කිතුනුවන් අන් අයගේ ආගමික ඇදහිල්ල දරා ගෙන සිටිය යුතුද (උල්පන්දම්)?




ප්‍රශ්නය: කිතුනුවන් අන් අයගේ ආගමික ඇදහිල්ල දරා ගෙන සිටිය යුතුද (උල්පන්දම්)?

පිළිතුර:
අපගේ කාලයේ “ඉවසිලිවන්තකම” (දරා සිටීම) සදාචාර සාපේක්‍ෂතාවාදය උත්තරිතර දැහැමි බවට අදහසයි. සෑම දර්ශණවාදයක්ම, අදහසක්ම, හා ඇදහිමේ තත්වයන් වලට සමාන වටිනාකමක් ලැබේ, සාපේක්‍ෂාවාදින් පවසයි, සම ගෞරවයට සුදුසුය. එක් ඇදහිලි ක්‍රමයක් දරණ කෙනෙකු තව එකක් කෙරෙහි හෝ-බොහෝමයක්-ප්‍රකාශ කරයි නියත වශයෙන් සත්‍ය පටු මනසක් යැයි අනවබෝධ හෝ සමහර එකම මතය.

නියතවශයෙන්ම, වෙනස් ආගම් බොහෝ අවස්ථාවල රහසුය හා පොදුවූ අදහස් ප්‍රකාශ කරයි සාපේක්‍ෂතාවාදයට තර්කානුකුලව සම්බන්ධ කරීමට අපහසුය. එකෙනෙහිම පරස්පර විරෝධිය. උදාහරණයකට බයිබලය පවසනවා, “තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම” (යෙබ්‍රෙව් 9:27), සමහර නැගෙනහිර යුරෝපීය ආගම් උගන්වනවා පුනරුත්පත්තිය (පුනර්භවය) ගැන. එසේ නම් අපි මැරෙන්නේ එක සැරයයිද? නැති නම් බොහෝ වරක්ද? ඉගැන්වීම් දෙකම නිවැරදි නොවේ. සාපේක්‍ෂතාවාදය සත්‍ය වෙනතකට යොමු කරනවා විරුධාසයක් ඇති කරනවා. පරස්පර විරෝධය වැඩි කරන ලෙසට “සත්‍යයන්” සමකාලින පැවැත්මක් ඇත.

යේසුස් වහන්සේ පැවසුවා, “මාර්ගයද සැබෑවද ජීවනයද මම වෙමි. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6). කිතුනුවකු සත්‍ය පිළිගෙන ඇත, සංකල්පයක් ලෙස නොව, නමුත් මනුෂ්‍යකු වශයෙන්. මෙම තෝරා ගැනීම සත්‍ය පිළිබඳව යන්න කිතුනුවාව දවසේ “විවෘත මනස” යන්නේ ඉවතට ගෙන යයි. කිතුනුවෝ ප්‍රසිද්ධියේ පිළිගන්නවා යේසුස් වහන්සේ මරණයෙන් උත්ථානවූ බව (රෝම 10:9-10). ඔව්හූ සැබවින්ම උත්ථානය ගැන පිළිගන්නවා නම්, ඔහුට “විවෘත මනසක්” ද නොඇදහිලි වන්තයෙකුගේ ක්‍රියා කාරිත්වය වන යේසුස් වහන්සේ නැවත නැගිටුනේ නැතැයි පැවසීම. කිතුනුවකුට දේව වචනයේ පැහැදිලි ඉගැන්වීම එපා කිරීම දෙවියන් වහන්සේව පාවාදීමක් වේ.

සටහන් කර ගන්න අප හිඳගෙන ඉන්නේ මූලික සත්‍යතාවයේ අපගේ උදාහරණ සමග බවට. සමහර දේවල් (ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරික උත්ථානය වැනි) දේ හුවමාරු කර ගත නොහැකිය. අනෙක් දේවල් වාදයට ලක් කළ හැක. හෙබ්‍රෙව් පොතේ කතෘ කව්ද? වැනි දේවල් හෝ පාවුල්ගේ මාංශයේ කටුවේ ස්වභාවය පිළිබඳව අප සමහර බොළඳ දේවල් වල සිරවීම මග හැරිය යුතුය (2 තිමෝති 2:23; තීතස් 3:9).

සමහර මූලධර්ම පිළිබඳව සාකච්ඡා කරන කළ පවා, කිතුනුවකු නිතරම ශීලාචාරව ගෞරවනීයව ප්‍රතිචාර දැක්විය යුතුය. එය එමනිසා තත්වය ගැන එකඟ නොවීම පිළිබිඹුවේ. එය පුද්ගලයෙකු එපා කිරීමට වඩා වෙනස්. සත්‍ය අප තදින් අල්ලාගෙන සිටින අතර ඒ පිළිබඳව ප්‍රශ්න නගන පුද්ගලයාට අනුකම්පාව පෙන්විය යුතුය. යේසුස් වහන්සේ වගේ, අපි සත්‍යයෙන් හා කරුණාවෙන් පූර්ණවිය යුතුය (යොහන් 1:14). පේත්‍රැස් මනුෂ්‍යකය හා පිළිතුරු දීම අතර සමබර තාවයක් දරනවා. “සිත්වලින් ස්වාමින් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය” (1 පේත්‍රැස් 3:15).



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවන් අන් අයගේ ආගමික ඇදහිල්ල දරා ගෙන සිටිය යුතුද (උල්පන්දම්)?