උච්ඡේදවාදය බයිබලානුකුලද?




ප්‍රශ්නය: උච්ඡේදවාදය බයිබලානුකුලද?

පිළිතුර:
උච්ඡේදවාදයේ විශ්වාසය නම් නොඇදහිලිවන්තයන් නිරයේ දුක් විඳීමේ අත්දැකීම සදාකාලික නොවන බවයි, නුමුත් මරණයෙන් පසු ක්ෂණයකින් “නිවාරණය” ලබයි. බොහෝ දෙනෙකු උච්ඡේදවාදය සිත් ඇදගන්නාවූ විශ්වාසයක් වෙනවා. මන්ද මනුෂ්‍යයා නිරයේ විඳින්ට යන අප්‍රසන්න කාලයේ නිසා. තවත් සමහර කොටස් උච්ඡේදවාදය ගැන වාද කරන නපුරු මනුෂ්‍යයාගේ තත්වය ඉරණම පිළිබඳව බයිබලයේ පරිපූර්ණ විස්තර කර ඇති අතර එයින් නිරයේ ඇති දඬුවම සදාකාලික බව පැහැදිලියි. උච්ඡේදවාදය යන විශ්වාසයේ ප්රසතිඵල වැරදි වටහා ගැනීමට අදාලව පහත සඳහන් මූලධර්ම එකක් හෝ ඊට වැඩියෙන් ඇත: 1) පාපයේ විපාක 2) දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම 3) නිරයේ ස්වභාවය.

නිරයේ ස්වභාවයට සම්බන්ධවූ උච්ඡේදවාදය ගිනි විලෙහි අර්ථය වැරදියට වටහා ගෙන තිබේ. සැබවින්ම, මනුෂ්‍යයෙකුව දැවෙන ලාවා ගොඩකට තල්ලු කළහොත් ඇය / ඔහු එකනෙහිම විනාශ වේ. කෙසේ වෙතත් ගිනිවිල ශාරීරික හා ආත්මික තත්වයකි. එය සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයක් ගිනිවිලට හෙලීමක් නොව, එය මනුෂ්‍ය ශරීරයකි, ආත්මයකි, ප්‍රාණයකි. ආත්මික ස්වභාවය ස්වභාවික ගින්දරකින් විනාශ කළ නොහැකිය. ඉන් පිළිබ්ඹු වන්නේ නොගැලවූවන්ද විශේෂිත ශරීරයක් සමග උත්ථාන වෙනවා සදාකාලික මුහුණදීමට හැකි පරිදි ඇදහිලිවන්තයන් මෙන්ම (එළිදරව් 20:13; ක්‍රියා 24:15). මෙම ශරීර සදාකාල කර්මයට සූදානම්ව ඇත.

සදාකාලය තවත් තත්වයක් උච්ඡේදවාදකයින් අසමත් වෙන සම්පූර්ණ අවබෝධකර ගැනීමට. උච්ඡේදවාදකයින් නිවැරදි ග්‍රීක් වචනය අයියෝනියෝන්, එය සාමාන්‍යයෙන් “සදාකාලය” ලෙසට පරිවර්ථනය කර ඇත. එය නිර්වචන අර්ථයක් “සදාකාලය” නොවේ. එය විශේෂයෙන් “කාලය” හෝ “යුගය” ගැන කථා කරයි. විශේෂිත කාල පරිච්ඡේදයකි. කෙසේ වෙතත් අළුත් ගිවිසුමේ ඉතා පැහැදිලිව අයියෝනියෝන් සමහරවිට සදාකාලික කාල පරිච්ඡේදයක් පිළිබඳව විය හැක. එළිදරව් 20: 10 සාතන් පිළිබඳව කථා කරයි, මෘර්ගයා, බොරු අනාගතවකෘන් ගිනිවිලට හෙලනු ලබන අතර පීඩාවට ලක්වේ “දිවා රෑ සදාකාලයෙන් සදාකාලයට.” මෙම කරුණු තුන “නිවාරණය” නොවන බව පැහැදිලිය. ගිනිවිලට හෙලීමෙන් පමණක් නොගැලවුනු අයගේ කර්මය වෙනස් නොවිය යුත්තේ මන්ද (එළිදරව් 20:14-15)? නිරයේ සදාකාලත්වය පැහැදිලි කිරීමේ අවස්ථාව නම් මතෙව් 25:46 “මොව්හූ සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝ යයි කීසේක.” මෙම පදයේ එම ග්‍රීක් වචනයම ධර්මිෂ්ඨයාගේ හා අධර්මිෂ්ඨයන්ගේ ඉරණම ගැන කථා කරයි. අධර්මිෂ්ඨ මනුෂ්‍යයාට වද දෙනු ලබන්නේ කාලයකට පමණක් නම් ධර්මිෂ්ඨයාද ස්වර්ගයෙහි අත් විඳින්නේ සීමාසහිත කාලයකටයි. ඇදහිලිවතුන් ස්වර්ගයේ සදාකාලිකව සිටිනවා නම් නොඇදහිලිවතුන්ද නිරයේ සදහටම සිටිය යුතුය.

නිරයේ සදාකාලිකත්වය පැහැදිලි කිරීමට උච්ඡේදවාදයට අනුව දෙවියන් වහන්සේ නිරයේ නොඇදහිලිවතුන්ව සදාකාලිකව දඬුවම් කිරීම අසාදාරණ බවත් සීමිත පව් වලට. දෙවියන් වහන්සේ කෙසේද අවුරුදු 70 ක් පාපයේ ජීවත්වූ පුද්ගලයෙකුව ඔහුව / ඇයව සදාකාල නිරයේ දඬුවම් කිරීම අසාදාරණය. පිළිතුර නම් අපගේ පාපය සදාකාලික විපාකයක් උසුලනවා මන්ද එය අප කර ඇත්තේ සදාකාල දෙවියන් වහන්සේට එරෙහිවය. දාවිත් කාමමිථ්‍යාචාරය හා මිනිමැරීම යන පාපය කළ විට ඔහු පැවසුවා “ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි. ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළෙමි” (ගීතාවලිය 51:4). දාවිත් පව් කළේ බෙත්ශෙබා හා ඌරියාට විරුද්ධවය. එසේ නම් දාවිත් කෙසේද පවසන්නේ ඔහු දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව පව් කළා කියා? දාවිත් තේරුම් ගත්තා සියලුම පාප අවසානයේදී දෙවියන් වහන්සේට විරුද්ධ බවට. දෙවියන් වහන්සේ සදාකාලික අසීමිත ජීවයෙකි. පිළිතුර වශයෙන් උන් වහන්සේට විරුද්ධව කරන සියලු පාප වලට සදාකාල දඬුවමක් හිමිය. එයට අපි පව් කරන කාලය ගැන ප්‍රශ්නයක් නැත. නමුත් අපි විරුද්ධව පව් කරන දෙවියන් වහන්සේගේ චරිත ගුණාංගය නිසා.

උච්ඡේදවාදය පිළිබඳව පුද්ගලික තත්වය තුළ අපට ස්වර්ගයේ සතුටින් සිටීමට නොහැකිය. අපි අදරේ කරන අය නිරයේ සදාකාලික දඬුවම විඳිනවා නම්. කෙසේ වෙතත් අපි ස්වර්ගයට ඇතුල්වූ විට, අපට දොස් තැබීමට හෝ දුකට කාරණාවක් නොමැති බවය. එළිදරව් 21:4 අපට පවසනවා, “උන් වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුලු පිස දමන සේක. මරණය තවත් නොවන්නේය, වැලපීමක් හැඬීමක් වේදනාවක් තවත් නොවන්නේ. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” අපි ආදරේ කරන සමහර අය ස්වර්ගයේ නොසිටියොත්, අප 100% ම එකඟ වෙනවා ඔවුන් එතන සිටීමට සුදුසු නැති අතර ඔවුන්ගේ වරද නම් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව තම ගැලවුම්කරුවා වශයෙන් පිලිගැනීම එපා කළ නිසාය (යොහන් 3:16; 14:6). මෙය තේරුම් ගැනීම අපහසුය, ඔවුන්ගේ නොපැමිණීම නිසා අප දුක් වන්නේ නැත. අපි ආදරේ කරන සියලු දෙනා නොමැතිව ස්වර්ගයේදී අපි සතුටු වන්නේ කෙසේද යන්න නොවේ අපගේ ඉලක්කය / අවධානය විය යුත්තේ. නමුත් අපි ප්‍රේම කරන අයව උන් වහන්සේ වෙතට යොමු කිරීම එම හේතුවෙන් ඔහු ස්වර්ගයට යාම.

නිරය තමයි කාරණාව අපගේ පාපයේ කුලිය ගෙවීමට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවීමට හේතු උනේ. “නිවාරණයවීම” මරණයට පසු කර්මයට බියවීම නොවේ. නමුත් නියත වශයෙන්ම නිරයේ සදාකාලිකව සිටීමය. යේසුස්ගේ මරණය අසීමිත මරණයකි, එයින් අප‍ෙග් පාපයට අප සදාකාලයට නියමිත වන්දිය උන් වහන්සේ ගෙව්වා. එය කරණකොටගෙන අප නිරයේ සදාකාලිකව එය ගෙවිය යුතු නැති වන ලෙස (2 කොරින්ති 5:21). අපි අපගේ ඇදහිල්ල උන් වහන්සේ වෙත තබන විට, අපි ගැලවීම ලබනවා, සමාව ලැබීම, පිරිසිඳුවීම, හා සදාකාල නිවසේ ස්වර්ගයේ සිටීම. නමුත් අපි දෙවියන් වහන්සේගේ තෑග්ග වැනි සදාකාල ජීවනය එපා කිරීම නිසා අපි සදාකාල විපාකයේ තීරණය බුක්ති විඳියි.



නැවතත් සිංහල මුල් පිටුවට



උච්ඡේදවාදය බයිබලානුකුලද?