මනෝවිද්‍යාව හා බයිබලීක උපදෙස් එකට ක්‍රියා කරන්නේ කෙසේද?



ප්‍රශ්නය: මනෝවිද්‍යාව හා බයිබලීක උපදෙස් එකට ක්‍රියා කරන්නේ කෙසේද?

පිළිතුර:
ලෞකික මනෝවිද්‍යාව යනු බොහෝ මනෝවිද්‍යඥයන්ගේ ඉගැන්වීම් එනම් සිග්මුන් ෆෙරෙඩි, කාර්ල් ඡන්ග්, කාර්ල් රොබර්ස් යන්නන්ගේ ඉගැන්වීම්ය. බයිබලීක හෙවත් අධ්‍යාත්මික උපදෙස් සැබවින්ම දේව වචනය නිරූපනය කරන්නා හා සමානය. දේව දරුවෙක්ව සැමවිටම, දෙවියන් වහන්සෙගේ සැපයීමට ලක් වන බව බයිබලයේ සඳහන්ය (2 තිමෝති 3:17). බොහෝ බයිබලීක උපදේශකයන් පවසන්නේ, මිනිසාට ඇති විශාලම ප්‍රශ්නය නම් අධ්‍යාත්මික ස්වාභාවික බව යනුයි. එමනිසා අදේවවාදී මනෝවිද්‍යාඥයන් පවසන්නේ, අධ්‍යාත්මිකව මැරණු ලැබුන මිනිසුන් නැවත මිනිස් ස්වභාවයකට ගත නොහැකි බවයි.

මෙයට අදාළ ලෙස ගත් කළ, කිතුනු උපදේශනාත්මක හා බයිබලීක උපදේශ අතර පැහැදිල් වෙනසක් තිබේ. එනම් කිතුනු උපදෙස් බොහෝ විට බයිබලයට අමතරව ලෞකික ස්වරූපයක් ගන්නා බවයි. මෙය සැබවින්ම කිතුනු උපදේශකයා, බයිබලීක උපදේශකයෙක් නොවීම මෙහි අදහස නොවේ. බොහෝ කිතුනු උපදේශකයන් කිතුනුවන් වන අතර ඔවුන් ලෞකික මනෝවිද්‍යාව හා නිතර සම්බන්ධතා දක්වයි. බයිබලීක හා අධ්‍යාත්මික උපදේශකයන්, ප්‍රසිද්ධියේ ලෞකික මනෝවිද්‍යාව ප්‍රතික්ශේප කරයි.

බොහෝ මනෝවිද්‍යයඥයන් මිනිසාගේ ඇසුරගෙන ස්වාභාවිකත්වය දරයි. ලෞකික මානෝවිද්‍යාව සැමවිටම මිනිස්කමෙන් ස්වාභාවිකය. ලෞකික මිනිසත්කම සැම විටම මනුශ්‍යත්වය, බොහෝ සත්‍යවාදී හා ගුණාංග යන්ගෙන් පූර්ණ බව හා එය විශ්වාසය හා අස්වාභාවික බව හා බයිබලය ප්‍රතික්ශේප කරයි. එබැවින් ලෞක්ක මනෝවිද්‍යාව යනු මිනිසාගේ අධ්‍යාත්මිකත්වය වැඩි දියුණු කිරීමට හා තේරුම් ගැනීමට මිනිසා විසින් කරන වෑයමක් ලෙස හැඳින්විය හැක. මෙහි සැබවින්ම අධ්‍යාත්මික බවක් ගැබි වී නොමැත. බයිබලය සැමවිටම පෙන්වා දෙන්නේ මිනිසා යනු දෙවියන් වහන්සේගේ උතුම් වූ මැවිල්ල බවයි හා එය දෙවියන් වහන්සේගේ ස්වරූපයයි (උත්පත්ති 1:26, 2:7). බයිබලය සැමවිටම පෙන්වාදෙන්නේ මිනිසාගේ ආත්මය බොහෝ ලෙස පාපයට නැඹුරු වන අතර, පාපයේ ඵලවිපාක, මිනිසාගේ හා දෙවියන් වහන්සේ අතර තිබෙන සබඳතාවයට බලපායි.

මනෝවිද්‍යාව යනු මිනිසාගේ හොඳ ගුණාගයන්ගෙන්, ඔවුන්ගේ ප්‍රශ්න වලට ඔවුන් තුළම පිළිතුරු ඇති බව පෙන්වීමයි. මිනිසාගේ සිතෙහි බයිබලය ඉතා අපූරු චිත්‍රයක් ගොඩනගයි. මිනිසාගේ සැබවින්ම පිවිතුරු පුද්ගලයෙක් නොවේ. ඔහු වරද හා පාප කරණකොටගෙන මැරී සිටියි (එපීස 2:1). නැවත උත්පත්තියක් නොලැබූ හදවත, රැවටුලිකාරව දුෂ්ඨව තිබීම (යෙරමියා17:9). එබැවින් බයිබලීක උපදේශකයන් විවිධ වූ මාර්ග සොයා ගනියි. ආත්මික ප්‍රශ්න වලට අපගේ මනසින් පිළිතුර සැපයීම වෙනුවට, ඔහු වරද පිළිගෙන, ඉහළින් ඥානය ලබා ගනියි (යාකොබ් 3:17) හා දෙවියන් වහන්සෙගේ වචනය ඊට සම්බන්ධ කළ හැක.

බයිබලීක උපදේශකයන්, මනෝවිද්‍යාඥයන්ට විරුද්ධ වන අතර සමහර කිතුනු උපදේශකවරුන් සිය කාර්යය කිරීමට බයිබලයේ උපකාරය පමණක් ලබා ගනියි (2 තිමෝති 3 :15-17, 2 පේත්‍රැස්1:4). බයිබලයේ උපදේශාත්මිකත්වය නම් අපගේ ප්‍රශ්නවලට දේව වචනය තුළින් සෟජුව පිළිතුරු දීමයි. බයිබලීක උපදේශකත්වය නම් දේව ආදරය හා දේව වචනය තුළින්, පාපය හා සබඳකම් පවත්වන උපදෙසක් හා ඒ තුළින් ගැඹුරු කීකරු කමක් අප තුළ ඇති කරයි.

මනෝවිද්‍යාව යනු මූලිකම කරුණයි. මෙම අනෙකුත් කරුණු නම් ආත්ම ගෞරවය, ආදරය හා පිළිගැනීම, අවධානය දිනා ගැනීමේ හැකියාව වේ. මෙම අවශ්‍යතා එකිනෙක මුණ ගසෙන විට, මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ සතුට හා දයාව, හොඳ ගතිගුණ ලැබෙන බවය. මෙම අවශ්‍යතා මුණ නොගැසුනොත් මිනිසුන් අවාසනාවන්ත, ප්‍රතික්ශේප කරනු ලබන්නෙක් හා අයහපත් පුද්ගලයෙකු ලෙස හඳුන්වයි. බයිබලීක උපදේශකත්වය සැමවිට පවසන්නේ සැබෑ ආත්ම තෘප්තිය හා ප්‍රිතිය ඇති වන්නේ දෙවියන් වහන්සේ සමඟ ඇති සබඳතාවය නිසා බවයි. මොනයම් හෝ මනෝවිද්‍යාවකට ආත්මාර්ථකාමී මිනිසෙකු පාරාර්ථකාමී කළ නොහැක. නුමුත් දෙවියන් වහන්සේට ගරු වෙමින් ජීවත් වෙන්නා සැමවිට දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙහි කරුණාව ලබයි. එසේ නම් සැබවින්ම මනෝවිද්‍යාව හා බයිබලීක උපදේශන එකට ගැළපෙන්නේ කෙසේද? පෙනුමට එය සිදු නොවන වඟක් පෙනෙන්නට ඇත. ලෞකික මනෝවිද්‍යාව ආරම්භ වන්නේ හා අවසාන වන්නේ මිනිසාගේ හැඟීම් හා අදහස් සමගය. බයිබලයේ පැහැදිලි ලෙස සමහර කරුණු දේව වචනය සමඟ පෙන්වාදෙයි. බයිබලීක උපදෙස් සැමවිට පාලකත්ව ස්වාභාවයක් ගනියි. එය අධ්‍යාත්මික දීමනාවක් හා එහි අරමුණ ආත්ම තෘප්තිය නොව ආත්ම ගෞරවයයි.



නැවතත් සිංහල මුල් පිටුවට



මනෝවිද්‍යාව හා බයිබලීක උපදෙස් එකට ක්‍රියා කරන්නේ කෙසේද?