settings icon
share icon
ප්‍රශ්නය

සංවිධානාත්මක ආගම් ගැන මම විශ්වාසය තැබිය යුත්තේ ඇයි?

පිළිතුර


“ආගම” යන වචනයට ශබ්දකෝශ නිර්වචනයක් නම් එය සරළව නමස්කාරය උදෙසා දෙවියන් හෝ දෙවිවරුන් කෙරෙහි විශ්වාස කිරීම, සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනවා පාලනය කරන්නාවූ පිළිවෙත් ක්‍රම. ඒ වගේම ඇදහිල්ලේ ආවේනිකවූ නමස්කාරයට ආවේනිකවූ ක්‍රමයක්. තවත් ඉදිරි, මූලධර්ම කාන්ඩයක එකතුවක්. මේ නිර්වචනයට එලියක් වශයෙන්, බයිබලයේ “සංවිධානාත්මක ආගම්” වලට හේතුව හා ප්‍රතිඵලය දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙසට නොවේ.

උත්පත්ති 11, නියත වශයෙන්ම පළමු සංවිධානාත්මක ආගම, නෝවා ගෙන් පැවත එන්නන් ඔවුන්ට බාබෙල් නමැති කුළුණ සාදා ගත්තා, දෙවියන් වහන්සේගේ ආඥාවක් වන ලෝකයම පුරවන්න තියන දෙයට කීකරු වනවා වෙනුවට. ඔවුන් විශ්වාස කළේ ඔවුන්ගේ සමගිය ඊට වඩා මහත් කියලා දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයට වඩා. දෙවියන් වහන්සේ පැමිණ ඔවුන්ගේ භාශාව අවුල් කරා, මේ සංවිධානාත්මක ආගම කැඩුවා.

නික්මයාම 6 වන පරිච්ඡේදයේ පවසනවා, දෙවියන් වහන්සේ “සංවිධාන” කරනවා ඊශ්‍රායෙල් ජාතියට. දස පනත, පූජාසනය (දේවස්ථානය) එමෙන්ම පූජා කරන ක්‍රමය යන මේවා සැලසුම් කළේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් අය විසින් පැවැත්විය යුතු ලෙසට. අළුත් ගිවිසුම අධ්‍යනය කරන විට අපට තේරෙන දෙය නම් ගැලවුම්කාර-මෙසියස් වහන්සේගේ අවශ්‍ය තාවය පෙන්නුම් කිරීමට එය සංවිධානය වූ බවයි (ගලාති 3; රෝම 7). කෙසේ වෙතත් බොහෝ දෙනා මෙය වැරදියට තේරුම් ගෙන නමස්කාරයේ නීති හා පිළිවෙත් වලට නමස්කාර කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේට නමස්කාර නොකර.

ඊශ්‍රායෙල් ඉතිහාසය පුරාවටම, බොහෝ වියවුල් සහගත අත්දැකීම් ඊශ්‍රායෙලුන්ගේ, වියවුලක් ඇති කළා සංවිධානාත්මක ආගම් සමග උදා:- බාබෙල් කොතද ඇතුලත් (විනිශ්චකාරයා 6; 1 රාජාවලිය 18), දාගොන් (1 සාමුවෙල් 5) සහ මොලෙක් (2 රාජාවලිය 23:10). දෙවියන් වහන්සේ මේ නමස්කාර හෙලා දැක්කා උන් වහන්සේගේ විශිෂ්ඨ කරුණාව ඉදිරිපත් කරමින්.

ශුභාරංචි වල ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පරිසිවරු හා සද්දිසිවරු මේ සංවිධානාත්මක ආගම් ගැන ඉදිරිපත් කරා. යේසුස් වහන්සේ ඔවුන්ගේ වැරදි ඉගැන්වීම් හා වංචනික ජීවිත රටාව ගැන ප්‍රකාශ කළා. ලිපිවල සමහර කන්ඩායම් සිටියා ක්‍රියා හා පිළිවෙත් පිළිඹු කර ගෙන සංවිධානාත්මක ආගම් ගොඩ නැගු ඒවායින්ද කිතුනු ඇදහිලිවතුන්ට බලපෑමක් එල්ල කළා. ගලාති හා කොලොස්සි පවා ආගම් ගැන අවවාද කරයි. එළිදරව් පොතේ, සංවිධානාත්මක ආගම් ලෝකයට නෑඹුරු තාවයක් දක්වයි. හරියට අන්ත ක්‍රිස්තු එක්-ලෝක ආගමක් ක්‍රියාත්මක කිරීම මෙන්.

බොහෝ අවස්ථා වලදී මේ සංවිධානාත්මක ආගම් වලින් සිදුවන්නේ දෙවියන් වහන්සේ වෙතින් මනුෂ්‍යාව නොමගට හැරවීමයි. කෙසේ වෙතත් බයිබලයේ සංවිධානාත්මක ඇදහිලිවතුන් ගැන කථා කරයි. මන්ද ඔවුන් උන් වහන්සේගේ සැලැස්මේ කොටසකි. දෙවියන් වහන්සේ මේ සංවිධානාත්මක ඇදහිලිවතුන්ව “සභාවන්” ලෙසට ආමන්ත්‍රණය කරයි. ක්‍රියා පොතෙහි ඇති විස්තරය හා ලිපි වල ඇති විස්තරය තුළ සභාව කෙසේද සැලසුම් සහිත හා ස්වාධීන විය යුත්තේ යන්නට මාර්ග උපදේශ දෙයි. මේ සංවිධාන ආරක්‍ෂාව කරා මග පෙන්වයි, ඵලදායිතාව කෙරෙහි කැපවීම (ක්‍රියා 2:41-47).

මේ හේතු නිසා යහපත් දෙය නම් “සංවිධානාත්මක සම්බන්ධතා.” ආගම නම් මනුෂ්‍යා දෙවියන් වහන්සේ සමග සම්බන්ධවීමට දරණ උත්සාහයයි. කිතුනු ඇදහිල්ල සම්බන්ධතාවයක්, මන්ද දෙවියන් වහන්සේ උන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රජාව හරහා අපට කළ ඇති දේ නිසා. දෙවියන් වහන්සේ වෙතට යොමු වීමට සැලැස්මක් නෑ (උන් වහන්සේම අප වෙතට යොමුව ඇත) උඩඟු කමක් නැත (සියල්ල ලැබී ඇත්තේ කරුණාව තුළින්). නායකත්වය පිළිබඳ තරඟයක් නැත (ක්‍රිස්තුස් වහන්සේ හිසයි-කොලොස්සි 1:18). කිසිම පක්‍ෂපාති කමක් නැත (අප සියල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ තුළ එකයි-ගලාති 3:28). සංවිධානය වීම ප්‍රශ්නය නොවේ. ආගම අනුගමනය කිරීම ප්‍රශ්නයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සංවිධානාත්මක ආගම් ගැන මම විශ්වාසය තැබිය යුත්තේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries