settings icon
share icon
ප්‍රශ්නය

භයංකාර ලෙසත්, පුදුමාකාර ලෙසත් මවනලදි?

පිළිතුර


ගීතාවලිය 139:14 හී පවසනවා, “මම ඔබට ස්තුති කරන්නෙමි මක්නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සදාන ලද්දෙමි.” ඔබගේ කර්මාන්ත ආශ්චර්‍යමත්ය මාගේ ආත්මය එය මනාකොට දනියි. මේ පදයන්හි සඳහන් දේ නම් අපගේ මිනිස් ශරීරයේ ඇති පුදුමාකාර ස්වභාවයන් ගැන වේ. මිනිස් ශරීරය මිශ්‍රිත කොටස් වලින් යුත් ආශ්චර්‍යමත් ඇති දෙයයි. ඒ මිශ්‍රිත කොටස් හා ආශ්චර්‍යමත් බව එහි මැවුම්කරුගේ මනසේ ස්වභාවය දක්වා පිළිබ්ඹු කරනවා අපව භයංකාර හා පුදුමාකාර ලෙස මවා ඇති බවට.

ඉංජිනේරුවන් තේරුම්ගෙන තිබෙනවා කෙසේද ශක්තිමත් හා සැහැල්ලු බාල්කයක් (යටලීයක්) සාදන්නේ කියා පිටත කොන් හරහා සැහැල්ලු හා දුර්වල ද්‍රව්‍ය තුන් කෝනයට යෙදීම කරණකොට. මේවා සිදු කරනු ලබන්නේ ඒ මතුපිටට පතිතවන මහත් පීඩනයන් දැරීමට රාමුවට සිදුවීමට හේතුවෙන්. මිනිස් ඇටකටු වල කතිර ලකුණු සහිතවීම හඳුන්වනු ලබන්නේ මිනිසුන්ගේ ශරීරය පිටතින් හෝ ඇතුලතින් දැඩි ලෙස බොහෝ රුධිර පිටිකාවන් වෙනුවෙන් භාවිතා වේ. ඔබ උසස් නවීන කැමරාවකින් නිරීක්‍ෂණය කර බලන කල එහි ඇති හැකියාවන් කරණකොටගෙන බොහෝ හෝ අඩුවෙන් එහි හැකියාවන් උපයෝගිකරගෙන මහත් පුළුල් ප්‍රදේශයක් ආවරණය කරයි. නැවතත් ඔබට දැකිය හැක මිනිස් ඇසක් ශල්‍යකර්මයට භාජනය කිරීම, තවත් කාච දෙකක් සහිතව, අපට ගැඹුරු දැකීමක්ද තිබේ. ඉන් යම් ද්‍රව්‍යයක් කෙතරම් දුරින් තිබෙනවාදැයි තෝරා ගැනීමට හැකි වේ.

මිනිස් මොලයද ඉතා පුදුමාකාර අවයවයකි, භයංකාර හා පුදුමාකාර ලෙස සාදන ලදි. එයට හැකියාව තිබෙනවා, ඉගෙන ගැනීමට, හේතුදැක්මට එසේම ශරීරයේ බොහෝ අවයවයන් හැසිරවීමේ හැකියාවද ඇත. හෘද ස්පන්දනය, රුධීර පීඩනය, හුස්ම ගැනීම හා ක්‍රියාකාරකම් සමබරව කිරීම, දිවීම, සිටගැනීම, ඉඳගැනීම සේම යම් දෙයක් කෙරෙහි අවධාන දෙන ගමන්ම වැනි දේ. පරිගණක වලට හැකියාව තිබෙණ මිනිස් මොලයක ක්‍රියාකාරිත්වයක් ගෙන හැර පෑමට නමුත් ඒවා යම් තාක් දුරට පමණි. මොලයට හැකියාව තිබෙනවා සුදුසු ලෙස සකස්කර ගැනීමට, අත්හදා බැලීම්, යම් පුද්ගලයෙක් උපැස් යුවලක් පැළඳා ඉන් ලෝකය උඩයටිකුරු කර පෙන්වනවා නම් ක්‍ෂණයකින් මොලය. පණිවිඩයක් දෙනවා ඔවුන් ලෝක “දකුණු පස ඉහළට” දැකීමටත් අනෙක් දෙන වසා සිටින අතර “දෘෂ්ටිකෝණය” මොළයේ අනෙක් ක්‍රියාකාරකම් වලට යොමුවේ. දුම්රිය පාරක් අසල නිවසකට මිනිසුන් පදිංචියට ගිය විට ඉක්මනින්ම දුමිරිය ශබ්දය ඔවුන්ගේ මනසට කිඳාබසී, ඊට පසු එම ශබ්දයේ ඇති අපහසුතාවය ඔවුනට මග හැරේ.

කෙසේ වෙතත් සිත්තම් කලාවෙන් බැලූ කලද, මිනිස් ශරීරය ඉතා භයංකාර හා පුදුමාකාර ලෙස සාදන ලද්දකි. සියලු මිනිස් සිරුරේ ප්‍රතිකෘතියක් විස්තර අවශ්‍යවූ සියලු කරුණු ආවරණයවූසේ, ඒවා ගබඩාවී ඇත්තේ යුග්ම-දුන්න, ඩී එන් ඒ නූල්පටක තරමට අමිල මිනිස් සිරුරේ බිලියන ගණන් පටිකාවල සොයා ගත හැක. පණිවිඩහුවමාරු කිරීමේ පද්දතිය හා පාලනය කරන්නේ අපගේ නාඩිවලින් ඒවා පුදුම ලෙස සකස්ව ඇත. මිනිසාගේ අශෝබන අභිනව නිපදවීම සංසන්දනය හා දෘෂ්ටි රැහැන්. සෑම පටිකාවක්ම එකක් “සාමාන්‍ය” පටිකාව, තවමත් මිනිසා විසින් හඳුනාගෙන නැත. සූක්‍ෂම දර්ශකය ඉතාමත් බලවත් වීමත් සමග මිනිස් සිරුරේ පුදුමාකාර පටිකා දැකීමට හැකිව ඇත.

අලුත උපන් මිනිස් ශරීරයක තනි සාරවත් පටිකාවක් ගැන අවධානය දෙන විට ගර්භය ඇතුලේදී ඒ එක් සෛලයකින් බොහෝ මස් නහර ආදිය නිපදවයි. ඒ සියල්ල නියමිතම වෙලාවට විදිහට සකස් වේ. උදාහරණයක් ඩිම්බකෝෂ බිත්තියේ සිදුරක් අලුත උපන් දරුවාගේ හෘදයේ කෝශිකාවන් අතරත්, මේ සිදුර වැසෙනවා හරියටම දරුවා ඉපදීමට පත්වන අවස්ථාවේ අවශ්‍ය ඔක්සිජන් වාතය පෙණහලුවල රුධීරය ක්‍රියාත්මකවීමට, නමුත් මෙය දරුවා ගර්භය තුළ සිටින විට සිදුනොවේ, බිළිඳාට ඒ වනවිට ඔක්සිජන් ලැබෙන්නේ නාභියට සම්බන්ධ ස්නායුවෙනි.

ඉදිරියටත්, ශරීරයේ රෝග නොවැලදීමේ හැකියාව සටන් කරනවා බොහෝ සතුරන් සමග ඒ අතරින් තමාව රැකගන්නවා කුඩා සකස් කිරීමක් (ඩී එන් ඒ වල නරක කොටස් පවා පිළිසකර කරමින්) ඉතා විශාල (කටු සකස් කිරීම හා විශාල අනතුරුවලින් සුවය ලැබීම) ඔව්, ශරීරය පරදවන ලෙඩ තිබෙනවා අපගේ වයස යාමත් සමග, නමුත් ශරීරයේ රෝග නොවැලදීමේ හැකියාව අපව මරණයෙන් කීපාරක් රැකගෙන තිබෙනවාද කියා අපට සිතිය නොහැක.

මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයද අනර්ගය. විශාල දේවල් හැසිරවීමේ හා ඒවා නොකැඩෙන ලෙස සකස් කිරීමේ හැකියාව ඉතා අනර්ගයි. අපට ඊතලය භාවිතයෙන් දුන්නේ දුර දෙයකට විදිය හැක. පරිගණකයක ඇඟිලි තට්ටුවට පහරදීම ඒ යතුරුවලට වෙන්නේ කුමක්ද කියාවත් නොසලකා, පෙරලීම, ඇවිදීම, දිවීම, කැරකීම, නැගීම, පිහිනීම, කරණම් ගැසීම හා උඩ විසිකිරීම් හා “සුළු” දේවල්ද කිරීම විදුලි බුබුලක් ගැලවීම, දත් මැදීම, සපත්තුවේ ලේස් පටිය දැමීම-නැවත් නොසිතා. සැබවින්ම, මේවා ඉතා “සරල” දේවල් නමුත් රොබෝ කෙනෙකු ලවා මෙවැනි දේ කරවීමට නම් මිනිසාට බොහෝ සැලසුම් සහගතව නිපදවිය යුතුය.

කෑම දිරවීමේ පද්ධතිය, හෘදයේ දීර්ගායුෂය, රුධීර ස්නායුවල ක්‍රියාකාරිත්වය වකුගඩු හරහා රුධීරය පිරිසිදු කිරීම, කනේ ඇතුලත හා මැද කොටසේ විවිධත්වය, රස හා සුවඳ දැනීම, තවත් බොහෝ දේ අපට තේරෙන-සියල්ල මිනිසාට කරවිය නොහැකි ලෙස සකස් කර ඇත. සැබවින්ම, අප භයංකාර ලෙස හා පුතුමාකාර ලෙස සකසා ඇත. මැවුම්කරුවාව ඔහුගේ පුත් ක්‍රිස්තුස් වහන්සේ කරණකොට දැන ගැනීමට ලැබීම ගැන අප ස්තුති වන අතර, උන් වහන්සේගේ ප්‍රඥාව ගැන පමණක් නොව ප්රේාමය ගැනද පුදුම වෙමු (ගීතාවලිය 139:17-24).

English



නැවතත් සිංහල මුල් පිටුවට

භයංකාර ලෙසත්, පුදුමාකාර ලෙසත් මවනලදි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries