settings icon
share icon
ප්‍රශ්නය

නිදහස් දෙවියන් දැකීම යනු කුමක්ද?

පිළිතුර


සරලව කියතොත්, නිදහස් දෙවියන් දැකීම යනු දිළිඳුකමේ තත්වය හරහා ශුද්ධ ලියවිල්ල පරිවර්ථනය කරන්නට කරන උත්සහයකි. යේසුස්වහන්සේගේ සත්‍ය අනුගාමිකයින්, නිදහස් දෙවියන් දැකීමට අනුව, සාධාරණ සමාජයක් කරා වැඩ කළ යුතුයි, සමජ හා දේශපාලන වෙනස්කම් ඇති කිරීම, කම්කරු පන්තිය සමඟ පෙළ ගැසෙමින් යේසුස්වහන්සේ, තමන් වහන්සේ විසින්ම දිළිඳුවී අවධානය යොමු කරා දුප්පතුන්ට හා දිළින්ඳන්ට සහ සෑම නීත්‍යානුකුල සභාවන්ට මනාපය ලබා දෙනවා ඓතිහාසිකව කොන් කරතැබූ හෝ අයිතීන් සහිමිව ගිය අයට සෑම සභාවකම ධර්මයන් දිළින්ඳන්ගේ ද්‍රෂ්ඨිකෝණයෙන් වර්ධනය විය යුතුයි. දුප්පතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ශුභආරංචියේ කේන්ද්‍රීය අංශයක් ලෙස සැලකේ.

මෙම උදාහරණයෙන් දැක්වෙන්නේ නිදහස් දෙවියන් දැකීම දුප්පත් හා අසරණ වූ අයගේ කෝණයෙන් ශුද්ධ ලියවිලි පාඨය දෙස බලන්නේ කෙසේද යන්නයි: ලූක් 1:52-53, මරියා ස්වාමින්වහන්සේව ප්‍රශංසා කරා, පවසමින්, "උන් වහන්සේ අධිපතීන් සිංහාසනවලින් හෙළා, පහත් අය උසස් කර සේක. බඩගින් වූවන් යහපත් දෙයින් තෘප්තියාට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක." නිදහස් දෙවියන් දැකීමට අනුව මරියතුමී සතුට ප්‍රකාශ කරනවා දෙවියන්වහන්සේ ද්‍රව්‍යමය වශයෙන් දුප්පත් හා ශාරීරික වශයෙන් කුසගිනි ඇති අයව නිදහස් කරා ද්‍රව්‍යමය වශයෙන් පොහොසතුන්ව පහත් කරමින්.

නිදහස් දෙවියන් දැකීමේ මූලයන් තිබෙනවා ලතින් ඇමරිකානු රෝමානු කතෝලික වාදය තුළ. එහි නැගී සිටීම පෙනී යන්නේ පිළිතුරක් ලෙස පුළුල්ව පැතිරුණු දිළිඳුකම හා නරක ලෙස සලකන විශාල කොටසක් ලතින් ඇමරිකානු සමාජයේ. නිදහස් දෙවියන් දැකීම ගැන වැදගත් පොතක් ප්‍රවර්ධනය කරා ගුස්ටෙවෝ ගුටිඒරෙස් සා පියතුමා, නිදහස් දෙවියන් දැකීම ගැන (1971).

නිදහස් දෙවියන් දැකීමේ ප්‍රවර්ධකයින් ආයාචනා කරනවා ඔවුන්ගේ සහය සඳහා පැරණි ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ට. උදාහරණයක් ලෙස, මලාකි 3:5 දෙවියන් වහන්සේට වැඩ කරන මිනිසාට හිංසා කරන අය ගැන දෙවියන්වහන්සේගේ විනිශ්චය ගැන අනතුරු අඟවයි: "තවද මම විනිශ්චය පිණිස නුඹලා ලඟටඇවිත් මට භය නොවී කුලී ගැන කුලී කාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරලන්නන්ටද විරුද්ධව සීග්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි: සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක" (යෙසායා 58:6-7, යෙරමියා 7:6, සෙකරියා 7:10 ද බලන්න). ඒ වගේම, යේසුස්වහන්සේගේ වචන ලූක් 4:18 පෙන්වනවා උන් වහන්සේගේ කරුණාව විරුද්ධකාරයන් හට. "ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය, මක්නිසාද දිළිඳුන්ට ශුභආරංචිය දේශනා කරන්ටත් උන්වහන්සේ මා ආලේප කළ සේක, වහලුන්ට මිදීම හා අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනා ලද්දවුන් නිදහස් කර හරින්ටද" (යෙසායා 61:1).

නිදහස් දෙවියන් දකින්නන්ද පාවිච්චි කරනවා යේසුස්වහන්සේගේ වචන මතෙව් 10:34 හි ප්‍රවර්ධනය කරන්නට අදහස සභාවේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ කළ යුතු බව "පොළවෙහි සමාදානය දෙන්ට මම ආවෙමි යයි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි." යේසුස්වහන්සේ, නිදහස් දෙවියන් දැකීමට අනුව මෙය බලකරන්නේ සමාජ ස්ථාවරත්වය සඳහා නොව සමාජ නොසන්සුන් බව සඳහා.

නිදහස් දෙවියන් දැක්ම ගැන විචාරකයන් අය මාක්ස්වාදය සමඟ ඇසුරු කර එය අසාර්ථක සමාජවාදී ප්‍රතිපත්ති වලින් ආගමික වශයෙන් සලකනු ලැබේ. වතිකානු නිලධාරීන්, පාප් වරුන් කිහිප දෙනෙකු ඇතුළුව, කතාකර තිබෙනවා නිදහස් දෙවියන් දැක්මට විරුද්ධව. කතෝලික විවේචකයන් සඳහා හේතු සාධකවලට නිදහස් දෙවියන් දැක්මට අවධාරණය කරයි. ඉගැන්වීම හා ඔවුන්ගේ සභා ධූරාවලි ව්‍යූහය ප්‍රතික්ෂේප කිරීම-නිදහස් දෙවියන් දැකීම වෙනුවෙන් පෙනී සිටී "මූලික සමාජය" සභාවේ සීමා වලින් පිටතදී මුණගැසී ඇත, ප්‍රභල ලෙස කතෝලික පූජකයන් විසුරුවා හරිමින්.

නිදහස් දෙවියන් දැකීම දකුණු හා මධ්‍යම ඇමරිකාවේ දුප්පත් ගොවි ජනතාව ඉක්මවා ගෙන තිබේ. හයිටි හා දකුණු අප්‍රිකාවේ ද ප්‍රධාන වෙනවා ප්‍රචාරය කරන්නට නිදහස් දෙවියන් දැකීම. එක්සත් ජනපදයේ, කලු නිදහස් දෙවියන් දැකීම දේශනා කරනවා සමහර සභාවල යෙරමුයා විරිටිස් ත්‍රීත්ව එක්සත් සභාව ක්‍රිස්තුස්වහන්සේගේ. මෙයට සමාන දෙවියන් දැකීමක් වන්නේ ස්ත්‍රීවාදී නිදහස් දෙවියන් දැකීමයි. කාන්තාවන් පීඩිත කණ්ඩායමක් ලෙස වීමෙන් නිදහස් විය යුතුයි.

බයිබලය අනිවාර්‍යයෙන්ම උගන්වනවා කිතුණු අනුගාමිකයන්ට සැලකිලිමත් වෙන්නට දිළිඳුන් කෙරෙහි (ගලාති 2:10, යාකොබ් 12:15-16, 1 යොහාන් 3:17). එමෙන්ම අපි කතා කළ යුතුයි අයුක්තියට එරෙහිව. එමෙන්ම, ඔව්, බයිබලය නැවත නැවතත් අවවාධ කරනවා ධනය පිටුපස හඹා යන්නන්ට (මාර්ක් 4:19). කෙසේවූවත් නිදහස් දෙවියන් දැකීම ස්ථාන කිහිපයක් තුළ වැරදි ලෙස දක්වනවා. එකක් ලෙස, සුභ ආරංචි පණිවිඩය සමඟ සමාන ක්‍රියාවක් සමාජ ක්‍රියාවලියකට යොමු කරයි. කුසගිනි ඇති අයව පෝෂණය කරනා මෙන් වැදගත් ලෙස, එයට තැනක් ලබාගන්න බැහැ ක්‍රිස්තුස්වහන්සේගේ සුභ ආරංචියේ (ක්‍රියා 3:6 බලන්න). මිනිසාගේ මූලික අවශ්‍යතාවය වන්නේ ආත්මිකත්වයයි, සාමාජීයත්වය නොව. ඒවගේම සුභ ආරංචිය සෑම මිනිසකු සඳහාය, ධනවතුන්ද ඇතුලත්ව (ලූක් 2:10). ක්‍රිස්තුස්වහන්සේගේ දරු දැරියන්ට එඞේරුන් හා මැගී යන දෙදෙනාම ඇතුලත් විය: මෙම කණ්ඩායම් දෙකම පිළිගත්තේය. දෙවියන්වහන්සේ කැමති ලෙස කිසියම් පිරිසක් සඳහා විශේෂිත තත්වය පැවරීමට නම් වෙනස් කිරීමට. සමහර දේවල් දෙවියන්වහන්සේ නොකරන (ක්‍රියා 10:34-35). ක්‍රිස්තුස්වහන්සේ එක්සිත්භාවය රැගෙන එනවා උන්වහන්සේගේ සභාවට, සමාජ, ආර්ථික, වාර්ගික, හෝ ස්ත්‍රී පුරුෂභාවය ලෙස බෙදා නොගත යුතුය (එපීස 4:15).

English


නැවතත් සිංහල මුල් පිටුවට
නිදහස් දෙවියන් දැකීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries