settings icon
share icon
ප්‍රශ්නය

අපෝස්තුලුවරුන්ගේ මරණ පිළිබඳව බයිබලය වාර්තා (සටහන්) කරයිද? අපෝස්තුලුවරුන් එක් එක්කෙනා මැරුණේ කෙසේද?

පිළිතුර


බයිබලය සඳහන් කරන්නාවූ එකම අපෝස්තුලුවරයාගේ මරණය නම් යාකොබ්ගේ මරණයයි (ක්‍රියා 12:2). හෙරෝද් රජ විසින් යාකොබ්ව “කඩුවෙන් මරණ ලදි,” හිස ගසා දැමීමට සමානයි. අනෙක් අපෝස්තුලුවරයන්ගේ පීඩාවන් හා මරණයන් සභා සංස්කෘතිය තුළට සම්බන්ධ වේ. එමනිසා අප අනවශ්‍ය තරමට බර නොදැමිය යුතුය අනෙක් ගණනයන්ට. ඉතාමත් සාමාන්‍යයෙන් පිළිගන්නා සභා සංස්කෘති අපෝස්තුලුවරුන්ගේ මරණයන්ට සම්බන්ධව නම් පේතෘස් කුරුසිපත් කරන ලද්දේ උඩු යටිකුරුව. එක්ස් (X) ලකුණක් නිරූපණය වනසේ කුරුසියක් රෝමෙහි. යේසුස් වහන්සේගේ අනාගතවාක්‍ය සම්පූර්ණවීමක් ලෙස (යොහන් 21:18). ඒචා ප්‍රසිද්ධ “සංස්කෘති” අනෙක් අපෝස්තුලුවරුන්ගේ මරණයන් සම්බන්ධව.

මතෙව් දුක් වින්දා එතියෝපියාවේදී ජීවිත පරිත්‍යාගයෙන්, කඩුවකින් හටගත් තුවාල වලින් මැරුණා. යොහන් ජීවිත පරිත්‍යාගයකට මුහුණ දුන්නා ඔහුව විශාල උතුරන (කකාරන) තෙල් භාජනයක් තුළට දැමීමෙන් රෝමයෙහි වූ පීඩා කාලය තුළදී. කෙසේ වෙතත්, ඔහු හාස්‍යජනකව මරණයෙන් ගලවා ගන්නා ලදි. යොහාන්ව ඊට පසු පත්මොස් දිවයිනට (දූපතකට) යවන ලදි (ගල්පර වලින් යුත් දූපතක්). ඔහු පත්මොස් හිදී අනාගතය හෙළි කරන එළිදරව් පොත ලියන ලදි. ඊට පසු අපෝස්තුලු යොහන්ව නිදහස් කරන ලද අතර ආපසු හැරී ගියා අද-නවීන තුර්කිය ලෙසට හඳුන්වන ස්ථානයට. ඔහු මහලු මිනිසෙකු ලෙස මිය ගියා, සමාදානයෙන් මැරුණාවූ එකම අපෝස්තුලුවරයා.

යාකොබ්, යේසුස් වහන්සේගේ සහෝදරයා (නිල වශයෙන් අපෝස්තුලුවරයෙකු නොවේ) ඔහු යෙරුසලමේ සභාවේ නායකයා විය. ඔහුව විසි කරනු ලැබුවා ගිණිකොන දිසාවේ කොතකින් පහතට (අඩි සියයකට වඩා) ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන්නාවූ ඇදහිල්ල ප්‍රතික්ෂේප නොකිරීම නිසා. ඔවුන්ට දැනගන්න ලැබුනාම ඔහු එම වැටීමෙන් බේරුන බවට, ඔහුගේ හතුරෝ යාකොබ්ව යෂ්ටියකින් තළා (පහරදී) මරණයට පත් කළා. මෙය යේසුස් වහන්සේව සාතන් පරික්‍ෂා කිරීමට භාවිතා කරන ලද උස්වූ කන්ද (කොත) ලෙසට උගන්වන ලදි.

බර්තොලමෙවුස්, ඔහුව නාතානියෙල් ලෙසද හඳුන්වනු ලැබේ, ඔහු ආසියාවේ මිශනාරිවරයෙකි (ධර්මදූත සේවකයෙකි). ඔහු සාක්‍ෂිකරුවෙකු ලෙස සිටියා අද තුර්කිය ලෙස හඳුන්වන ස්ථානයේ. ඔහු ජීවිත පූජා කළා ඔහුගේ දේශනා කිරීම වෙනුවෙන් ආර්මේනියාවේදි. කසයෙන් හම ගැළවෙනතෙක් තලා මරණයට පත් කරන ලදි. අන්දෘව එක්ස් (X) හැඩයට ඇති කුරුසයක ග්‍රිසීයේදී ඇණ ගසන ලදි. හේවායන් හත්දෙනෙකු ගෙන් බොහෝ කසපහර ලැබුවාට පසුව, ඔවුන් ඔහුගේ ශරීරය කුරුසියෙහි ගැට ගැසුවා ලණු වලින් ඔහුගේ වේදනාව දීර්ඝ කිරීමට. ඔහුගේ අනුගාමිකයෝ වර්ණනා කළා ඔහුව කුරුසිය දක්වා ගෙන යනවිට. අන්දෘ එය මෙවැනි වචන වලින් ප්‍රකාශ කළා “මට ලොකු ආශාවක් හා මෙම සතුටුදායක පැය බලාපොරොත්තුවිය. කුරුසිය පවිත්‍රවී ඇත කිස්තුස් වහන්සේගේ ශරීරය එහි එල්ලීම කරණකොටගෙන.” ඔහු ඔහුට හිරිහැර කරන්නන්ට දේශනාකරා මරණය අත් විඳිනකම්ම. තෝමස් නම් අපෝස්තුලුවරයාට කිනිස්සකින් අනින ලදි ඉන්දියාවේදී ඔහුගේ සභා රෝපණය කරන අවස්තාවකදි. මත්තියස් පාවාදෙන්නාවූ යූදස් ඉස්කාරියොත් වෙනුවට පත්කරන ලද්දා, ගල් ගසා ඊට පසුව හිස ගසා දමන ලදි. පාවුලුතුමා වද දී හිස ගසා දමන ලදි, නපුරු අධිරාජ්‍යා වන නීරෝ විසින් රෝමයේදී ක්‍රි. ව. 67 දී. අනෙක් අපෝසුලුවරුන් පිළිබඳව පරම්පරාගත සාදක ඇත, නමුත් ඒවා ඓතිහාසික රඳා පැවතීමට හැකි වන පාරම්පරික යැපීමක් (ආධාරකයක්) නැත.

එය ඉතා වැදගත් නැත අපෝස්තුලුවරුන්ගේ මරණයන් පිළිබඳව. නමුත් වැදගත් දේ නම් ඔවුන් මේ ආකාරයට තම ජීවිත පූජා කිරීමට (ජීවිත දීමට) හේතුවූ ඇදහිල්ල කුමක්ද යන්න. යේසුස් වහන්සේ උත්ථාන නොවුනා නම් ගෝලයන් එය දන්නවා. මනුෂ්‍යයන් බොරුවක් උදෙසා තම ජීවිත නොදේ. සත්‍ය නම් සියලුම අපෝස්තුලුවරුන් අප්‍රසන්න මරණයක් අත් විඳින්නට සූදානම්ව සිටියා. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල අත හරින්න අකමැති විය, ඉතා බලවත් සාධකය ඔවුන්ට සැබවින් සාක්‍ෂි දරණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපෝස්තුලුවරුන්ගේ මරණ පිළිබඳව බයිබලය වාර්තා (සටහන්) කරයිද? අපෝස්තුලුවරුන් එක් එක්කෙනා මැරුණේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries