settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ පමණයි, පෙන්තකොස්ත ඒකත්වය ගැන තිබෙන විශ්වාස මොනවාද?

පිළිතුර


යේසුස්වහන්සේ පමණයි යන්න පෙන්තකොස්ත ඒකත්වය හෝ එකම දෙවියන් දැකීම ලෙස අප දැනගෙන සිටියා, අපට එකම දෙවිකෙනෙක් ඇති බව උගන්වා ඇත. නමුත් දෙවියන්වහන්සේගේ ත්‍රිත්වය ප්‍රතික්ෂේප කළ හැක. අනෙකුත් වචන වලින්, දේවත්වයේ පුද්ගලයන්ව පැහැදිලිව හඳුනාගෙන නැහැ: පියාණන්වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ හා ශුද්ධාත්මයාණන්වහන්සේ . එහි විවිධාකාර රූපාකාරයන් ඇත- සමහරුන් දකිනවා යේසුස්ක්‍රිස්තුස්වහන්සේ එකම දෙවියන් ලෙස, සමහර වෙලාවට ප්‍රකාශ වෙනවා පියාණන්වහන්සේ හෝ ශුද්ධාත්මයාණන්වහන්සේ ලෙස. පෙන්තකොස්ත ඒකත්වය / යේසුස්වහන්සේ පමණක් යන්න ප්‍රධාන මතය වන්නේ යේසුස්වහන්සේ යනු පියාණන්වහන්සේ හා යේසුස්වහන්සේ යනු ශුද්ධාත්මයාණන් වහන්සේය. එකම දෙවිකෙනයි ඇත්තේ තමන්වහන්සේම විවිධ 'වෙස්' වලින් ප්‍රකාශවෙන.

යේසුස්වහන්සේ පමණක් / පෙන්තකොස්ත ඒකත්වය ගැන ඉගැන්වීම සියවස් ගාණක් වටා සිදු වී ඇත. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයෙන්, ප්‍රකාර වාදය ලෙස. ප්‍රකාර වාදයේ උගන්වනවා දෙවියන්වහන්සේ ක්‍රියා කරනවා නොයෙක් ආකාරයෙන් හෝ වෙස් වලින්නොයෙක් වේලාවන් වල- සමහර වේලාවන් වල - සමහර වේලාවට පියාණන්වහන්සේ විදියට, සමහර වේලාවට පුත්‍රයාණන්වහන්සේ හා සමහර වේලාවට ශුද්ධාත්මයාණන්වහන්සේ ලෙස. නමුත් මතෙව් 3:16-17 වැනි පරිච්ඡේද, දෙදෙනෙක් හෝ සියළු පුද්ගලයන් තුන්දෙනාට දේවත්වයේ ඉදිරිපත් වීම විරුද්ධ වෙනවා ප්‍රකාරවාද මතයට. ප්‍රකාරවාදය ප්‍රතික්ෂේප කරා මිත්‍යාවක් ලෙස දෙවන සියව සතරම් මුල් කාලයේදී. මුල් සභාවල් දැඩි ලෙස විවාධ කළා නොයෙක් ආකාරයෙන් නොයෙක් වෙලාවට රූපනය වන දෙවියන්වහන්සේ තනි පුද්ගලයකු බව යන මතයට. ඔවුන් ශුද්ධලියවිල්ල ඇසුරින් විවාදකරා. දෙවියන්වහන්සේගේ ත්‍රිත්වය ප්‍රත්‍යක්ෂ වෙනවා එක් පුද්ගලයෙකුට වඩා දේවත්වයේ බොහෝ විට දකිනවා එක විටම. එමෙන්ම ඔවුන් බොහෝ විට එකිනෙකා සමඟ කටයුතු කරනවා (උදාහරණ: උත්පත්ති 1:26, 3:32, 11:7, ගීතාවලිය 2:7, 104:30, 110:1, මතෙවි 28:19, යොහාන්14:16). පෙන්තකොස්ත ඒකත්වය / යේසුස්වහන්සේ පමණක් යන මූලධර්මය බයිබලානුකුල නොවේ.

දෙවියන්වහන්සේගේ ත්‍රිත්වයේ සංකල්පය, අනිත් අතින් ඉදිරිපත් වනවා ශුද්ධලියවිල්ල පුරාවටම. එය නියත මනසකට පහසුවෙනි තේරුම්ගත හැකි සංකල්පයක් නොවේ. එමෙන්ම මිනිසා කැමති නිසා සෑම දෙයක්ම අර්ථයක් සාදන්න දෙවියන් දැකීමෙන්, යේසුස්වහන්සේ පමණක් යෙහොවා සාක්ෂිකරුවන් සඳහන් කිරීමට නොව- ක්‍රමයෙන් නැගී සිටිනවා උත්සහ කිරීමට පැහැදිලි කිරීමට දෙවියන් වහන්සේගේ ස්වාභාවය පිලිගැනීමට පැමිණ තිබෙනවා අපි ඔහු මත තැබීමට කැමතිවිය හැකි සීමාවන්ටව යටත් නොවේ. අපි සරලව විශ්වාස කරනවා ඔහුව, ඔහු පවසන විට "මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ගද නොවේ යයි ස්වාමින්වහන්සේ කියන සේක. අහස පොළවට වඩා උස්ව තිබෙනිනාක් මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ග වලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනා වලටත් වඩා උසස්ව තිබේ" (යෙසායා55:8-9). අපට තේරුම් ගත නොහැකි නම් ඔහුගේ යෝජනා හා මාර්ග, අප පිළිගන්නවා අපටම සම්පූර්ණයෙන් ඔහුගේ ස්වාභාවය තේරුම් ගත නොහැකි බව.

English


නැවතත් සිංහල මුල් පිටුවට
යේසුස්වහන්සේ පමණයි, පෙන්තකොස්ත ඒකත්වය ගැන තිබෙන විශ්වාස මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries