settings icon
share icon
ප්‍රශ්නය

ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය අභාවය පත්වීමට හේතුකාරක වූයේ කුමක්ද?

පිළිතුර


ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂයෙහි අභාවය වනාහී ශත වර්ෂයකට වැඩි කාලයක් තුළ විද්‍යාඥයන් වශ්‍රී කරනු ලැබූ ප්‍රහේලිකාවකි. යෝධ උරගයන්ගේ පාෂාණීය ධාතු නෂ්ටාවශේෂ මුළු ලොව පුරාම අපට දක්නට ලැබෙන අතර, එසේ වුවද එම සත්ත්වයන්ගෙන් කිසිවෙකු ජීවතුන් අතර සිටිනු අපට වර්තමානයේ දක්නට නොලැබේ. ඔවුන් සියල්ලන්ට කුමක් සිදුවූයේද?

ගතානුගතික ආදර්ශ වරනැගීම මගින් ප්‍රකාශ කරනු ලබන්නේ වසර මිලියන 65 කට පෙරාතුව ඔවුන් අභිරහස් ලෙස අතුරුදහන් වූ බවය. එය එසේ වන්නේ මන්දයත් යන්නට විවරණයන් නොයෙක් වර්ග එකතුවක් දක්නට ලැබේ. ඉතාමත් ජනප්‍රිය උපකල්පනයන් 2 නම් බලපෑම් සිදුවීම් උපකල්පනය සහ මහා ගිනි කඳු උපකල්පනයයි. පළමුවැන්නෙන් යෝජනා කරනු ලබන්නේ ක්ෂුද්‍රග්‍රහයන් එකක් හෝ කිහිපයක් පොළොවට පහර දීම කරණකොටගෙන හේතුවූ "න්‍යාෂ්ටික ශීත ඍතුව" නිසාවෙන් ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය සහමුලින්ම විනාශ කරනු ලැබූ බවය. දෙවැන්නෙන් ඔවුන්ගේ මරණයට චෝදනා කරනු ලබන්නේ අධිකතර ගිනිකඳු වල ක්‍රියාකාරිත්වයවේ. තම උපකල්පනයන් දෙක තුළින්ම සැලකිල්ලට ගනු ලබන්නේ රොන් මඩ තුළ වළ දමා ඇති ඉරිඩියම් ලෝහයේ අධික සාන්ද්‍රනය එනම් හුණු සහිත කාලය පැලෝජන් එනම් පුරාතන යුගයක මුල් අවධියට අයත් යුගයක්, එක්තරා භූගෝලීය යුගයක් සහ තුන්වෙනි භූගෝලීය කාලපරිච්ඡේදයට අයත් (K-Pg මායිම ලෙස හඳුන්වනු ලබන; මීට පෙරාතුව K-T) මායිම ලෙස හඳුන්වනු ලැබූ– වකවානුව වෙන් කර දක්වනු ලබන ගතානුගතික ආදර්ශ වරනැගීමට අනුව ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය අභාවයට පත්වනු ලැබූ පෘථිවි ඉතිහාසයේ අවධියවේ.

මෙම උපකල්පන දෙක තුළින්ම සමහර සාක්ෂි සැලකිල්ලට ගනු ලබන අතර සමහරක් සාක්ෂි නොසලකා හරිනු ලබයි. නිදසුනක් ලෙස මෙම උපකල්පන දෙකෙන් එකක් හෝ නිවැරදි නම් සහ මනුෂ්‍යයා සහ ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය අතර වසර මිලියන 60 අධික පරතරයක් තිබේ නම් වන ට්‍රයිසරටොප්, ස්ටෙගෝසෝරයා, ටයිරැනසෝරස් සහ සෝරොපොඩි ආදී එතරමි හුරුපුරුදු ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂයන් හා සමග මනුෂ්‍යයා අන්‍යේන්‍ය ලෙස බලපවත්වන ආකාරය (සමහර අවස්ථාවන්හීදී උන්ව හීලෑ කරනු ලැබ උන් මත ගමන් කරනු ලබන) නිරූපණය කරනු ලබන ප්‍රාග් ඓතිහාසික ගල් කැටයම් සහ අනෙකුත් පුරාණ කලා ශිල්ප ක්‍රම අප විසින් වටහා දෙනු ලබන්නේ කෙසේද? තවදුරටත් ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂයේ පාෂාණීය ධාතු නෂ්ටාවශේෂ පා සටහන් සතුන්ගේ කුර පා සටහන් සහ මනුෂ්‍යයන්ගේ පා සටහන් එම පාෂාණ ස්ථරයන්හීම හමුවී ඇත. ගතානුගතික දෘෂ්ඨිකෝණයේ රාමුව තුළ සිට අප මෙය වටහා දෙන්නේ කෙසේද? ග්‍රහලෝකයේ ජනාවාසවූ මහද්වීපයන්හී පුරාණ සංස්කෘතීන් දැවැන්ත උරගයන් හා සමග ඇති අන්‍යේන්‍ය ක්‍රියාකාරිත්වයන් පිළිබදව සටහන් කරනු ලබන්නේ මන්ද? මෙම සත්ත්වයන් වර්තමානයේ පොදුවේ හඳුන්වනු ලබන්නේ "මකරයන්" ලෙස වන අතර සාමුහිකව පුරාණ ප්‍රවාදයක් ලෙස පහත් තත්වයකට හෙලනු ලබා ඇත.

එනමුත් අප අපගෙන්ම ඇසිය යුත්තේ ලොව මුළුල්ලේම බොහෝ හුදෙකලා වූ සංස්කෘතීන්ද එකහෙලා එකම පුරාණ ප්‍රවාදයක් බෙදා ගනු ලැබුවේ කෙසේද යන්නය? ජනප්‍රවාදයන්ට ප්‍රධාන වූ ඓතිහාසික සත්‍යයන් තිබිය හැකිද? කුණු කසල තුළ වැළලී ඇති දැවැන්ත උරගයන්, ශතවර්ෂ ගණනාවකට ප්‍රථම අපගේ මුතුන් මිත්තන් කථා කරනු ලැබූ දැවැන්ත උරගයන් හා සමග සම්බන්ධයක් තිබේද? අප විශ්වාස කරනු ලබන්නේ මෙයවේ. සාක්ෂියන්හී ප්‍රමුඛතර බව යෝජනා කරනු ලබන්නේ ගතානුගතික දෘෂ්ඨිකෝණය මූලික වශයෙන් කැළැල් සහිත බවය. මනුෂ්‍යයවර්ගයාට මෙම කාරණය පිළබදව සාමුහික අවසිහියක් ඇති බව පෙනී යන අතරම අපව අඳුරේ තබනු වස් අප විසින් ඉතා ඵලදායි ලෙස "විද්‍යාත්මක" ආදර්ශ වරනැගීමක් සංස්ථාපිත කර ඇත්තෙමු.

එසේ නම් ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂයෙහි අභාවය පිළිබදව අප ගණන් දෙනු ලබන්නේ කෙසේද? ඒ ආකාරයයෙන්ම පසු ගිය ශතවර්ශය පුරාවට පමණක් අභාවයට පත් වූ බවට විද්‍යාඥයන් විශ්වාස කරනු ලබන ආකාරයට ඇස්තුමේන්තු ගත කරන ලද අනෙකුත් සත්ත්ව විශේෂ 20,000 සිට මිලියන 2 හී අභාවය පිළිබදවද අප ගණන් දෙනු ලබන්නෙමු — දේශගුණික විපර්යාස සහ මානව වර්ගයා ප්‍රගුණනය කිරීමේ සංයෝගයටවේ. පොදුවේ ගත් කළ දේශගුණික විපර්යාසයන් පරිසර පද්ධතියට හානිකර විය හැකි අතර අප විසින් විශේෂයෙන්ම ප්‍රධාන තරගකාරිත්වය පළවා හැරීමට හෝ මරා දැමීමට පෙළඹවෙනු ලබන්නෙමු. අපට සිංහයන්, කොටියන් සහ වළසුන් ආදී ගොදුරු අල්ලන්නාවූ සතුන් බොහෝමයක් අපගේ නගර සහ නියම් ගම් හෝ අපගේ ග්‍රාමීය ප්‍රජාවන් තුළ දක්නට නොලැබෙන්නේ එහෙයිනි. ආහාර දාමයේ ඉහළින් අප සිටිනුයේ හේතුවක් සහිතවය.

"ජුරාසික් පාර්ක්" වැනි හොලිවුඩ් චිත්‍රපටයන්හී අපට මෙවැනි ටයිරැනසෝරස් රෙක්ස් සහ වෙලෝසිරප්ටර් වැනි අධි යෝධ උරග විශේෂයන් අපව දඩයම් කරමින් අපව පණ පිටින් අනුභව කරන ආකාරය දක්නට ලැබේ. කිසිඳු සැකයක් නොමැතිව මනුෂ්‍යයන් සහ අධි යෝධ උරග විශේෂයන් සහජීවනයෙන් පැවතුනි නම් එවන් සමහරක් නිසැකවම පැවතිනි. එනමුත් බොහෝමයක් සදහා ප්‍රතිවිරුද්ධදේ සත්‍යය වියග අප විසින් උන්ව දඩයම් කරනු ලැබ රාත්‍රී ආහාර සදහා උන්ව පිස ගනු ලැබූහ. බොහෝ පුරාවෘත වල සහ පුරාණ කලා කෘති බොහෝමයක අපට දක්නට ලැබෙන්නේ මෙය මය – එනම් මනුෂ්‍යයන් විසින් යෝධ උරගයන් දඩයම් කොට උන් මරණු ලැබීමය. සිංහයන් කොටීන් සහ වළසුන්ට අධි යෝධ උරග විශේෂයන්ට තරමිම අයහපත් නොවිණි. (එසේ හෙයන් ඔවුන් තවමත් පවතිනු ලබති). එසේ වන්නේ අපගේ මුතුන් මිත්තන් විශේෂයෙන්ම "මකරුන් ඝාතනය කිරීම" ප්‍රතිෂ්ඨාපනය කර තිබූ හෙයිනි.

එසේ නම් අධි යෝධ උරග විශේෂයට කුමක් සිදුවුණිද? විද්‍යාමාන වන ආකාරයට ගෝලීය දේශගුණික විපර්යාසයන් හේතුවෙන් නොනැසී පැවතුනවුන් අප විසින් අනුභව කරනු ලැබූහ. අන් සමහරක් සතුන් අපගේ පූර්ණ අධිපති බලය යටතට නොපැමිණි ලෝකයේ දුරස්ථ ප්‍රදේශ වල තවමත් නොනැසී සිටින්නට හැකි අතරම සෑම වසරකම එවැනි දර්ශන දහස් ගණනක් මේ ආකාරයෙන් දක්නට ලැබෙන්නේ විශේෂයෙන්ම විශ්වාස නොකරනු ලබන නූතන විද්‍යාඥයන්ට (එනම් ස්වභාවිකවම ස්වදේශීකයන්ව විශ්වාස නොකරනු ලබනනේ ඔවුන්ගේ සහජයෙන්ම පිහිටි අගවනු ලබන "විද්‍යාත්මක" පූර්ව උපකල්පන කරණකොටගෙනය) කථා කරනු ලබන දුරස්ථ ප්‍රදේශ වල වාසය කරනු ලබන ස්වදේශී ආදිකල්පික මනුෂ්‍යය කණ්ඩායම් තුළිනි. අපගේ මතයට අනුව මෙම විශ්වාස නොකිරීම සාවද්‍යයග විද්‍යාවෙහි සාක්ෂි පූර්ව නිගමනයකින් තොරවූ අපක්ෂපාති විමර්ශනයක් අන්තර්ගත විය යුතු වන අතර පෘථිවියෙහි කැළල් සහිත වූ තර්කාත්මක ඉතිහාසයන් ප්‍රසිද්ධියට පමුණුවනු ලබන අත්තනෝමතික මානව ප්‍රයත්නයන් නොවිය යුතුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඩයිනසෝර් නමැති අධි යෝධ උරග විශේෂය අභාවය පත්වීමට හේතුකාරක වූයේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries