settings icon
share icon
ප්‍රශ්නය

කැල්වින්වාදය යනු කුමක් ද? එය බයිබලයට අනුකුලද? කැල්වින්වාදය පිළිබඳ ඇති කරුණු පහ කුමක්ද?

පිළිතුර


කැල්වින්වාදය පිළිබඳ කරුණු පහ සංඛෙතමය වශයෙන් සාරංශකළ හැක. එනම් TULIP යනුවෙන් හැදින්වේ.

T යනු සම්පුර්ණයෙන්ම පවිටුයි.

U යනු කොන්දේසිරහිත තෝරා ගැනිම.

L යනු සිමාසහිත පව්කමාව.

I යනු නොවැලකින අනුග්‍රාහය.

P යනු සාන්තුවරුන්ගේ ලෙස ස්තිර කිරිම.

එම අයගේ ඇදහිල්ල අරකෂා වෙන පරිදි, එහි අරතකථන හා දේවවචනය කැල්වින් විසින් පාවිච්චි කරන ලදි.

සම්පුර්ණයෙන්ම පවිටුයි.

මෙහි සම්පුර්න අදහස වන්නේ, ආදම්ගේ වැටිම නිසා, එහි ප්‍රතිඵලය වශයෙන් සියලුම මනුෂ්‍යයන් වරදකරුවන් ලෙස මරණයේ පාපිෂ්ඨයන් බවට පත් වීම වේ. මනුෂ්‍යයා තමා වීසින් ගැළවීම ලබන්නට ඔවුන්ට නොහැක (උත්පත්ති 6:5, යෙරේමියා 17:9 රෝම 3:10-18).

කොන්දේසිරහිත තෝරා ගැනිම.

මනුෂ්‍යයා පාපය නිසා මැරි සිටින හෙයින්, ඔහු විසින්ම දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්විමට නොහැක. එම නිසා සදාකාලය වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් සමහර අය ගලවා ගත් සේක. කැදවීම හා නියම කිරිම කොන්දේසි රහිතයි. ඔහුන් මනුෂ්‍යයා ප්‍රතිචාර මත නොව රඳා පවතින්න්. (රොම 8:29,30, 9:11, එපිස 1:4-6,11-12) හේතුව මනුෂ්‍යයාට ඔහු විසින්ම ප්‍රතිචාර දැක්වීමට නොහැක.

සිමාසහිත පව්කමාව. දෙවියන්වහන්සෙගේ කොන්දේසි රහිත කැදවීම තුල උන්වහන්සේ විසින් තොරාගත් අය පමණක් ගැළවීම ලබයි. දෙවියන්වහන්සේ සියල්ලන් කැදවු සේක. එසේ තොරාගත් අය ගළවනු ලබනවා. (මතෙව් 1:21, යොහාන් 10:11,17:9, ක්‍රියා 20:28, රෝම 8:32, එපීස 5:25).

නොවැලකින අනුග්‍රාහය.

දෙවියන්වහන්සෙගේ නොවැලකින අනුග්‍රාහය නිසා කැදවනු ලැබු සියලුම දෙනා උන්වහන්සේ වෙතට ඇදගනු ලැබුසේක. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා තම කැමැත්තෙන් උන්වහන්සේ වෙත එන්නට සැලැස්සු සේක (යොහාන් 6:37,44,10:16).

සාන්තුවරුන්ගේ ලෙස ස්තීර කිරිම.

දෙවියන්වහන්සේ විසින් කැදවනු ලැබුවන් ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන උන්වහන්සේ ලං කරගත් සේක. එසේ කළේ ඇදහිල්ලේ ස්තිරව සිටින පිණිස වේ. දෙවියන්වහන්සේ විසින් කැදවනු ලැබුවන් නැවත ඔහුන් නැතිවන්නේ නැත. ඔහුන් සදාකලිකව අරක්ෂිතයි (යොහාන් 10:27-29, රෝම 8:29,30, එපිස1:3-14).

මෙම මූලධර්ම බයිබලය වුවත්, සමහර අය මෙය සම්පුර්ණයෙන් හෝ සමහරක් පිළිනොගනී. එමනිසා “කරුණු හතරේ කැල්වීන්වාදය” පිළිගන්නේ මින් හතරක් පමණි. සම්පුර්ණයෙන්ම පවිටුයි, කොන්දේසිරහිත තෝරා ගැනිම, නොවැලකින අනුග්‍රහය, සාන්තුවරුන්ගේ ලෙස ස්තීර කිරිම යන හතර වේ. මනුෂ්‍යයා එකාන්තයේන්ම පාපිෂ්ඨයේ නිසා ඔහු විසින්ම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය කිරිම ඔහුට කළ නොහැකි. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත අනුව මනුෂ්‍යයා කැදවාගත් සේක. උන්වහන්සේ තොරා ගන්නේ මනුෂ්‍යයාගේ හැකියාව හෝ දක්ෂතාවය අනුව නොව, ඔහුගේ ඇදහිල්ල අනුවයි. නැවත උපත ලැබුවන් ඔහුන් තම ඇදහිල්ලෙ ස්තිරව සිටියි. කරුණු හතර පිළිගන්න අය, යේසුස් වහන්සේ මුලු ලෝකයේ සියලුම දෙනා වෙනුවෙන් මැරුන බව විශ්වාස කරති. නමුත් සිමාසහිත පව්කමාව පිළිගනන්න අය, යේසුස් වහන්සේ මැරුනේ තොරා ගත් අය වෙනුවෙන් පමණක් බව විශ්වාස කරති. නමුත් යේසුස් වහන්සේ මුලු ලෝකයේ සියලුම දෙනා වෙනුවෙන් මැරුන සේක. (1යොහාන් 2:2) සිමාසහිත පව්කමාව විරුද්ධ පද නම් (යොහාන් 1:29 3:16 1 තිමොති 2:6 සහ 2 පේත්‍රස් 2:1).

කරුණු පහ කැල්වීන්වාදය හා කරුණු හතරේ කැල්වීන්වාදය අතර විවාද තිබේ. සම්පුර්ණයෙන්ම පවිටුය සැබැ නම් සිමාසහිත පව්කමාව සැබැ වන්නේ නැත. හෙතුව යේසුස් වහන්සේ මැරුනේ සියලුම දෙනා වෙනුවෙන් නම් පාප සමාව සැමටම පොදුයි. යේසුස වහන්සේ මැරුනේ තොරා ගත් අය වෙනුවෙන් පමණක් නම් බොහෝ අය නිරයට යන එක සහ උන්වහන්සේගේ ලේ වැගිරිව අපරාධයක් වේ. කරුණු පහ කැල්වීන්වාදය ගැටළු සහිතයි. මෙම ලිපිය කරුණු පහ කැල්වීන්වාදය ගැන සාරංශයක් පමණි. මෙහි වැඩි විස්තර සඳහා පහත මතෘකා උපුටා බලන්න. සම්පුර්ණයෙන්ම පවිටුයි, කොන්දේසි රහිත තෝරා ගැනිම, නොවැලකින අනුග්‍රාහය, සාන්තුවරුන්ගේ ලෙස ස්තිර කිරිම යන හතර වේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
කැල්වින්වාදය යනු කුමක් ද? එය බයිබලයට අනුකුලද? කැල්වින්වාදය පිළිබඳ ඇති කරුණු පහ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries