settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සර්වඥ යන්නෙහි අර්ථය කුමක්ද?

පිළිතුර


සර්වඥතාවය නිර්වචනය කොට ඇත්තේ “සම්පූර්ණ දැන ගැන්ම ඇති ස්වභාවයක්, සියලූම දේ දැන ගැනීමේ ගුණත්වය” ලෙසය. දෘෂ්‍යමාන හෝ අදෘෂ්‍යමාන මැවිල්ලේ ඇති සියල්ලම කෙරෙහි දෙවියන්වහන්සේට ශ්‍රේෂ්ඨ වීමට උන්වහන්සේ සියල්ලම දැන ගෙන සිටිය යුතු වන සේක. උන් වහන්සේගේ සර්වඥතාව දේවත්වයේ කිසිවකුට පරිසීමා කොට නොමැති අතර පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ යන සියල්ලන්ම ස්වභාවයෙන්ම සර්වඥවේ.

දෙවියන්වහන්සේ සියල්ලම දන්නා සේක (1 යොහාන් 3:20). උන්වහන්සේ අපගේ ජීවිතයේ ඉතා සූක්ෂම විස්තර පමණක් නොව අපගේ ජීවිතයේ අවට සිටිනවුන් පිළිබදවද දන්නා සේක, මන්දයත් උන්වහන්සේ පවසන්නේ ගේ කුරුල්ලෙකු වත එසේම අපගේ සෑම හිසකෙසක්ම ගණන් කොට ඇති හෙයින් ඉන් එකක් වත එතුමන්ගේ දැනුම නොමැතිව බිම වැටෙන්නේ වත් නොමැති බවය (මතෙව් 10:29–30). දෙවියන්වහන්සේ වනාහී අන්තිමය මුල පටන් සිද්ධ නූණ දේ පුරාණයේ පටන් දන්වන්නාවූ (යෙසායා 46:9–10) පමණක් නොව අප කථා කරන්ටත් ප්‍රථමයෙන් අපගේ සිතුවිලි උන්වහන්සේ දන්නා බවය (ගීතාවලිය 139:4). උන්වහන්සේ දුරදීම අපගේ සිතුවිලි දන්නා සේක; මව් කුසයේදීත් අපව දුටු සේක (ගීතාවලිය 139:1–3; 15–16). සලමොන් විසින් මෙම සත්‍යතාවය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරනු ලබන්නේ ඔහු මෙසේ කියනු ලබන විටය “මක්නිසාද ඔබ පමණක් සියලූ මනුෂ්‍යය පුත්‍රයන්ගේ සිත් දන්නා සේක” (1 රාජාවලිය 8:39).

දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමන්වහන්සේම හිස් කොට දාසයකුගේ ස්වරූපයට පත්වී අවමානයට පත්වූවත් (පිලිප්පි 2:7), උන්වහන්සේගේ සර්වඥතාවය නව ගිවිසුමේ ලියවිලි වල පැහැදිලිව පෙනෙන්නට තිබේ. ක්‍රියා 1:24හී සදහන් වන අපෝස්තුළුවරුන්ගේ පළමුවන යාච්ඤාව “ස්වාමිනි ඔබ සියල්ලන්ගේ සිත් දන්නා සේක” තුළින් යේසුස්වහන්සේගේ සර්වඥතාවය අගවනු ලැබේ, එය අවශ්‍යය වන්නේ උන් වහන්සේ අයදීම් ලබා ගනිමින් දෙවියන්වහන්සේගේ දකුණු භාගයෙහි මැදිහත්කාරකම් කිරීමටය. මෙම පොළොවෙහි යේසුස්වහන්සේගේ සර්වඥතාවය ඉතා පැහැදිලියග බොහෝ සුභාරංචි වල උන්වහන්සේගේ ප්‍රේක්ෂකයන්ගේ සිතිවිලි එතුමන් දැන සිටි සේක (මතෙව් 9:4, 12:25; මාර්ක් 2:6–8; ලුක් 6:8). මනුෂ්‍යයන්ව මුණ ගැසීමටත් ප්‍රථමයෙන් උන්වහන්සේ ඔවුන්ගේ ජීවිත පිළිබදව දැන සිටි සේක. සිඛාර්හී ළිද අසල ජලය ගෙන ඒමට ආ ස්ත්‍රියව මුණ ගැසුනු විට උනවහන්සේ විසින් ඇයට කියනු ලැබුවේ මක්නිසාද නුඹට පුරුෂයින් පස් දෙනෙක් සිටියෝය නුඹට දැන් සිටින තැනැත්තා නුඹෙි පුරුෂයා නොවෙිණී :යොහාන් 4ථ18–ග උන්වහන්සේ ලාසරුස්ගේ නිවසින් සැතැප්ම 25 පමණ ඈතින් සිටිනු ලැබුවත් ලාසරුස් මැරී ඇති බව උන්වහන්සේගේ ගෝලයන්ට එතුමාණන් දැන්වූ සේකග :යොහාන් 11ථ11–15– උන්වහන්සේගේ ගෝලයන්ට එතුමාණන් විසින් උපදෙස් දෙනු ලැබුවෙි ඔවුන් විසින් මුණ ගැසෙනු ලැබ අනුගමනය කොට අවසන් රාත්‍රි භෝජනය සූදානමි කරන ලෙසය :මාර්ක් 14ථ13–15– බොහෝ විට සියල්ලටම වඩා විශිෂඨතම වන්නේ නතානියෙල්ව මුණ ගැසීමටත් ප්‍රථමයෙන් උන් වහන්සේ ඔහුව දැන සිටිනු ලැබුවෙි එතුමණන් ඔහුගේ හදවත දැන සිටි හෙයිනිග :යොහාන් 1ථ47–48–ග

පැහැදිලිවම යේසුස්වහන්සේගේ සර්වඥතාවය මෙම පොළොවෙහි අපට දක්නට ලැබෙිල එනමුත් විරුද්ධාභාසයද ආරමිභ වන්නේ්ද මෙහිදීයග යේසුස්වහන්සේ ප්‍රශ්ණ අසනු ලබන සේක ඉන් දැනුමෙි මද කමය අගවනු ලබයිග එනමුත් ස්වාමින්වහන්සේ ප්‍රශ්න අසනු ලබන්නේ උන්වහන්සේට වඩා උන්වහන්සේගේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිලාභය උදෙසාවෙිග කෙසේ නමුත් උන්වහන්සේගේ සර්වඥතාවය පිළිබදව තවත් මුහුණතක් තිබෙන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා උපකල්පනය කළ ආකාරයටම එය මනුෂ්‍යය ස්වභාවයේ සීමාවන් තුළින් පැමිණෙන හෙයිනිග අප දක්නට ලැබෙන්නේ පුරුෂයකු ලෙස උන්වහන්සේ ර්‍ණප්‍ර×වෙන් සහ උස මහතින් වැඩුණුණී බවයග :ලුක් 2ථ52– එසේම උන් වහන්සේ ර්‍ණතමන් වින්ද දේ වලින් කීකරුකමණී ඉගෙන ගනු ලැබූ සේක :හෙබ්‍රවි 5ථ8–ග අප නැවතත් දක්නට ලැබෙන්නේ ලෝකය අවසානයකට ගෙන එන්නේ කෙදිනකද යන්න උන් වහන්සේ දැන නොසිටි බවයග :මතෙවි 24ථ34–36–ග එසේ හෙයින් අප විසින් ඇසිය යුත්තේ පුත්‍රයා විසින් අනෙකුත් සියල්ල දැනි සිටි සේක් නමි මෙය නොදැන සිටින්නේ මන්ද යන්නයරෑ මෙය මනුෂ්‍යය සීමාවක් ලෙස පමණක් නොසලකා අපට මෙය පාලනය කරනු ලැබූ දැනුමෙි මදකම ලෙස සැලකිය හැකණී මෙය අපගේ ස්වභාවය මුළුමනින්ම බෙදා ගැනීම උදෙසා :පිලිප්පි 2ථ6–11ත හෙබ්‍රවි 2ථ17– මෙන්ම දෙවන ආදමි වීම සදහා නිහතමානී භාවයේ ආත්ම අධිෂ්ඨාන ක්‍රියාවක් වුණිග

අවසානයේ සර්වඥ දෙවියන්වහන්සේට කිසිවක් අපහසු නොවෙිග එය පදනමි වී ඇත්තේ එවන් දෙවියන්වහන්සේ කෙනෙකු තුළ අපට සමිපූර්ණ රැකවරණය තිබෙන බවත්ල අප උන්වහන්සේ තුළ නොනැවතී ගමන් කරන විට කිසිවිටක අප අත් නොහැරීමට උන්වහන්සේ පොරොන්දුවන බව දැන ගැනීම තුළයග උන්වහන්සේ මැවිල්ලටත් ප්‍රථමයෙන් සදාකාලිත්වය තුළ අපව දැන සිටින සේකග උන්වහන්සේ විසින් ඔබවත් මාවත් දැන සිටිනු ලැබුවෙි කාලය හා සමග අප ප්‍රකාශ වන්නේ කොතැනද මෙන්ම අප අන්‍යෝන්‍ය ලෙස බලපවත්නේ කා හා සමගද යන්නයග උන්වහන්සේ අපගේ පාපයේ අසුන්දරත්වය සහ බලවත් දුෂ්චරිතය දැක තිබුණ නමුත් ප්‍රේමයෙන් යුතුව උන් වහන්සේගේ මුද්‍රාව අප මත තබා යේසුස්වහන්සේගේ ප්‍රේමයට අපව ඇද ගනු ලැබූ සේකග :එපිස 1ථ3–6–ග අප උන්වහන්සේව මුහුණට මුහුණ ලා දක්නෙමු නමුත් උන් වහන්සේ පිළිබදව අපට ඇති දැනුම කිසිදා සමිපූර්ණ නොවෙිග උන්වහන්සේ කෙරෙහි අපට ඇති ආශ්චර්‍යය ප්‍රේමය සහ ප්‍රශංසාව සහශ්‍ර වර්ෂයකට පමණ අප උන් වහන්සේගේ ස්වර්ගික ප්‍රේමයෙහි කිරණ තුළ කරුණාව ලැබ සන්තෝෂ වෙමින්ද අපගේ සර්වඥ දෙවියන්වහන්සේ පිළිබදව තවත් බොහෝ දේ ඉගෙන ගනිමින්ද අගය කරමින්ද ගමන් කරන්නෙමුග. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සර්වඥ යන්නෙහි අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries