settings icon
share icon
ප්‍රශ්නය

මෝමන්වාදය නම් ලබ්ධි නැමදුමක්ද? මෝමන්වරු විශ්වාස කරන්නේ මොනවාද?

පිළිතුර


මෝමන් ආගම (මෝමන්වාදය), මෝමන්වරු හා පසු කාලීන ශුද්ධවන්තයන් (ලේඩර් ඩේ සේන්ට්ස්) ලෙස හඳුන්වනු ලබන්නේ කාවද? එය අවුරුදු 200 කට අඩු කාලයකදී ජෝසෆ් ස්මිත් නැමැත්තා විසින් සොයා ගන්නා ලදි. ඔහු ප්රකකාශ කළා පියවූ දෙවියන් වහන්සේ ඔහු හට පුද්ගලිකව පෙනි සියලු සභාවන් හා ඔවුන්ගේ ඇදහීම් රටා ද්වේශ සහගත බව පැවසූ බව. ඊට පසු ජෝසෆ් ස්මිත්ව නව ආගමක් ආරම්භ කරන ලෙස යවනු ලැබුවා. ඔහු එය “එකම සැබෑවූ සභාව” ලෙසට හඳුන්වා දුන්නා. මෝමන්වරුන්ගේ ප්ර.ශ්නය නම් ඔවුන් පරස්පර විරෝධි, නව්යන කරන හා බයිබලය පුළුල් කරයි. කිතුනුවකුට කිසිම හේතුවක් නැත බයිබලය අසත්යව හා ප්රරමාණවත් නැතැයි පැවසීමට. දෙවියන් වහන්සේ කෙරෙහි සැබවින් විශ්වාස කර ඇදහිම නම් උන් වහන්සේගේ වචනය විස්වාස කිරීමයි, හා මුළු ලියවිල්ල දේවානුභාවයෙන් දුන් බවත්, ඉන් අදහස් කරන්නේ එය දෙවියන් වහන්සේගෙන් ආ බව (2 තිමෝති 3:16).

මෝමන්වරු විශ්වාස කරනවා දේවානුභාවයෙන් දුන් වචන හතරක් ඇති බවට, එකක් නොව. 1) බයිබලය “එය නිවැරදිව පරිවර්ථනය කර ඇති තාක්” වැරදියට පරිවර්ථනය කර ඇති පද සෑමවිටම පැහැදිලි නොකරයි. 2) මෝමන්වරුන්ගේ පොත, ස්මිත් විසින් “පරිවර්ථනය” කර 1830 දී බෙදාහරින ලදි. ස්මිත් එය “නිවැරදිම පොත” ලෙසට හඳුන්වනු ලැබුවා, එම පොත මේ පොළොව තුළ සිටින අය කියවා දෙවියන් වහන්සේට ලංවන බවට “වෙන පොතකට වඩා.” 3) මූලධර්ම හා ගිවිසුම් නවීන හෙළිදරව් කිරීම් බොහෝමයක එකතුවක් “යේසුස් ක්රිගස්තුස් වහන්සේගේ සභාව නැවත පිහිටුවන ලද.” 4) මහත් මිලයේ මුතු ඇටය, මෝමන්වරුන් විසින් “පැහැදිලි කළ යුතු” මූලධර්ම හා ඉගැන්වීම් බයිබලයෙන් ඉවතට ගොස් තම පණිවිඩය ස්වභාවධර්මය පිලිබඳව එකතු කිරීම.

දෙවියන් වහන්සේ පිළිබඳ පහත සඳහන් දේ මෝමන්වරු විශ්වාස කරයි: උන් වහන්සේ නිතරම විශ්වයේ උත්තරිතර පුද්ගලයා නොවූ බවයි. නමුත් එම තත්වයට ධර්මිෂ්ඨකමෙන් හා දිගටම පවතින උත්සහයෙන් එම ස්ථානයට පැමිණීම. ඔවුන් විශ්වාස කරනවා දෙවි පියාණන් වහන්සේට “මනුෂ්යධයාට මෙන් ශරීරයක් හා කටු ඇති බවට.” නවීන මෝමන් නායකවරුන් අත්හලවූවන් බ්රි ග්හැම් යංග් සිතුවා ආදම් දෙවියන් වහන්සේ කියාද, යේසුස් ක්රිරස්තුස් වහන්සේගේ පියා බවද. ප්රිභේදයක් ලෙසට, කිතුනුවන් දෙවියන් වහන්සේ ගැන දන්වා ඇත්තේ එකම සත්යය දෙවියන් වහන්සේය (ද්විතීය කථාව 6:4; යෙසායා 43:10; 44:6-8), උන් වහන්සේ නිතරම පැවතුණා පවතිනවා (ද්විතීය කථාව 33:27; ගීතාවලිය 90:2; 1 තිමෝති 1:17), උන් වහන්සේව මවන නොලදි, නමුත් උන් වහන්සේ මැවුම්කරුය (උත්පත්ති 1; ගීතාවලිය 24:1; යෙසායා 37:16). උන් වහන්සේ සම්පූර්ණයි හා උන් වහන්සේට සමකෙනෙකු නැත (ගීතාවලිය 86:8; යෙසායා 40:25). දෙවි පියාණන් වහන්සේ මනුෂ්යමයෙකු නොවේ, එසේ වූවෙත් නැත (ගණන් කථාව 23:19; 1 සාමුවෙල් 15:29; හොසෙයා 11:9). ඔහු ආත්මයක් (යොහන් 4:24), ආත්මයක් නමුත් මාංශය හා කටු නැත (ලූක් 24:39).

මෝමනවරු විශ්වාස කරනවා ජීවිතයට පසු ස්වර්ගයේ තත්වයන් වෙනස්ව ඇති බවට දිව්ය මය රාජ්ය්ය, භෞතික රාජ්යුය, පෙර ඇදි රාජ්යතය, හා පිටස්තර අන්ධකාරය. මිනිසා මේ පොළොවේ කරන කියන දේවල් නිසා ගොස් නතරවන ස්ථානය. එයට පටහැනිව බයිබලය අපට පවසනවා මරණයෙන් පසු අප ස්වර්ගයට හෝ අපායට යන එක රඳාපවතින්නේ අපට යේසුස් ක්රිගස්තුස් වහන්සේ අපගේ ගැලවුම්කරුවා ලෙස ඇදහිල්ල තිබුණාද නැද්ද යන්න මතය. අපගේ ශරීර වලින් ඉවත්වීම නම්, ඇදහිලිවතුන් ලෙසට අප දෙවියන් වහන්සේ සමග (2 කොරින්ති 5:6-8). නොඇදහිලිවතුන් නිරයට හෝ මරණයේ ස්ථානයට යවනු ලබයි (ලූක් 16:22-23). යේසුස් වහන්සේ දෙවන වරට පැමිණෙනවිට අපට අලුත් ශරීර ලැබේ (1 කොරින්ති 15:50-54). ඇදහිලිවතුන්ට අළුත් අහසක් හා අළුත් පෙළොවක් ලැබේ (එළිදරව් 21:1), නොඇදහිලිවතුන්ව සදාකාලික ගිනිවිලට හෙලනු ලබයි (එළිදරව් 20:11-15). මරණයෙන් පසු ගැලවීම සඳහා දෙවන අවස්ථාවක් නොලැබේ (හෙබ්රෙ ව් 9:27).

මෝමන් නායකවරු සිතුවා සේසුස් වහන්සේගේ ආත්මභාවය දෙවියන් වහන්සේ හා මරියා අතර ඇතිවූ ශාරීරික සම්බන්ධතාවයක් හේතුවෙන් බව. මොන්වරු විශ්වාස කරනවා යේසුස් වහන්සේ දෙවි කෙනෙකු බවට. නමුත් එසේ නම් ඕනෑම මනුෂ්යනයෙකුට දෙවි කෙනෙකු විය හැක. මෝමන්වාදය උගන්වන්නේ ගැලවීම ලබාගන්ට ඇදහිල්ල හා යහපත් ක්රි්යා එකතුව ප්රාවණවත් බවයි. මෙයට විරුද්ධව කිතුනුවන් ඓතිහාසිකව සිතාගෙන ආ දෙය නම් කිසිම මනුෂ්යතයෙකුට දෙවියන් වහන්සේගේ ස්වභාවයට පැමිණිය නොහැකි බවයි උන් වහන්සේ පමණක් ශුද්ධ බවත් (1 සාමුවෙල් 2:2). යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්ර යා (යොහන් 3:16), පාපයක් රහිතව ජීවත්වූ එකම පුද්ගලයා, පලුද්දක් රහිත (නිර්දෝෂ ජීවිතයක්), දැන් ස්වර්ගයේ උසස් ස්ථානයක සිටිති (හෙබ්රෙැව් 7:26). යේසුස් වහන්සේ හා දෙවියන් වහන්සේ ඒකත්වයෙන් සිටි, යේසුස් වහන්සේ තමයි ශාරීරික උපත සිදුවීමට පෙර සිටම සිටි එකම තැනැත්තා (යොහන් 1:1-8; 8:56). යේසුස් වහන්සේ තමන්ව පූජාවක් කොට අපට දෙන ලදි, දෙවියන් වහන්සේ උන් වහන්සේව මරණින් එසෙව්වා එමෙන්ම දවසක සියළු දෙනාම පවසනවා යේසුස් ස්වාමින් කියා (පිලිප්පි 2:6-11). යේසුස් වහන්සේ පවසනවා අපගේ ක්රිමයා වලින් අපට ස්වර්ගයට යා නොහැකි බවටත් එය උන් වහන්සේ කෙරෙහි ඇදහිමෙන් පමණක්බද (මතෙව් 19:26). අපගේ සියළු පාපවලට අපට සදාකාල දඬුවම හිමිය. නමුත් දෙවියන් වහන්සේගේ ඉමහත් ප්රේ.මය හා කරුණාව අපව ඉන් ඉවත් කර ඇත. “මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය, නුමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමිවූ යේසුස් ක්රියස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය” (රෝම 6:23).

පැහැදිලිව, ගැලවීම ලැබීමට ඇත්තේ එකම මාර්ගයකි. එය නම් උන් වහන්සේව (දෙවියන් වහන්සේව) හා පුත්ර්යාණන් (යේසුස් වහන්සේව) දැන ගැනීම (යොහන් 17:3). එය ක්රියයා වලින් සිදු නොවේ, නමුත් ඇදහිල්ලෙන් (රෝම 1:17, 3:28). අපට මේ ත්යාකගය ලබාගැනීමට හැක අප කව්රු වූවත් මොනවා කලත් (රෝම 3:22). “වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත්තේය. මක්නිසාද අපගේ ගැලවීමට අවශ්යකවූ මනුෂ්යයයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයැයි කීවේය” (ක්රි යා 4:12).

මෝමන්වරු සාමාන්යයයෙන් මිතුරුවූ, ප්රේ මණීයවූ, කරුණාවන්ත මිනිසුන්ය, ඔවුන් ව්යාමජ ආගමක් නිසා රැවටී ඇත. එයත් දෙවියන් වහන්සේගේ ස්වභාවය අගෞරව කරන, යේසුස් වහන්සේ නම් පුද්ගලයා හා ගැලවීමේ තේරුමයෙන්ද.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මෝමන්වාදය නම් ලබ්ධි නැමදුමක්ද? මෝමන්වරු විශ්වාස කරන්නේ මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries