settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේගේ සැබෑ ඉතිහාසය කව්ද?

පිළිතුර


කිසිඳු සැකයකින් තොරව අසනු ලබන එකම පැනය නම් යේසුස් වහන්සේ කව් ද යනුයි. කිසිඳු සැකයක් නොමැත්තේ යේසුස් යන නාමය දැනට ලොව වඩාත්ම ඡනප්‍රිය හා පිළිගත් නාමය වීමයි. ලෝකයේ 3/1 එනම් බිලියන 1.5 පමණ ඡනයා කිතුනුවන් ලෙස පිළිගෙන ඇත. මොහම්මද් තුමාට පමණක් එනම් ලෝකයේ ඡනගහනයෙන් භාගයක් පමණ මුස්ලිම් ඡනයාට පමණක් අප දෙවන වේ. බොහෝ දෙනා යේසුස්වහන්සේ දන්නා හා යේසුස්වහන්සේ ගැන දන්නවා ඇත.

කෙනෙකු යේසුස්වහන්සේගේ ඡීවිත කථාව උපතේ සිට මරණය දක්වා සාරාංශ ගත කිරීම සිඳු කරනවා නම් එස සැබවින්ම විරලය. රෝම අධිරාඡ්‍යයට යටත් ව තිබූ යෙරුසලමේ ඉතා කුඩා නගරයක්වූ බෙත්ලෙහෙම් නගරයේ යුදෙව් දෙමාපියන්ගෙන් ලෝකයට බිහි විය. නාසරෙත්හි යේසුස්වහන්සේ ලෙස නම් පටබැඳ ඇත්තේ යේසුස්වහන්සේ උතුරු නාසරෙත් නුවරට පසු කලෙක සිය දෙමාපියන් සමඟ ඡීවත් වීමට ගිය සේක. උන් වහන්සේගේ පියා වඩුවෙක් වූ අතර යේසුස්වහන්සේ සිය පියාගේ වෙළඳාම ද කුඩා කාලයේ දැනගෙන සිටි සේක. වයස අවු 30 දී පමණ උන්වහන්සේ සේවය ආරම්භ කළේය. යේසුස් වහන්සේ උන්වහන්සේට ගෝලයන් 12 දෙනෙකු තෝරාගනු ලැබුවේ කපර්ණවුම තුළ සේවයට කිරීමට විශාල වෙළඳ නගරයක් වූ ගලීලයේ මුහුද තීරයේ දී තෝරාගනු ලැබූවේය. යේසුස්වහන්සේ එතැන් පටන් ගලීලයේ හා අසල්වැසින් වන සමාරිතානු හා අන්‍ය ඡාතින් තුළට ගොස් දේශනා කිරීමටද යේසුස්වහන්සේ ගිය සේක.

යේසුස්වහන්සේගේ ඉතා විශේෂ වූ ඉගැන්වීම් හා ක්‍රමවේදයන් බොහෝ දෙනා භිය ගන්වනු ලැබු අතර උන් වහන්සේ වටා බොහෝ පිරිසක් රැස්වනු ලැබුවා. උන් වහන්සේ එදා මහඡනයා තුළ බොහෝසේ ප්‍රසිද්ධ වූ බැවින් බොහෝ යුදා ආගමික නායකයින් හට යේසුස්වහන්සේ සැළ වූවා. වැඩි කාලයක් නොයත්ම මෙම යුදා නායකයින් යේසුස්වහන්සේ පිළිබඳ බොහෝ ඊර්ෂ්‍යා හා නොරුස්සන ගතියකට පත් වූවා. බොහෝ ආගමික නායකයින් හට යේසුස්වහන්සේ ඉතා දරුණුවට මිනිසුන්ව ඇඳ බැඳ තබා සිය ආගමක් පිහිටුවීමට යන බව සිතා උන්වහන්සේ ගැන කෝපයෙන් සිටිසේක. යේසුස් වහන්සේව වහාම මරණු ලබන්නට ඔවුන් තීරණය කරනු ලැබුවා. මෙම කාලයේදී යේසුස්වහන්සේගේ ගෝලයෙකු කුඩා මුදලකට යේසුස්වහන්සේව පාවා දෙනු ලැබුවා. මෙම සිඳුවීමෙන් පසු යේසුස්වහන්සේව අත්අඩංගුවට ගෙන බොහෝ වදහිංසා පමුණුවා කුරුසියෙහි ඇණ ගසා මැරීමට තීරණය කරනු ලැබුවා.

නුමුත් වෙන කතාන්දර ලෙස යේසුස්වහන්සේගේ මරණයෙන් පසු මෙම ආගම අවසන් වූයේ නැත. යේසුස් වහන්සේගේ මරණයෙන් පසු මෙම සැබෑ ආගාමේ ආරම්භය සිදු වේ. කිතුනුවා අද ඡීවත් වන්නේ යේසුස්වහන්සේගේ මරණයෙන් පසු සිඳුවූ දේ නිසාය. යේසුස්වහන්සේගේ මරණයෙන් තිදවසකට පසු යේසුස් වහන්සේගේ ශරීරය තැන්පත් කළ ස්ථානයේ ශරීරය නොතිබීම සිය ගෝලයින්ට පැනයක් විය. යේසුස්වහන්සේගේ ශරීරය ගුහාවෙහි නොවීය. උන්වහන්සේව බොහෝ දෙනෙකුට බොහෝ ස්ථානවල දර්ශනය විය. මෙම සිඳුවීමත් සමඟ යේසුස්වහන්සේ මෙසියස්වහන්සේ ලෙස බොහෝ දෙනා පිළිගැනීම සිදු විය. යේසුස්වහන්සේගේ උත්ථානය සහ අපගේ පාපවලට කමාව දීම ද යේසුස්වහන්සේගේ මරණයෙන් සිදුවූ බව පිළිගත්හ. මෙම සුභාරංවිය මුලින්ම යේසුස්වහන්සේව මරණයට පත් කරනු ලැබූ යෙරුසලම් නගරයේ වේගයෙන් ප්‍රචලිත විය. මෙම සුභාරංචිය පසුකලෙක ගැළවීමේ මාර්ගයක් බවට පත් විය ”(ක්‍රියා 9:2,19:9, 23, 24:22) බොහෝ වේගයෙන් මෙම සුභාරංවිය මුළු රෝමය කරා හා එතෙකුත් එහාටද ප්‍රසිද්ධ විය.

යේසුස්වහන්සේ සැකයක් නොමැතිව නොදෙවනි පෙරළියක් ඉතිහාසය තුළ සිඳු කරනු ලැබුවේය. යේසුස්වහන්සේ සැබෑ ලෙස කව්රුන් ද කියා දැන ගත හැක්කේ යේසුස් වහන්සේ ඉතිහාසය තුළ සිඳු කළ දේ ඉගැනීම පමණක් ප්‍රමාණවත්ය. යේසුස්වහන්සේ මිනිසෙකුට එහා ගිය දෙයක් ලොව තුළ සිඳු කළේය. දෙවියන්වහන්සේ, යේසුස් වහන්සේ තුළින් ලෝකය පාපයෙන් බේරා ගත් අතර එම මුළු මහත් ලෝකයෙහි පෙරළියක් ඇති කළේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේගේ සැබෑ ඉතිහාසය කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries