settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු හමුදාවේ සේවය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


හමුදාවේ සේවය කිරීම පිළිබඳව බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් කරයි. හමුදාව පිළිබඳ ඇති බයිබල් පාඨ සාදෘශ්‍යයි, සමහර ප්‍රශ්න කෙලින්ම අදාල වෙනවා මෙම ප්‍රශ්නයට. බයිබලයේ හමුදාවේ සේවය කළ යුතුද නැද්ද යන්න සඳහන් නොකරයි. එම අවස්ථාවේදීම කිතුනුවන්ට සහතිකත්වයක් ඇති කර ගත හැක සොල්දාදුවෙක් වීම උසස් ලෙස ගෞරවය දෙන බව ලියවිල්ල පුරාවට හා එවැනි සේවාවන් හඳුන්වනවා බයිබලානුකුල ලෝක දෘෂ්ටියකින්.

හමුදා සේවය පිළිබඳව බයිබලයේ සඳහන් පළමු උදාහරණය ඇත්තේ පරණ ගිවිසුමේ (උත්පත්ති 14), ආබ්‍රහම්ගේ ඥාතියා වන ලොත්ව කෙදොර්ලයොමෙර් එලාම් හි රජ හා ඔහුගේ සංවිධානය පැහැර ගන්නා ලද අතර. ආබ්‍රහම් ලොත් වෙනුවෙන් ඔහුගේ උපකාරය සඳහා පුහුණුවූ ඔහුගේ නිවසේ සිටි පිරිමි 318 ක් රැගෙන ගියා එලාම්යවරුන්ට පහර දීමට. මේ ස්ථානයේ අපි දකිනවා අවිගත් සේවකයන් රැස්වන්නේ ශ්‍රේෂ්ඨ මෙහෙයකට අහිංසකයන් ගලවා රක්‍ෂා කිරිමට.

ඉතිහාසයේ පසුව, ඊශ්‍රායෙල් ජාතිය යහපත් හමුදාවක් ගොඩ නගා ගන්නා ලදි. දෙවියන් වහන්සේ දිව්‍යමය පොර බදින්නා යන හැඟීමක් උන් වහන්සේ තම සෙනගගේ හමුදා බලය කෙසේ වෙතත් උන් වහන්සේ ඔවුන්ව ගලවා ගැනීමට යොමු වීමට ඊශ්‍රායෙලය ඔවුන් උදෙසා හමුදාවක් ගොඩ නගා ගැනීමට දැඩි උනන්දුවක් නොවිය. හමුදාවක් ගොඩ නැගීම සිදුවූයේ ශක්තිමත් මධ්‍යගත දේශපාලන ක්‍රමය සාවුල්තුමා දාවිත් සලොමන් විසින් සෑදු පසු. ස්ථීර හමුදාවක් සෑදු ප්‍රථමයා සාවුල්ය (1 සාමුවෙල් 13:2; 24:2; 26:2).

සාවුල් ආරම්භ කරපු දෙය, දාවිත් ඉදිරියට ගෙන ගියා, ඔහු හමුදාව වැඩි කරා. අනෙකුත් පලාත් වලින් ගෙනා කණ්ඩායම් ඔහුට පමණක් පක්‍ෂපාති (2 සාමුවෙල් 15:19-22) ඒ වගේම ඔහුගේ හමුදාවේ නායකත්වය කෙලින්ම සෙන්පතියා (අණදෙන ප්‍රථාන නිලධාරියා) හැටියට පත් කළා යොවාබ්. දාවිත් යටතේ, ඊශ්‍රායෙලය ඔහුගේ ආක්‍රමණශීලි හමුදා පොලිසිය බවටද පත්විය, අසල්වැසි දේශය අම්මොන් මෙන් (2 සාමුවෙල් 11:1; 1 ලේකම් 20:1-3). දාවිත් මාරුවෙන් මාරුවට සිද්ධවෙන තත්වයක් ඇති කළා කණ්ඩායම් 12 කින් සමන්විත 24,000 ක මිනිසුන් වසරේ එක් මසක් සේවය කිරීමට (1 ලේකම් 27). සලමොන්ගේ රජකම සමාදානවුනත්, ඔහු හමුදාව පුළුල් කරා, එකතු කිරීමක් ලෙස අශ්ව රථද හා අසරුවන්ද සමග (1 රාජාවලිය 10:26). එම හමුදාව දිගටම (සලමොන්ගේ මරණයෙන් පසු රාජ්‍යය දෙකට බෙදෙනකන්) ක්‍රි.ව. 568 දක්වා, ඊශ්‍රායෙලය (යුදා) දේශපාලන රාජ්‍යයක් ලෙස අවසන්වීම.

අළුත් ගිවිසුමේ, යේසුස් වහන්සේ පුදුමයට පත්වෙනවා රෝම සියයට මුළාදැණියා (සොල්දාදුවන් 100 කට මුළාදැණියා) උන් වහන්සේ වෙතට විත්, මේ සියයකට මුළාදැණියා යේසුස් වහන්සේට ප්‍රථිචාර දක්වනවා ඔහුගේ පැහැදිලි තේරුම් ගැනීම ආධිපත්‍ය පිළිබඳව, උන් වහයන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලද සේම (මතෙව් 8:5-13). යේසුස් වහන්සේ ඔහුගේ වෘත්තිය අඩු තක්සේරු කළේ නැත. බොහෝ සියයකට මුළාදැණින් අළුත් ගිවිසුමේ සඳහන් ප්‍රශංසාව කිතුනුවන් ලෙසම, දේව-භක්තික, හා හොඳ චරිතවත් (මතෙව් 8:5; 27:54; මාර්ක් 15:39-45; ලූක් 7:2; 23:47; ක්‍රියා 10:1; 21:32; 28:16).

ස්ථාන හා මාතෘකාවන් වෙනස් වී ඇති වෙන්න පුළුවන්, නමුත් අපගේ අවි ගත් සොල්දාදුවන්ද බයිබලයේ සඳහන් සියයට මුළාදැණින් මෙන්ම වැදගත් සොල්දාදුවාගේ තත්වය උසස් ලෙස ගෞරවය ලබයි. උදාහරණයකට, පාවුල්තුමා විස්තර කරනවා එපප්‍රොදිතස්, කිතුනු පුද්ගලයෙක්, “හවුල් සොල්දාදුවකු” (පිලිප්පි 2:25). බයිබලය හමුදාමය තත්වය පිළිබඳව කථා කරනවා. දෙවියන් වහන්සේ මත ශක්තිමත්ව උන් වහන්සේගේ යුදායුධ පැළඳ ගැනීමට (එපීස 6:10-20), සොල්දාදුවාගේ යුදායුධ සමග-හිස් වැසුම, පලිහ හා කඩුව.

ඔව්, බයිබලය හමුදාවේ සේවය කිරීම පිළබඳව කථා කරයි, ඝෘජුව හා වක්‍රව. කිතුනු ගැහැණු පිරිමි ඔවුන්ගේ රට වෙනුවෙන් ඔහුගේ චරිතය, උදාර බව හා ගෞරවය සහතික කර ගත යුතු නාගරික කටයුතු (වගකීම) වරදට වන්දිය හා ගෞරවය අපගේ සවිබල දෙවියන් වහන්සේගේ හමුදාවේ ගෞරවනීයව සේවය කළ අය ටඅපගේ ගෞරවය හා කෘතඥතාවය ලැබිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු හමුදාවේ සේවය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries