settings icon
share icon
ප්‍රශ්නය

144,000 යනු කව්රුන්ද?

පිළිතුර


එළිදරව් පොත නිතරම පරිවර්ථකයාට අභියෝගයක් දී ඇත. ඒ පොත බොහෝ උපකල්පන හා සලකුණු භාවිතාකර ඇති අතර ඒවා බොහෝ අය ඔවුන්ට ආවේනිකවූ වටහා ගැනීමට අනුව එය පරිවර්ථනය කර ඇත. එළිදරව් පොත ළඟා විය යුතු පරිවර්ථනයන් හතරක් ඇත: 1) භුතකාලික (එළිදරව් පොතේ සඳහන් බොහෝ සිදුවීම් පළමු ශත වර්ෂය වනවිට සිදුවී හමාර බවට දක්වයි); 2) ඓතිහාසික (අපට එළිදරව් පොත සභා ඉතිහාසයේ සමාලෝචනය අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිට අද දක්වා දැකිය හැක); 3) විඥානවාදියා (අපට එළිදරව් පොත යහපත හා නපුර අතර පොර බැදීමේ විස්තරය දැකිය හැක); 4) අනාගතය (එහි එළිදරව් පොත ඉදිරියේ සිදුවීමට ඇති සිදුවීම් වලට අනාවැකියක් ලෙස දකී). මේ හතරෙන්ම අනාගතය පිළිබඳව කථා කරන ඒ පරිවර්ථනයන් පමණයි අනික් ලියවිල්ලේ කොටස් වල ක්‍රමයට අනුව ඓතිහාසික ව්‍යාකරනානුකුලව කථා කරන්නේ. එයඑ ළිදරව්ව තමා අනාවැකියක් යැයි ප්‍රකාශ කිරීමට සම්බන්ධවේ (එළිදරව් 1:3; 22:7; 10, 18, 19).

144,000 යන්න කව්රුද? යන ප්‍රශ්ණයට පිළිතුරු දීම. එළිදරව් පොත පිළිබඳ පරිවර්ථනය කර තිබෙන්නන්ගෙන් කුමන ආකාරයට පරිවර්ථනය කළ දේ ගනීවිද යන්න හා බැඳේ. අනාගතයට ළඟාවීමේ බලාපොරොත්තුව ඇතිව, අනෙක් සියලු ළඟාවීම් පරිවර්තනය කරන්නේ 144,000 අඩයාලමක්. එය සභාවක් වෙනුවෙන් පෙනී සිටින අතර 144,000 පූර්ණ ගණනය දැන ගත හැක. සම්පූර්ණ ඉලක්කම-සභාව ගැන නියමකොට තිබූ ආකාරයට ගෙනයාම, “තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීම් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍ර වලින් මුද්‍රාකරනු ලැබූ අය එක් ලක්‍ෂ සතලිස් සතර දහසක්ය”(එළිදරව් 7:4), එම කොටසෙහි 144,000 යුදෙව්වන් ගණනය කිරීමක්-12,000 සෑම ගෝත්‍රයකින්ම ගත්හ. “ඊශ්‍රායෙල් පුත්‍රයන්” අළුත් ගිවිසුමේ පැහැදිලි විස්තරයක් දෙන්නේ නැත ඊශ්‍රායෙල් සභාව සමග නැවත සිටීම ගැන.

මේ යුදෙව්වන් “මුද්‍රාකරනු” ලැබූවන්, ඉන් අදහස් වන්නේ ඔවුනට දෙවියන් වහන්සේගෙන් විශේෂිත රැකවරණයක් තිබෙනවා සියලු දිව්‍යමය විනිශ්චයන්ට හා අන්තක්‍රිස්තුස්ට විරුද්ධව පීඩා කාලයේදී ඔවුන්ගේ මෙහෙය කිරීම පිණිස (එළිදරව් 6:17 බලන්න, පැමිණෙන්ට තිබෙන උදහස ඉදිරියේ සිටගන්ට පුළුවන් කාටද? යන්න පිළිබඳව මිනිසුන් කල්පනා කරයි). පීඩා කාලය නම් අනාගතයේ අවුරුදු හතක කාලපරිච්ඡේදයක් දෙවියන් වහන්සේ තමාව එපා කරන අයට දිව්‍යමය විනිශ්චය හා ඊශ්‍රායෙල් ජාතියට ගැලවීමේ තම සැලැස්ම සම්පූර්ණ කරන කාලයයි. මේ සියල්ල දෙවියන් වහන්සේ දානියෙල් අනාගතවකතෘ ලවා කියෙවූ අනාවැකි වලට අනුකුලවයි (දානියෙල් 9:24-27). 144,000 යුදෙව්වන් “පළමු ඵල” (එළිදරව් 14:4) මුදවාගත් ඊශ්‍රායෙලයෙන් පෙර අනාවැකි කියූ ලෙස (සෙකරියා 12:10; රෝම 11:25-27), එසේම ඔවුන්ගේ මෙහෙය නම් ලෝකය පෙර ඔසවා ගැනීම හා ශුභාරංචිය ප්‍රකාශ කිරීම පීඩා කාලය තුලදී. ඔවුන්ගේ සේවයේ ප්‍රතිඵලයක් ලෙස “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්” (එළිදරව් 7:9)-ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරයි.

144,000 පිළිබඳව ඇති වියවුල යෙහෝවා සාක්‍ෂිකරුවන්ගේ වැරදි මූලධර්ම වල ප්‍රතිඵලයයි. යෙහෝවා සාක්‍ෂිකරුවෝ පවසනවා 144,000 නම් ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගයට ඇතුල්වී සදාකාලිකවම දෙවියන් වහන්සේ සමග සිටින මිනිසුන් ගණන කියා. 144,000 හී තිබෙනවා යොහෝවා සාක්‍ෂිකරුවන් පවසන ස්වර්ගය බලාපොරොත්තුව. 144,000 හි නැති අය පොළොවේ බලාපොරොත්තුව-පොළොවේ ඇති පාරාදීසය භුක්තිවිඳී. එය හා 144,000 ක්‍රිස්තුස් වහන්සේ විසින් පාලනය කරයි. පැහැදිලිව අපට දැකිය හැක යෙහෝවා සාක්‍ෂිකරුවෝ යම් කණ්ඩායම් ගොඩ නගනවා පසු ජීවිතයට එහි පාලන පන්තියක් සමගත් (144,000) පාලනයවුන්ද සමග බයිබලයේ එවැනි දෙයක් උගන්වන් නැහැ. “පංති යුගමයක්” මූලධර්මය. එළිදරව් 20:4 ට අනුකුලව මිනිසුන් සහස්‍රය තුළ පාලනය කරනවා ක්‍රිස්තුස් වහන්සේ සමග, මේ මිනිසුන් සභාවේ විශ්වාසයයි (ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ), පරණ ගිවිසුමේ ශුද්ධ වන්තයන් (ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ක්‍රියාදාමයට පෙර මියගිය ඇදහිලිවතුන්) හා පීඩා කාලයේ ශුද්ධ වන්තයන් (පීඩා කාල තුළ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්) තවමත් බයිබලයේ මෙවැනි මිනිසුන් කණ්ඩායම් ගණනක් පිළිබඳව කථා නොකරයි. ඉදිරියටත්, සහස්‍රය, සදාකාලත්වයට වඩා වෙනස්. සහස්‍රය නිමාවීමත් සමග සිදුවේ. ඒ කාලය තුළ දෙවියන් වහනාසේ අප සමග නව යෙරුසලමේ වැඩ සිටින උන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ වන අතර අප උන් වහන්සේගේ සෙනඟ වෙනවා (එළිදරව් 21:3). ක්‍රිස්තුස් වහන්සේ තුල අපට පොරොන්දුවූ හා ශුද්ධාත්මයාණන් විසින් මුද්‍රාකරනු ලබන උරුමයන් (එපීස 1:13-14) අපගේ වේ අප සියලු දෙනා ක්‍රිස්තුස් වහන්සේ සමග පෙර උරුමකරුවන් (රෝම 8:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

144,000 යනු කව්රුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries