settings icon
share icon
ප්‍රශ්නය

අතීතකාල ක්‍රියා රූපයන් (ව්‍යාකවාදය) අවසාන කාලය ගැන කුමක් පවසයිද?

පිළිතුර


ව්‍යාක පරිවර්ථනය ලියවිල්ල පිළිබඳව (එළිදරව් පොත පිළිබඳව) මුල් සභා සංඝටනයේ අඩයාලම් පින්තාරුවකි. එය අවසාන කාලය පිළිබඳව හැඳින්වීමක් නොවන බවයි. ව්‍යාකවාදය එළිදරව් පොතෙහි සඳහන් බොහෝ අනාවැකි එපා කරයි. සකස් කරන ලද අනුක්‍රම හා ව්‍යාකවාදය එකතු කරයි රූපකයන් හා අඩයාලම් පරිවර්ථනයන් එළිදරව් පොතෙහි අනාගත සිදුවීම් ගැන කථා නොකරන බව පැවසීමට. ඔවුන් පවසන්නේ සියලු අවසාන කාල අනාවැකි අළුත් ගිවිසු‍මේ සඳහන් ක්‍රි. ව. 70 දී රෝමවරු යෙරුසලම හා ඊශ්‍රායලය විනාශ කිරීමෙන් සම්පූර්ණවූ බවය.

එළිදරව් 2 හා 3 සභා වලට යැවුම් පත්‍රවල ලියා ඇත්තේ මුල් සභාවන් වලටමය. එමෙන්ම ඒවා අද සභාවන් වලට ප්‍රායෝගිකව අදාල වේ. නමුත් 6-22 දක්වා පරිච්ඡේද බයිබලයේ ඇති අනෙක් අනාවැකි මෙන් පරිවර්ථනය කළොත් එසේ නම් සිදුවිය යුතු අනාගතයේ සිදුවීම් ගැන කථා කරයි. එළිදරව් පොතේ අනාවැකි රූපකයක් ලෙසට පැවසීමට අවශ්‍ය නැත. පෙර සම්පූර්ණවූ අනාවැකි සම්පූර්ණ වුනා ප්‍රායෝගික ලෙස. උදාහරණයකට, පරණ ගිවිසුමේ සියලු පද වල ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණීම ගැන කථා කරන අය එය යේසුස් වහන්සේ තුළ සම්පූර්ණ විය. ක්‍රිස්තුස් වහන්සේ නියමිතව තිබූ කාලයේදී පැමිණියේය (දානියෙල් 9:25-26). ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාවකගෙන් උපත ලබයි (යෙසායා 7:14). උන් වහන්සේ අපගේ පව් උදෙසා දුක් විඳ මැරුණා (යෙසායා 53:5-9). මේවා සුළු උදාහරණ පරණ ගිවසුමේ ඇති සිය ගණන් අනාවැකි දෙවියන් වහන්සේ අනාගත වකතෘන්ට දුන් හා මේ වන විට ඒවා සම්පූර්ණවී ද ඇත. සම්පූර්ණ නොවූ අනාවැකි රූපගත කිරීමට හෝ තේරුම් ගැනීමට උත්සහ කිරීම තේරුමකට නැති දෙයකි, ඒවා කියවනවාට අමතරව.

ඉදිරියටත් ව්‍යාකවාදය එළිදරව් පොත පිළිබඳව දරණ පරිවර්ථනය නොගැලපෙන අසාර්ථක දෙයකි (අවසාන කාලය පිළිබඳව). 6-18 පරිච්ඡේද රූපක හා අඩයාලම් ඒවා ප්‍රායෝගික අවස්ථා ගැන විස්තර නොකරයි. කෙසේ වෙතත් 19 පරිච්ඡේදය ව්‍යාකවාදයට අනුව ප්රායයෝගිකව තේරුම් ගත යුතුය. යේසුස් වහන්සේ ශාරීරිකව හා ප්‍රායෝගිකව නැවත පැමිණේ. එවිට 20 පරිච්ඡේදය නැවත ව්‍යාකවාදින් රූපකයක් ලෙස පරිවර්ථනය කරයි. 21-22 පරිච්ඡේද ප්‍රායෝගිකව තේරුම් ගන්නා අතර කොටසක්වත්, එය තුළ අළුත් අහසක් හා අළුත් පොළොවක් තිබේ. කිසිවෙකු පවසන්නේනෑ එළිදරව් පොත පුදුම සහගත හා සමහරවිට වියවුලක් ඇති කරන පොතක් ලෙසට. කිසිවෙකු එළිදරව් පොත තේරුම් ගැනීමට අපහසු දෙයක් ලෙස පවසන්නේ නැත. කෙසේ වෙතත්, එළිදරව් පොතේ ප්‍රායෝගික ස්වභාවය හිතුවක්කාර ලෙස එපා කිරීම නම් පොතෙහි මුළු පරිවර්ථනයම විනාශ කිරීමකි. මුද්‍රා, හොරණෑ, පාත්‍ර, සාක්‍ෂිකරුවන්, 144000, මෘගයින්, බොරු අනාගතවක්තෘන්, සහස්‍රයේ රාජ්‍ය තවත්. රූපක හෝ අඩයාලම් මොන පදනමක් මතද යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම හා නව අහස නව පොළොව ප්‍රායෝගික වන්නේ. එයයි ව්‍යාකවාදයේ අසාර්ථකත්වය, එය එළිදරව් පොතේ පරිවර්ථනය පරිවර්ථකයාගේ අදහසට ඉඩ හරි. අප කියවනවා වෙනුවට කීකරුවෙනවා වෙනුවට ප්‍රායෝගික හා නියත ලෙස.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අතීතකාල ක්‍රියා රූපයන් (ව්‍යාකවාදය) අවසාන කාලය ගැන කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries