settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රමවත් දේවධර්මය නම් කුමක්ද?

පිළිතුර


“ක්‍රමවත්” යනු යම්කිසි දෙයක් ක්‍රමයක් අනුකුලවීම. ක්‍රමවත් දේවධර්මය යනු, එබැවින්, දේවධර්මය බෙදීම තුලින් ක්‍රමවත්ව තේරුම් කර දීමට හැක නොයෙක් කොටස්. උදාහරණයකට, බයිබලයේ නොයෙක් පොත් වල දේවදූතයන් ගැන සඳහන් කරයි. කිසිම පොතක් මුළු විස්තරය තම පොතේම දීලා නැත. ක්‍රමවත් දේවධර්මය බයිබලයේ ඇති පොත් වලින් තොරතුරු සියල්ල ගෙන දේවදූතවේදය ලෙස ගොනු කර ඇත. ක්‍රමවත් දේවධර්මය එවැනිවේ. බයිබලයේ ඇති ඉගැන්වීම් නොයෙක් තනි කොටස් වලට වෙන්කර ඉදිරිපත් කිරීමයි.

ශිෂ්ඨ දේවධර්මය හෝ පීතෘධර්මය නම් දෙවි පියාණන් වහන්සේ පිළිබඳ ධර්මය, ක්‍රිස්තුවේදය නම් දෙවියන් වහන්සේ වන පුත්‍රයාණන් ගැන ඉගැන්වීමයි යේසුස් ක්‍රිස්තුස්. ශුද්ධාත්මවේදය නම් දෙවියන් වහන්සේ වන ශුද්ධාත්මයාණන් පිළිබඳ ඉගැන්වීමයි. බයිබල්වේදය බයිබලය පිළිබඳව උගන්වයි. විමුක්ති සාදනවේදය ගැලවීම ගැන උගන්වයි. ප්‍රවෘජ්ජ්‍යවේදය සභාව ගැන උගන්වයි. යුගාන්තවේදය අවසාන කාලය ගැන උගන්වයි. දේවදූතවේදය දේවදූතයන් පිළිබඳව උගන්වයි. භුතවේදය සාතන් පිළිබඳව උගන්වයි. කිතුනුවන්ගේ කෝණයෙන් සාතන්ව දකින අයුරු. මානව විද්‍යාව මිනිසා පිළිබඳව ඉගැන්වීම කිතුනු කෝණයෙන්. ක්‍රමවත් දේවධර්මය ඉතාම වැදගත්ය. බයිබලය ක්‍රමවත්ව තේරුම් ගෙන ඉගැන්වීමට.

ක්‍රමවත් දේවධර්මයට අනුකුලව, දේවධර්මය බෙදිය හැකි තවත් ක්‍රම ඇත. බයිබලයේ දේවධර්මය නම් එක් එක් පොත ඉගෙන ගැනීම තුළින් එයින් යොමුවන කෝණ හා වෙනස්කම් සොයා දැන ගැන්ම වේ. උදාහරණයකට යොහන් පොත ක්‍රිස්තුධර්මය (ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ධර්මය) බොහෝ කථා කරයි. මන්ද ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිම්ඹු කිරීමට කතෘ උත්සහ කරයි (යොහන් 1:1; 14; 8:58; 10:30; 20:28). ඓතිහාසික දේවධර්මය නම් කිතුනු සභාව කාලය තුළ එහි තිබූ මූලධර්ම හා ඒවායේ වර්ධනය කෙසේද ශත වර්ෂවල වැනි වේ. අධානග්‍රාහී දේවධර්මය නම්, මූලධර්ම ක්‍රමවත්ව ඉදිරිපත් කර ඇති ඉගැන්වීම ඇති කිතුනු කණ්ඩායම් උදාහරණයකට කැල්වින්ගේ දේවධර්මය, නිදහස් ක්‍රම ධර්මය. සමකාලින ධර්මය නම් වර්ෂමානය හෝ වර්ධනයවූ මූලධර්ම මත අවධානය දෙන ධර්මයයි. කුමන ක්‍රමයේ දේවධර්මයක් ඉගෙන ගත්තත් කම් නැත, දේවධර්මය ඉගෙන ගැනීමයි වැදගත්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රමවත් දේවධර්මය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries