settings icon
share icon
ප්‍රශ්නය

ආත්මයාණන්ගේ ආශ්චර්යමත් දීමනා අදටත් තිබේද?

පිළිතුර


පළමුව, අප දැන ගන්න ඕනා මින් අදහස් කරන්නේ අදටත් දෙවියන් වහන්සේ හාස්කම් කරනවාද යන්න නොවෙයි. එසේ නම් එය බොළඳ හා බයිබලයට අනුකුල නොවේ, දෙවියන් වහන්සේ රෝගින් සුව කරයි, මනුෂ්‍යයාට කථා කර, හාස්කම් හා ලකුණු හා පුදුම අදටත් ඇත. ප්‍රශ්නය නම් මේ හාස්කම් ආත්මයාණන්ගේ දීමනා යන්නයි, 1 කොරින්ති 12-14 පරිච්ඡේද වල විස්තර කර ඇති, අදටත් සභාව තුළ ක්‍රියාත්මක වේ. සියල්ලට ඉහලින් අප තේරුම් ගත යුතුයි ශුද්ධාත්මයාණන් උන් වහන්සේට කැමති අයුරටයි දීමනා දෙන්නේ (1 කොරින්ති 12:7-11).

ක්‍රියා පොතේ හා ලිපි වල විශාල ප්‍රමාණයක් හාස්කම් කර ඇත්තේ අපෝස්තුලුවරු හා ඔවුන්ට සමීපයේ සිටි අයයි. පාවුල් එයට හේතුව පැහැදිලි කරයි, “සැබවින් ලකුණු වලින්ද, පුදුම වලින්ද, බලවත් ක්‍රියා වලින්ද, ප්‍රේරිතයන්ගේ ලකුණු, සියලු ආකාරයේ ඉවසීම ඇතුව, නුඹලා අතරේ කරන ලද්දේය” (2 කොරින්ති 12:12). සභාවේ සිටින සියළු ඇදහිලිවතුන් හාස්කම්, ලකුණු, පුදුම කිරීමට පටන් ගත්තොත් ප්‍රේරිතයන් හඳුනා ගැනීමට මේ ලකුණු, පුදුම හේතු නොවේ. ක්‍රියා 2:22 අපට පවසනවා යේසුස් වහන්සේ “හාස්කම් නිසා බලයලත් පුදුම හා ලකුණු” මේ දේවල් බොහෝ විට කළේ ප්‍රේරිතයෝ. එම හාස්කම් කරණකොට ඔවුන් දෙවියන් වහන්සේ විසින් එවන ලද නියම මනුෂ්‍යයන් ලෙසට හඳුනා ගත හැක. ක්‍රියා 14:3 විස්තර කරනවා ශුභාරංචි පණිවිඩය සම්පූර්ණ (තහවුරු) වන්නේ පාවුල් හා බර්ණබාස් සිදු කළ හාස්කම් නිසා.

1 කොරින්ති 12-14 පිරිච්ඡේද පොදුවේ ආත්මයාණන්ගේ දීමනා ගැන කථා කරයි. එය “සාමාන්‍යයෙන්” සමහර අවස්ථා වල කිතුනුවන්ට හාස්කම් දීමනා දී තිබෙනවා (12:8-10; 28-30). මෙය කෙතරම් සාමාන්‍ය ස්ථානයක් දැයි අපට පවසා නැත. අප ඉහත ඉගෙන ගත් දෙයින් අපොස්තුලුවරු ලකුණු හා පුදුම වලින් හඳුනා ගනී. එය සමහර අවස්ථා වල සාමාන්‍ය කිතුනුවෙකුට හාස්කම්, ලකුණු, පුදුම කිරීමේ බලය ලැබුනු විට එය නුරුස්සුමට හේතුවකි. “නීතිය නොවෙයි”අපොස්තුලුවරුන්ගෙන් පිට හා ඔවුන් ලඟින් ඇසුරු කරන්නෝ අළුත් ගිවිසුමේ නොයෙක් දේ තුළ ශුද්ධාත්ම කරණකොට හාස්කම් කිරීම.

තවත් වැදගත් දෙයක් නම් මුල් සභාවට සම්පූර්ණ බයිබලය තිබුණේ නැති බව මතක තබාගන්න අද අපට මෙන් (2 තිමෝති 3:16-17). එබැවින්, අනාගත වාක්‍ය කීමේ දීමනාව, ප්‍රඥාව, බුද්ධිය වැනි බොහෝ දේ නිසැකවම පිළිවෙලට සිදුවුනා තිබුණා දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ දැන ගැනීමට. අනාගත වාක්‍ය කීමේ දීමනාව ඇදහිලිවන්තයන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුන අළුත් සත්‍යතාවන් එළිදරව් කිරීමට ක්‍රමයක් විය. දැන් දෙවියන් වහන්සේගේ එළිදරව්ව බයිබලය තුළ සම්පූර්ණයෙන්ම පෙනේ. “රිවෙලටරි” දීමනා තවත් අවශ්‍ය නැත. අළුත් ගිවිසුමේ සිටියාවූ ඔරොත්තු දීම මෙන් නොවේ.

දෙවියන් වහන්සේ සැමදාම මනුෂ්‍යයන් ආශ්චර්යමත් ලෙස සුව කරයි. දෙවියන් වහන්සේ අදටත් අපට කථා කරයි. අපට ඇසෙන හඬකින්, අපගේ මනසින්, එසේත් නැත් නම් හැඟීම් තුළින්. දෙවියන් වහන්සේ තවමත් මහත් හාස්කම් හා පුදුම සමහර අවස්ථාවල ඒවා කිතුනුවෙකු තුළින් කරයි. කෙසේ වෙතත් මේ දේවල් ආත්මයේ හාස්කම් ලෙසට හැඳින්වය යුතුම නැත. හාස්කම් සැබවින්ම සිදුවුනේ මනුෂ්‍යයන්ට ශුභාරංචිය සත්‍ය බවත් ප්‍රේරිතයන් සැබවින්ම දේව මනුෂ්‍යයන් බවට තේරුම් ගැනීමට. බයිබලය පවසන්නේ නැහැ හාස්කම් නතර වෙලා කියලා. නමුත් තවත් ඒ දේවල් අත්‍යවශ්‍ය නොවන්න හේතුව සඳහන් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මයාණන්ගේ ආශ්චර්යමත් දීමනා අදටත් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries