settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය පිළිබඳ සිත්ගන්නා කරුණු සහ සංඛ්‍යාලේඛන මොනවාද?

පිළිතුර


බයිබලයේ පොත්: 66

පැරණි ගිවිසුමේ පොත්: 39

අළුත් ගිවිසුමේ පොත්: 27

බයිබලයේ කෙටිම පොත: 2 යොහන්

බයිබලයේ දිගම පොත: ගීතාවලිය

බයිබලයේ පරිච්ඡේද: 1189

පැරණි ගිවිසුමේ පරිච්ඡේද: 929

අළුත් ගිවිසුමේ පරිච්ඡේද: 260

බයිබලයේ මැද පරිච්ඡේදය: ගීතාවලිය 117

බයිබලයේ කෙටිම පරිච්ඡේදය: ගීතාවලිය 117

බයිබලයේ දිගම පරිච්ඡේදය: ගීතාවලිය 119

බයිබලයේ පද: 31,173

පැරණි ගිවිසුමේ පද: 23,214

අළුත් ගිවිසුමේ පද: 7,959

බයිබලයේ කෙටිම පදය: යොහන් 11:35

බයිබලයේ දිගම පදය: එස්තර් 8: 9

බයිබලයේ වචන: 773,692

පැරණි ගිවිසුමේ වචන: 592,439

අළුත් ගිවිසුමේ වචන: 181,253

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය පිළිබඳ සිත්ගන්නා කරුණු සහ සංඛ්‍යාලේඛන මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries