settings icon
share icon
ප්‍රශ්නය

නොයෙක් / වෙනස් වංශ වල මුල (මූලාරම්භය) කුමක්ද?

පිළිතුර


බයිබලය ඉතා පැහැදිලිව මුල් ආරම්භය පිළිබඳව මේ “වංශ වල” සඳහන් නොකරයි, සැබවින්ම සමේ පාට හා මනුෂ්‍යත්වය ගැනවත්. ඇත්තේ එකම ජාතියකි-මනුෂ්‍ය ජාතිය. සමේ පාට නොයෙක් ශරීරයේ වෙනස්කම් ඇතිව සිටියත්. සමහර අය පවසනවා දෙවියන් වහන්සේ බාබෙල් කොත නිසා භාෂාවන් වියවුල් කළ විට (උත්පත්ති 11:1-9), උන් වහන්සේ ජාති වෙනස්කම්ද ඇති කළා කියා. දෙවියන් වහන්සේට ජානමය වෙනස්කම් ඇති කිරීමට පුළුවන, මනුෂ්‍යත්වය වෙනස් කරනවා එක එක පරිසරයට ආවේනිකව ජීවත් වීමට. හරියට කළු පාට සම ඇති අය අප්‍රිකානුවන් ලෙසටත්, එය අප්‍රිකාවේ උෂ්ණත්වයට ඔරොත්තු දෙන සමක් වීම. මෙම කෝනයට අනුව දෙවියන් වහන්සේ භාෂාවන් වියවුල් කළා. එම නිසා භාෂා ප්‍රශ්නයක් ඇති විය. ඊට පසු ජානමය ජාතියක් වෙනස්කම් මත ඒ ඒ කන්ඩායම ජීවත්විය යුත්තේ කියලා. මෙසේ වෙද්දී බයිබලානුකුල පැහැදිලි කිරීමක් ඇත. ජාතිය / සමේ වර්ණය මනුෂ්‍යත්වය කොහේවත් නැත බාබෙල් කොත හා සම්බන්ධව.

ජල ගැල්මට පසුව, වෙනස් භාෂා පැවතීමට ආකල එකම භාෂාවක් කථා කළ අය අන් අය සමග එකතුවී ඒ භාෂාවන් කථා කළා. එසේ කිරීම කරණකොටගෙන ජානමය හවුල විශේෂ කන්ඩායමක් අතීතයේ ප්‍රබෝධමත්කරන කන්ඩායමට දිගටම මුලු පවුල් කන්ඩායමක් සම්බන්ධවීමට නොහැකි විය. සමීප නෑයන්ගෙන් ස්ථාන ගත විය, හා කාල වල එම ස්වරූපය මේ වෙනස් කන්ඩායම් වල පිළිඹු වේ (සියලු දෙනා ජානමය හැකියාවක් මත වේ). ඉදිරියටත් නෑයන්ගෙන් පරම්පරා තුළ පැවතුනාවූ ජානමය හවුල කුඩායින් කුඩාවට පත් වුය. ජාතියේ පවුල තුළ මිනිසුන් සියලු දෙනාට සම ලක්‍ෂණ විය.

තවත් පැහැදිලි කිරීමක් ආදම් හා ඒව මිනිසුන් බිහි කිරීමට හේතු වෙන්නට ඇත. කළු, ඳුඹුරු සහ සුදු පරම්පරාවක් බිහි වීමට (ඒ අතර මැද ඇති සියළු දේ). එම හේතුව නිසා තමයි ජාති දෙකක යුවලකගේ දරුවන්ගේ පාට විවිධ වන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යාගේ පෙනුමේ වෙනස්කම සැබවින්ම ආශා කර ඇති කළා. ඉන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ ආදම් හා ඒවට සමේ වර්ණය වෙනස් දරුවන් බිහිකිරීමට හැකියාව දුන්නා පසුව, ජල ගැල්මෙන් පසුව බේරුනේ නෝවා හා ඔහුගේ බිරිඳ නෝවාගේ පුතුන් දෙදෙනා හා ඔවුන්ග් බිරින්දෑවරුන් මිනිසුන් 08 දෙනා පමණි (උත්පත්ති 7:13). බොහෝවිට නෝවාගේ ලේලිවරු වෙනත් ජාතියක විය හැක. ඒ වගේම සමහර විට නෝවාගේ බිරිඳද ඔහුගේ ජාතියම නොවන්නට ඇත. ඔවුන් 08 දෙනාගේම ජාතිය වෙනස් විය හැක. ඉන් අදහස් වන්නේ ජානමය බිහිකිරීම වෙනත් ජාතියක විය හැක. කෙසේ වෙතත් තෝරාදීම මෙම ප්‍රශ්නයේ විශේෂම කොටස නම් අප සියලු දෙනාම එකම ජාතියක් වීම. සියලු දෙනාම මවනු ලැබුවේ එකම දෙවියන් වහන්සේය, සියලු දෙනාම එකම හේතුවක් නිසා මවන ලදි-උන් වහන්සේව මහිමයට පත් කිරීමට.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නොයෙක් / වෙනස් වංශ වල මුල (මූලාරම්භය) කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries