settings icon
share icon
ප්‍රශ්නය

අප සභාව තුළ සංගීත භාණ්ඩ භාවිත කිරීමට හැකිද?

පිළිතුර


පැරණි ගිවිසුමේ නමස්කාරයේදී නිසැකවම සංගීත භාණ්ඩ භාවිත කරා (1 ලේකම් 15:16, 16:42, 23:5, 2 ලේකම් 7:6, 23:13, 29:26-27, 30:21, 34:12, නෙහෙමියා 12:36, ගීතාවලිය 4:1, 6:1, 54:1, 55:1, 61:1, 67:1, 76:1, යෙසායා 38:20, ආමොස් 6:5, හබක්කුක් 3:19 ). නව ගිවිසුමේ සංගීත භාණ්ඩ දැඩි ලෙස හෙලා දකින බව යන කාරනය පෙන්වා දෙනවා පැරණි ගිවිසුම ප්‍රායෝගිකව නව ගිවිසුමේ සභාව තුළ අඛණ්ඩව සංගීත භාණ්ඩ භාවිතා කළ බව. මුල් සභාව සම්පූර්ණයෙන්ම සමන්විත වූයේ යුදෙව්වන්ගෙන්ය. ඔවුන් තම පෙර නමස්කාරය කළාසේ තවමත් ඔවුන් අඛණ්ඩව සංගීත භාණ්ඩ සභාව තුළ භාවිත කිරීමට බොහෝ සේ ඉඩ ඇත.

එය එසේ වූවත්, පැහැදිලි කිරීමක් නොමැතිව අළුත් ගිවිසුමේ සඳහන් කරනවා, නමස්කාරයේදී සභාවේ සංගීත භාණ්ඩ භාවිත කළ හැකි බව. කෙසේ වූවත් නව ගිවිසුමේ සඳහන් වෙනවා සංගීත භාණ්ඩ භාවිත කළ හැකි බව. එපීස 5:19 ප්‍රකාශ කරනවා, "නමුත් ආත්මයාණන්ගෙන් පූර්ණව, ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගීත වලින්ද එකිනෙකාට කතා කොට,නුඹලාගේ සිත් වලින් ස්වාමින්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්". මූලික කාරනාවක් ලෙස අදහස් වන "අතුල්ලන්නට හෝ අල්ලන්නට" හෝ "තද කරන්නට හෝ නහයෙන් කථා කිරීමට" යන පද සුලබව භාවිත කළා ග්‍රීක භාෂාවේ සඳහන් කරන්නට වාදනය කිරීමේදී තත් සහිත සංගීත භාණ්ඩ. තත්වය කෙසේ වූවත් බයිබලයේ තහනම් කිරීමක් හෝ විධාන දීමක් නැහැ සංගීත භාණ්ඩ භාවිතය පිළිබඳව. එබැවින්, සභාවලට නිදහස තිබෙනවා සංගීත භාණ්ඩ භාවිතයට. නමුත් එය දෙවියන්වහන්සේගේ නායකත්වය නොහැඟෙන සේ නොව.



English



නැවතත් සිංහල මුල් පිටුවට

අප සභාව තුළ සංගීත භාණ්ඩ භාවිත කිරීමට හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries