව්‍ය සමිපාදනය කිරීමයිග

මූලික වශයෙන් මෙම සියළුම ආකාරයේ දේව වචනය හා සම්බන්ධ විවේචනයන් තුළින් දක්නට ලැබෙන්නේ සමහර විචාරකයන් මගින් දේව වචනයේ නිරවද්‍ය, විශ්වාස කළ හැකි ලිඛිත ලේඛනයක් උත්පාදනය කිරීමේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාවලිය වෙන් කර දැමීමයි. ශුද්ධ ලියවිල්ලේ කර්තෘන් ශුද්ධ ලියවිල්ල බිහිවූ අයුරු වටහා දෙති. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන් දෙන ලද්දකිග” (2 තිමොති 3:16) උන්වහන්සේ විසින් සටහන් කිරීමට අවශ්‍යය වචන දෙවියන්වහන්සේ විසින් මනුෂ්‍යයාට දෙනු ලැබූ සේක. අපෝස්තුළුවූ පේදුරු විසින් ලියනු ලැබුවේ “මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍යය කැමැත්තෙන් කිසි කලෙක නොපැමිණියේය”(2 පේත්‍රැස් 1:20–21.

මෙහිදී පේදුරු ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ලේඛණ මනුෂ්‍යයාගේ මනසෙහි සිතා බලනු ලැබූ දේ නොව යමක් ලිවීමට කැමැත්තක් දැක්වූ මනුෂ්‍යයා විසින් හුදෙක්ම නිර්මාණය කරන ලද්දක් බවයග පේදුරු නොකඩවා කියා පාන්නේ “නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථා කලෝය” (2 පේත්‍රැස් 1:21) ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් උන්වහන්සේට ලිවීමට අවශ්‍යය වූ දේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ශුද්ධ ලියවිල්ලෙහි සත්‍යයතාවය විවේචනය කිරීම අවශ්‍යය නොවන්නෙ මනුෂ්‍යයා විසින් ලේඛණගත කළ යුතුදේ මෙහෙයමින් සහ මග පෙන්වමින් දෙවියන්වහන්සේ ඒ අභ්‍යන්තරයේ සිටි බව අපට දැන ගත හැක.

තවත් එක් පදයක් ශුද්ධ ලියවිල්ලෙහි නිරවද්‍යතාවයට අදාළව සිත්ගන්නා අයුරින් සනාථ කරනු ලබයි. “නමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකරවන සේක”(යොහාන් 14:26) මෙහිදී යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කියනුයේ එතුමාණන් ඉතා ඉක්මනින් ඉවත්ව යන නමුත් උන්වහන්සේ මෙම පොළොවෙහිදී ඉගැන්වූ සියල්ල මතක තබා ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ උපකාර වන්නේ පසුව ඔවුන්ට ඒවා ලේඛණගත කිරීමට හැකි වන පිණිසය.



නැවතත් සිංහල මුල් පිටුවට



සංස්කරණමය විවේචනය සහ උස්වූ විවේචනය යනු මොනවාද?