settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ඒ කාලයේ එව්වේ ඇයි? ඊට පෙර හෝ පසු නොඑව්වේ ඇයි?

පිළිතුර


“නුමුත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූ සේක” (ගලාති 4:4). මෙම කොටසින් කියැවෙන්නේ පියවූ දෙවියන් වහන්සේ තම පුත්‍රයාව එවන ලද්දේ “කාලය සම්පූර්ණවූ කල” කියා. මුල් ශත වර්ශ වල බොහෝ හේතු සාදක හට ගත්තා අඩුම තරමින් මනුෂ්‍ය හේතු සාධක නිසා හෝ එදා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට හොඳම කාලය බව.

1) යුදෙව්වන් තුළ මහත් බලාපොරොත්තුවක් ඒ කාලය තුළ තිබුණා මෙසියස් වහන්සේ පැමිණෙයි කියා. ඊශ්‍රායෙලයේ තිබුනු රෝම නීතිය තුළින් යුදෙව්වන්ට කෑදර (බලාපොරොත්තුවක්) කමක් ඇති කළා මෙසියස් වහන්සේගේ පැමිණීම ගැන.

2) රෝමය ලෝකයේ බොහෝ කොටස් තම ආණ්ඩුව යටතට ගෙන තිබුණි, නොයෙක් දේශ වලට එක්සත් බවක් දීමට. එසේම, අධිරාජ්‍යය සාමකාමිව තිබුන නිසා, ගමන් කිරීමට හැකි විය, මුල් කිතුනුවන්ට ශුභාරංචිය ගෙන යාමට ඉඩදීම. ගමන් කිරීමේ එවැනි නිදහසක් අන් පලාත්වල නොතිබුණි.

3) හමුදාමය වශයෙන් රෝමය අත්පත් කරගෙන තිබුනත්, සංස්කෘතිමය වශයෙන් ග්‍රීසිය අල්ලාගෙන තිබුණි. ග්‍රීක් භාෂාව “පොදු” දෙයක් වීම (සම්භාවනීය ග්‍රීක් වලට වඩා වෙනස්ව) එය එවකට වෘතිමය භාෂාව වූ අතර මුළු අධිරාජ්‍යය තුළම භාවිතා විය, එම එක් පොදු භාෂාවක් භාවිතය නිසා ශුභාරංචිය මිනිසුන් අතරට ගෙන යාම පහසුවිය.

4) රෝමය ඔවුන්ව අත්පත් කර ගැනීමෙන් බේරා ගැනීමට ඔවුන්ගේ ව්‍යාජ රූප වලට නොහැකිවීමට හේතුව බෝහෝ දෙනෙකුට රූප නමස්කාරය නතර කිරීමට / වැලකීමට වේ. එම අවස්ථාවේදීම “සංස්කෘතිමය” තත්වය වැඩි නගර වල ග්‍රීක් දර්ශණවාද හා විද්‍යාව ඒකාලයේ අනෙක් අයව ආත්මිකව හිස් ස්ථානයක තනිකරා කොමියුනිස්ට් ආණ්ඩුවල අදේවවාදින් අද ආත්මික ශුන්‍ය භාවයක සිටීම මෙන්

5) එම කාලයේ ආගම් වලින් හෙලිවූ රහස නම් ගැලවුම්කාර දෙවියන් කෙනෙක් අවශ්‍ය බව නමස්කාර කරන්නන්ට ලේ පූජා කිරීමට. ක්‍රිස්තුස් වහන්සේගේ ශුභාරංචිය මුළු පූජාවක් ලෙස ඔවුනට පිළිගැනීමට හැකි වේ. ග්‍රීකයන් පවා ආත්මයේ අමරණීය බව පිළිගත්තා (නමුත් ශරීරයේ නොව).

6) රෝම හමුදාව අළුතෙන් හේවායන් ගත්තා පලාත් වලින්, ඔවුනට රෝම සංස්කෘතිය හා අදහස් ඉගැන්වූහ (ශුභාරංචිය වැනි) ඒ පිට පලාත්වලට ඒවන විට ගොස් නැති. මුල් හැඳින්වීම ශුභාරංචිය ගැන බ්‍රිතාන්‍යයට එහි ප්‍රතිඵලය වුනේ කිතුනු හේවායන් එහි ස්ථාන ගත කිරීමයි.

ඉහත ප්‍රකාශයන් පදනම මනුෂ්‍යයන් සොයා බලනවා ඇයි ඉතිහාසයේ ඒ තත්වය ක්‍රිස්තුස් වහන්සේට පැමිණීමට සුදුසුම කාලය බවට. නමුත් අප තේරුම් ගත යුතුය දෙවියන් වහන්සේගේ මාර්ග අප‍ෙග් මාර්ග නොවන බව (යෙසායා 55:8), සමහරවිට මෙය හේතුව විය හැකි හෝ නොහැකි විය හැක. ඒ කාලයේ උන් වහන්සේ තම පුත්‍රයා පොළොවට එවීමට තීරණය කළේ. ගලාති 3 හා 4 හී ප්‍රකාශයන් වලින්, එය සාධකයකි. දෙවියන් වහන්සේ අත්තිවාරමක් දැමීමට යුදෙව් නීතිය හරහා මෙසියස් වහන්සේගේ පැමිණීමට මාර්ගය පිළියෙල කිරීමට. නීතිය යොමු කළේ මනුෂ්‍යයන්ට ඔවුන්ගේ පව්කාර ස්වභාවයේ ගැඹුර තේරුම් ගැනීමට (එයින් ඔවුනට නීතිය තැබීමට අපහසු විය) එමනිසා මෙසියස් වහන්සේ කරණකොටගෙන දෙන සුවය විසඳුමට ඔවුන් ප්‍රිය විය (ගලාති 3:22-23; රෝම 3:19-20). නීතියත් “ක්‍රියාත්මකව ඇත” (ගලාති 3:24) මෙසියස් වහන්සේ නම් යේසුස් වහන්සේ වෙතට මනුෂ්‍යයන් යොමු කිරීම. එය කළේ එහි බොහෝ අනාවැකි මෙසියස් වහන්සේ ගැන කියූ දේ දෙවියන් වහන්සේ සම්පූර්ණ කිරීමයි. එයට එකතු කිරීමක් ලෙස පාපයට පූජාවක් අවශ්‍යව තිබුණ අතර තමාගේ අසාර්ථකකමද පැහැදිලි වේ (සෑම පූජාවකම නිතරම යුතුවූ ඒවා ඉදිරියට බලාපොරොත්තු වේ). පරණ ගිවිසුමෙහිද බොහෝ දේවල් හා මංගල්‍ය තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබ්ඹු කර ඇත (ආබ්‍රහම් ඊසාක්ව කැප කිරීමට කැමති වීම හෝ මිසරයේ සිටින විට නික්මයාමේදී පසුකර යාමේ තොරතුරු වැනි දේ).

අවසාන වශයෙන්, ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ එක්තරා අනාවැකියක්ද සම්පූර්ණ කරමින්ය. දානි‍ෙයල් 9:24-27 “සති සැත්තෑව” ගැන කථා කරයි හෝ සැත්තෑවර “සතක්” ඉහළ පද වල, මේ “සති” හෝ “හත” අවුරුදු හතක කාණ්ඩයක් ගැන කථා කරයි, දින හතක් නොව. අපට ඉතිහාසය පරීක්‍ෂා කර පළමු සති 69 පෙලගැන්විය හැක (සැත්තෑවන සතිය ඉදිරි කාලයේදී සිදුවේ). සති හැත්තෑව ගණන් කිරීම පටන් ගන්නේ “යෙරුසලම ගලවා ගොඩනැගීමට ඉදිරියට යෑම” (25 පදය). මෙම ආඥාව දී ඇත්තේ ක්‍රි.පූ. 445 අර්ක්‍ෂසතා ලොන්ගිමානුස් (නෙහෙමියා 2:5 බලන්න). සත්වර සතක් ඉවරවූ කළ ධන 62 “සතක්” හෝ 69x7 අවුරුදු, අනාවැකිය පවසනවා, “සති සැට දෙකකට පසු ආලේපලත් තැනැත්තා සිදදමනු ලැබේ කිසිවෙක් ඔහුට නොවන්නේය පැමිණෙන අධිපතියාගේ සෙනග නුවර සහ ශුධස්ථානය විනාශ කරන්නෝය. එහි කෙළවර ජල ගැල්මකින් මෙන් වන්නේය. කෙළවර දක්වාම යුධ පවතින්නේය. පාඨකිරීම්ද නියම කර තිබේ” (26 පදය). මෙන්න නිවැරදි ප්‍රකාශයක් අපට තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණය පිළිබඳව. ශත වර්ෂ ගණනාවකට පෙර ඔහුගේ පොත පැමිණෙන්ට යන රජ ගැන. සර් රොබට් ඇන්ඩසන් සති 69 ගණනය කර දුන්හ, “අනාවැකි වර්ෂ” අවුරුදු කීපයක් පැනීමට ඉඩ හරිමින. දින දර්ශනයේ දුර්වලතාවයක්, ක්‍රි.ව. සිට ක්‍රි.පූ. හි වෙනස, එසේම යේසුස් වහන්සේ මහිමවත්ව යෙරුසලමට පැමිණීමත් සමගම සති 69 අවසාන විය. උන් වහන්සේගේ මරණයට මරණයට දින පහකට (5) පෙර. කෙනෙකු මෙම කාල සටහන පාවිච්චි කරනවාද නැද්ද යන්නට වඩා අවශ්‍යවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මාංසවත්වීම දානියෙල් විසින් උන් වහන්සේගේ පැමිණීමට අවුරුදු 500 කට වඩා වැඩි කාලයකට පෙර පැවසූ අනාවැකිය සම්පූර්ණ කිරීමය.

ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ කාලය වනවිට එවකට මිනිසුන් උන් වහන්සේගේ පැමිණීමට සූදානම්ව සිටියේය. සැම ශත වර්ෂයකම මනුෂ්‍යයන්ට පමණට වඩා සාධක තිබෙනවා යේසුස් වහන්සේගේ පොරොන්දුව මෙසියස් වහන්සේ බවට. ලියවිල්ල සම්පූරණ කිරීම තුළින් රූපගත හා අනාවැකි පවසනවා උන් වහන්සේගේ පැමිණීම මහත්සේ විස්තර කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ඒ කාලයේ එව්වේ ඇයි? ඊට පෙර හෝ පසු නොඑව්වේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries