settings icon
share icon
ප්‍රශ්නය

මනුෂ්‍යයාගේ / චිම්පන්සියාගේ ඩී එන් ඒ සමානත්වය පරිනාමවාදයට සාක්‍ෂියක්ද?

පිළිතුර


මෑත වසරවලදී ජානමය ද්‍රව්‍ය අනුරූපණය මනුෂ්‍යයන් ගේ සහ විම්පන්සියන්ගේ ඩී එන් ඒ සංසනිදයන් විස්තරාත්මකවලබා ගැනීමට හැකියාව ලැබී ඇත. බොහෝ අය ප්‍රකාශකර ඇත්තේ 98% මනුෂ්‍යයන් සහ චිම්පන්සීන් හවුලේ භුක්ති විඳින බවයි. වදුරන්ගේ සහ මනුෂ්‍යයන්ගේ සමානාත්මකතාව නිශ්චිත / ස්ථීර සාක්‍ෂියක් බවට වචුරන්ගේ හා මනුෂ්‍යයන්ගේ පොදු කුල පරම්පරාව පිළිගෙන ඇත. නමුත් මෙම තර්කය නොබිඳිය හැකි එකක්ද? ස්ථීර වශයෙන්ම මනුෂ්‍යයන් හා වදුරන් පොදු කුල පරම්පරාවකින් පැවතෙන බව පැවසීමට මෙය සාධකයක්ද? අපගේ තර්කය වී ඇත්තේ සියයට ගණන නොමඟ යවන බවයි. දත්ත ඉතා සුපරික්‍ෂාකාරී අන්දමින් විමසාබැලූ විට මනුෂ්‍ය සහ චිම්පන්සි ජානමය ද්‍රව්‍ය පරිනාමවාදය තුළ ගෙනා සිද්ධාන්ත වලට පටහැනි වේ.

සත්‍යවශයෙන්ම මනුෂ්‍යසහ චිම්පන්සි ජාන අතර වෙනස්කම් බොහෝවිට ප්‍රතිශතය 2 කකට වඩා වැඩි වේ. වර්තමාන අධ්‍යයනයන්හිදී සැබෑ ජාන අප සරණය මනුෂ්‍ය සහ චිම්පන්සීන් අතර ප්‍රතිශතය 5 කට ආසන්න වේ "සමාන්ත්වය ප්‍රතිශතය 98 කට වඩා මනුෂ්‍ය සහ චිම්පන්සි අතර ඩී එන් ඒ අනුක්‍රමයෙහි වෙනස්කම් අහඹු ලෙස ජානමය ද්‍රව්‍ය අතර ව්‍යාපිත නොවේ. අනෙක් අතට වෙනස්කම් පොකුරු වශයෙන් මුණ ගැසේ. සමහර අවස්ථා වලදී චිම්පන්සියන් ගේ ජානමය ද්‍රව්‍ය වෙනත් අග්‍රේෂයේ සතුන්ටද සමාන වී ඇත. මනුෂ්‍යයන් පමණක් අන් අයගෙන් වෙන් ව ඇත. බොහෝවිට විද්‍යාඥයින් මෙම "පොකුරු" මනුෂ්‍යයා විසින් වේගය වැඩි කල කලාපයන් ලෙස හදුන්වනු ලබයි (HAR's). මන්දයත් මනුෂ්‍යජානමයද්‍රව්‍යහිතුපරිදිම පොදු ආදි පුරුෂයෙක් චිම්පන්සින් හා කොටස්කරුවෙක්ව සිටියි.මෙම HAR's ඩී එන් ඒ වල කොටස් වශයෙන් පිහිටා ඇති නමුත් ජානවලට සංකේතනය නොකරයි. අවසානවශයෙන් අප තේරුම් ගත යුත්තේ පරිනාමවාදය අහඹු ලෙස සීග්‍ර වෙනසක් ඇති කල අතර, අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය තුළ මනුෂ්‍යයා නිර්මාණය කිරිමේදී වැදගත් වෙනසක් ඇති කල බව අප පිළිගත යුතු වේ.

මෙම අහඹු වාසනාව විශ්වාස කළ නොහැකි කතන්දරයක් සාදයි. නමුත් එය යහපත් අතට හැරෙමින් පවති. සමහ HAR's, ජානමය ඩී එන් ඒ කොටස් අතරසංහිතාවසපයනබව සොයා ගෙනඇත. නමුත් මෙහි තවත් බොහෝ දුෂ්කරතාවන් ඇත. පරිනාමවාදය පෙන්නුම් කරනු ලබන්නේ මනුෂ්‍යය- චිම්පන්සි මිතුන්මිත්ත ගෙන් පරිනාමනය වී ඇත්තේ ස්වභාවික තෝරා ගැනීමේදී ප්‍රේරිත වෙනස්වීම් හරහා බවය.නමුත් වර්තමාන සමීක්‍ෂණයන් පෙන්නු කරනු ලබන්නේ එහි හාත්පසින් විරුද්ධ දේය. HAR's හි සොයා ගනු ලැබූ ප්‍රෝටීන කේතනජාන පෙන්නුම් කරනු ලබන්නේ වෙනස්වීම් කරණකොට ගෙන නොව වාසිදායක රූපානු දර්ශය නිසාය. ජානමය වෙනස්කම් වලින් සාක්‍ෂියක් ලෙස පෙන්නුම් කරනු ලැබූවේ ඔවුන් අහිතකර බවය. ඔවුන්ගේ ජනගහනය ස්ථාපිත වූයේ ඔවුන් කායික විද්‍යාමය සපයන ලැබූ නිසා නොව නමුත් ඔවුන්ගේ අහිතකරභාවය නිසාය. මෙවැනි ප්‍රතිඵල පරිනාමවාදය වැනි රාමුවක් තුළයම් දැනගැන්මක් ඇති කරයි.

පරීක්‍ෂා කරනු ලැබූ මනුෂ්‍ය ඩී එන් ඒ වලඋපනතියක් ඇති HAR'sස පැහැදිලිවම පෙන්නුම් කරනඅතර (තවත් සමානජාතීන් අතරසසඳා බැලූ කල) දර්ශීය වශයෙන් ඩී එන් ඒ වෙළුවෙහි G-C අන්තර්ගතය වැඩිවීමක් ඇති බව පෙන්නුම් කරයි. එහෙත් පරිනාමවාදය පෙන්නුම් කරනු ලබන්නේ ජානයකඇති G-C අන්තර්ගතය අන්‍යෝනය අපේක්‍ෂාවෙන් නිරතුරුව පැවතිය යුත්තේ ස්වාභාවික වරණය ප්‍රෝටීන වර්ධනය කරන ඩී එන් ඒ විපර්යාසයන් අදුනා ගන්නා බැවිනි. පරිනාමවාදය සත්‍යය නම්, අප නිරතුරුවම උපනතියක් G-C අන්තර්ගතය තුළ අපේක්‍ෂා නොකළ යුතුය.

ජානවල ඇති ප්‍රෝටීන කේතනය HAR's හැමවිට සීමා නොවේ. නමුත් නිතර නිතර සීමාවෙන් එහා පැත්තකින් යන අනුක්‍රමය විස්තාරය වේ. එමෙන්ම මෙම පරීක්‍ෂා කරනු ලැබූ ඩී එන් ඒ වල ඇති වෙනස් කම් ස්වභාවික වරණයන්හි ජාන කෝතනයදි ප්‍රෝටීන වැඩි වීමට / වර්ධනය වීමට ප්‍රතිඵලය නොවේ. බොහෝවිට HAR's ජානය කතනි කොටසක පොකුරු ගැසීමට කැමැත්තක් දක්වන බවත්, එය නිරතුරුව මතනි එක්සෝනයකවටා විය හැක (සමහරවිට එය මුළු ජානයට විරුද්ධව විය හැක). එලෙසම ඔවුන් පිරිමි අය අතර අන්‍යෝනය සම්බන්ධයන් ඇති කර ප්‍රතිසංසෝජනය වේ. (නමුත් ස්ත්‍රී පක්‍ෂය සමඟ නොවේ). මෙවැනි නිරීක්‍ෂණයන් පරිනාමවාදය ගැන මෙතුලින් දැන ගැන්මක් ඇති කරයි.

අවසානවශයෙන්, මනුෂ්‍යසහ චිම්පන්සි අතර ජානමය සමානකම් දැන ගැනීම ප්‍රයෝජනවත් වන නමුත් ඒවා ඩාවින්වාදය නෙවේ. අභිප්‍රාය ඒවා විස්තරකර දීම වේ. රූපාංකනකයා බොහෝවිට විවිධ නිෂ්පාදනයන් සමාන කොටස් ද්‍රව්‍යමය සහ එකඟවීම් පරිහරණය කිරීමෙන් උපදවයි. අපගේ ඩී එන් ඒ කලාපයෙහි පොදු ප්‍රතිශතයඑහි ප්‍රෝටීන් වලප්‍රතිඵලය වේ. විවිඑ අවයවයන් තුළ ඒ හා සමානව ප්‍රෝටීන් පරිහරණය කරමින් සොබාදහමේ නිර්මාතෘට එම ක්‍රියාවලියම එහි තුළ ක්‍රියාත්මකවන්නට මෙම දත්තයන් දැනූම ගෙන දේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මනුෂ්‍යයාගේ / චිම්පන්සියාගේ ඩී එන් ඒ සමානත්වය පරිනාමවාදයට සාක්‍ෂියක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries