settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු කුරුස යුද්ධ හෙවත් උද්යෝගී ව්‍යාපාර යනු මොනවාද?

පිළිතුර


කුරුස යුද්ධ හෙවත් උද්යෝගී ව්‍යාපාර, කිතුනු ඇදහිල්ලට බොහෝ ලෙස තර්ඡනයක් වී ඇත. සමහර ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පවසන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා කලාපයට හේතුව කිතුනුවන් ඔවුන්ට කුරුස යුද්ධයෙහි කළ දේවල් බවය. එබැවින් කුරුස යුද්ධ යනු මොනවාද හා කිතුනුවන්ගේ ඇදහිල්ලට එයින් බලපෑමි කරන්නේ කෙසේද?

ප්‍රථමයෙන්ම, කුරුස යුද්ධ, කිතුනු යුද්ධ ලෙස හැඳින්වීම නොකළ යුතුය. බොහෝ කුරුස යුද්ධ වලට සහභාගී වුන මිනිසුන් කිතුනුවන් ලෙස පැවසුවත්, එය එසේ නොවේ. බොහෝ උද්යෝගී ව්‍යාපාර වල ක්‍රියා නිසා, යේසුස් වහන්සේගේ නාමය අපයෝඡනයට, අපකීර්තියට හා අවමානයට ලක් වේ. දෙවනුව, මෙම කුරුස යුද්ධ ඇති වූයේ ක්‍රි.පූ.1095-1230. මීට අවුරුදු 100 කට පමණ කලින් කිතුනුවන්ට විරුද්ධව සිදුවූ දේවල් අදත් අපට සිදුවීමට නියමිතද ?

තෙවනුව, නුමුත් කිතුනු ආගමට පමණක් ඉතා කටුක අතීතයක් තිබුනේ නැත. සත්‍යකින්ම කුරුස යුද්ධ නිසා, ඉස්ලාමිකයන්, කිතුනුවන්ගේ නිඡබිම් ප්‍රදේශ ආක්‍රමණය කරන ලදී. ආසන්න වශයෙන් ගත්කළ ක්‍රි.පූ.200-900 දක්වා කාලය තුළ, ඉශා්‍රයෙල් භුමිය, ඡොර්දානය, ඊඡිප්තුව, සිරියාව, තුර්කිය යන ප්‍රදේශ කිතුනුවන්ගේ නිඡබිම වී තිබුණි. ඉස්ලාමිකයන් මෙම ප්‍රදේශ ආක්‍රමණය කරන අවධියේදී, ඔවුන් මෙම ප්‍රදේශ වල සිටින කිතුනුවන් ඉතා ප්‍රචන්ඩ ලෙස හිංසා කරමින්, ඔවුන් වහලුන් කර ගනිමින් හා බොහෝ කිතුනුවන් විටෙක එම ප්‍රදේශ වලින් මරා දැමීමටද කැපවුණි. මෙයට ප්‍රතිචාර ලෙස, රෝමානු කතෝලික හා කිතුනු ආගමික නායකයින් හා අධිරාඡ්‍යවාදීන් අණ කරනු ලැබුවේ නැවත කිතුනුවන්ගේ නිඡබිමි ඔවුන්ට දෙන ලෙසය. කිතුනුවන්ට එදා අත්වුණ ඉරණම අදටත් ඉතා දැඩි ලෙස හෙළා දකියි. අන් ඡාතීන් සතු ප්‍රදේශ බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම හා එම ප්‍රදේශ වල ඡීවත් වීම, එම ප්‍රදේශ කුරිරු ලෙස විනාශ කිරීමට එරෙහිව බයිබලයෙහි කිසිඳු සාධාරණීය කරණයක් නොමැත. ඒවගේම ඉස්ලාමි ආගම යනු මේ ප්‍රශ්න වලදී නිදොස් කොට නිදහස් කළ නොහැකි ඡාතියකි. කෙටියෙන් පවසනවා නම් සැබැවින්ම කුරුස යුද්ධ යනු ඉස්ලාම්වරුන් විසින් ක්‍රි.පූ 11 හා 13 සියවස්වල අත්පත් කරගත්තාවූ කිතුනුවන්ගේ නිඡබිම ලෙස සැලකු මැද පෙරදිග ප්‍රදේශ නැවත ලබා ගැනීම උදෙසා ගෙනගිය ව්‍යාපාරයයි. කුරුස යුද්ධය ඉතා ප්‍රචණ්ඩ හා යක්ශාවේශ ස්වරූපයක් ගත්තේය.බොහෝ මිනිසුන්ව බලහත්කාරයෙන් ආගමට හරවා ගන්වා ලදී. ඔවුන් එය ප්‍රතික්ශේප කළොත්, ඔවුන්ව මැරීමට තීරණය කළේය. යේසුස් වහන්සේගේ නාමයෙන් යුද්ධය හා පීඩාව ප්‍රකාශ කිරීම තුළින් ප්‍රදේශ අත්පත් කර ගැනීම බයිබලයට විරුද්ධය. කුරුස යුද්ධයෙහි කාලයේ සිදුවූ වූ ක්‍රියාවන්, කිතුනුවෙකුහේ ඇදහිල්ලෙහිට සම්පූර්ණයෙන් විරුද්ධය. කුරුස යුද්ධයෙහි කිතුනුවන් ලෙස අපගේ ඇදහිල්ලට සිදුවූ දෙයට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? අපගේ ඇදහිල්ලට විරුද්ධව අදේව වාදීන්, භෞතික සිදුවීම් වලින් බැහැරව කිසිවක් නැතැයි පැවසන්නන්, හා අනෙකුත් ආගමික නායකයන් සිටියි. අපට පහත සඳගන් ආකාරයට මීට ප්‍රතිචාර දැක්විය හැක.

1. ඔබට එදා එනම් අවුරුදු 900 කට පෙර ඇදහිල්ලට පීඩා කල මිනිසුන්ට විරුද්ධව යම් දෙයක් කළ හැකිද?

2. ඔබට එදා ඔබේ ඇදහිල්ල සුළු කළ මිනිසුන්ට වටිනාකමක් දීමට හැකිද?

මුළු කිතුනුවන්ට කුරුස යුද්ධ ගැන බැනවැඳීමත් වැරදි ලෙසම, මුළු ඉස්ලාමීකයන්ට, ඉස්ලාමීම ත්‍රස්තවාදීන ලෙස බැනවැඳීම වැරදිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු කුරුස යුද්ධ හෙවත් උද්යෝගී ව්‍යාපාර යනු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries