settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයේ සිටින මිනිසුන්ට තවමත් පොළොවේ සිටින අපව දැකිය හැකිද?

පිළිතුර


හෙබ්‍රෙව් 12:1 ප්‍රකාශ කරනවා, “එබැවින් මෙපමණ මහත් සාක්‍ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සමහරු තේරුම් ගන්නා හැටියට “සාක්‍ෂිකාර සේනාව” නම් ස්වර්ගයේ සිට අප දෙස බලා සිටින මිනිසුන් ලෙසට.” නමුත් එය නිවැරදි පරිවර්ථනය නොවේ. හෙබ්‍රෙව් 11 වන පරිච්ඡේදය වාර්තා කරන දෙය නම් දෙවියන් වහන්සේ විසින් ප්‍රශංසා කර ඇති මිනිසුන් පිළිබඳව, මන්ද ඔවුන්ගේ ඇදහිල්ල නිසා. එම මිනිසුන් තමයි “මහත් සාක්‍ෂිකාර සේනාව” ඔවුන් “සාක්‍ෂි කරුවන්” ඔවුන් අපව බලනවා යන්න මත නොවේ, ඔවුන් අපට උදාහරණයක් ඉතිර කර ඇත. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේ හා සත්‍ය පිළිබඳව සාක්‍ෂිදරයි. හෙබ්‍රෙව් 12:1 ඉදිරියටත් පවසනවා, “සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.” කුමක් හෙයින්ද ඔවුන්ගේ ඇදහිල්ල හා අපට පෙර ගියාවූ කිතුනුවන්ගේ උද්යෝලගි බව අප විසින් ඔවුන්ගේ උදාහරණය අනුගමනය කිරීමට යොමු කරයි.

ස්වර්ගයේ සිටින මිනිසුන් පොළොවේ සිටින අප දෙස බලනවාද නැද්ද යන්න පිළිබඳව බයිබලයේ විශේෂත්වයක් ගෙන නොපවසයි. එය අස්වාභාවිකයි ඔවුන් හැකි බවට, ඇයි? පළමුව මන්ද ඔවුන් සමහරවිට දකින දෙය නිසා ඔවුනට දුක වේදනාව ගෙන දේ. නම් වශයෙන්, පාපයේ හා නපුරේ ක්‍රියාව. ස්වර්ගයො දුක, වේදනාව, හා අසතුට නැති නිසා (එළිදරව් 21:4), පොළොවේ සිදුවීමි දෙස ස්වර්ගයේ සිට නිරික්‍ෂණය කිරීම අපහසුය. දෙවනුව, ස්වර්ග‍ෙය් සිටින මනුෂ්‍යන් එහිදි දෙවියන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කිරීම හා ස්වර්ගයේ ඇති මහිමාන්විත අලංකාරය භුක්ති විඳිමින් සිටීමට ඔවුන් යොමුව ඇති හෙයින් ඔවුන්ට පොළොවේ සිදුවන දේවල් පිළිබඳව ඔවුන් වද නොවේ. ඔවුන් පාපයෙන් නිදහස්ව හා දෙවියන් වහන්සේගේ අභිමුඛය අත් විඳින හෙයින් ඔවුන්ගේ අවධානය ගැනීමට එය හොඳටම ඇති. ඒ වගේම දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිටින අයට තමන් ආදරේ කරන පොළොවේ සිටින අය දෙස බැලීමට ඉඩ හැරීමටද පුලුවන. මෙය සැබවින් සිදුවන ස්ථානයක් බයිබලයේ සඳහන් නොකරයි. එය විශ්වාස කරනා පිණිස.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයේ සිටින මිනිසුන්ට තවමත් පොළොවේ සිටින අපව දැකිය හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries