settings icon
share icon
ප්‍රශ්නය

වැටුනාවූ දේව දූතයන්?

පිළිතුර


දෙවියන් වහන්සේ දේවදූතයන්ව නිශ්චිතවම මැව්වේ කවදාද? එය විවාදයට විවෘතයි, නමුත් දැනගත යුතු නිශ්චිත දෙය නම් දෙවියන් වහන්සේ මැවූ සියල්ලම යහපත්, මන්ද උන් වහන්සේගේ ශුද්ධත්වය හේතුවෙන් උන් වහන්සේට පව්කාර දෙයක් මැවීමට නොහැකිය. එනිසා සාතන්, කලක් ලුසිෆර් නම් දේවදූතයාව සිට, දෙවියන් වහන්සේට විරුද්ධව සිට ස්වර්ගයෙන් හෙලනු ලබන ලදි (යෙසායා 14; එසකියෙල් 28), දේවදූතයන්ගෙන් තුනෙන් එකක් ඔහු සමග එකතු විය (එළිදරව් 12:3-4,9). ඉතින් මේ වැටුනාවූ දේවදූතයන් අද යක්‍ෂයන් ලෙස හැඳින්වීම කිසි සැකයක් නැත.

අප දන්නවා නිරය යක්‍ෂයාට හා ඔහුගේ දූතයන්ට නිර්මානය වූවක් බව මතෙව් 25:41 “එවිට උන් වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියන සේක ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්‍ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට පලයල්ලා” යේසුස් වහන්සේ “ඔහුගේ” යන්න භාවිතා කිරීමට හේතුව වන්නේ ඒ දූතයන් අයිති වන්නේ සාතන්ට නිසාය. එළිදරව් 12:7-9 විස්තර කරනවා අවසාන කාලයේ දේවදූත පොර බැදීමක් මිකායෙල් හා “ඔහුගේ දූතයන්” සහ සාතන් හා “ඔහුගේ දූතයන්” අතර. මේ දෙයින් අපට පැහැදිලි වනවා දේවදූතයන් තුල්‍යාර්ථකයි.

සමහර යක්‍ෂයන් වැටුනාවූ දේවදූතයන් යන්නට එකඟ නොවනවා මන්ද යූද් 6 පදයේ පවසන පව්කල දූතයන් “සදාකාල බැදුම්වලින් බැඳ තිබේ” යන්න හේතුවෙන්, කෙසේ වෙතත් පව්කල සියලු දූතයන්ව “බැඳ නැති බව” පැහැදිලියි. මන්ද සාතන්ද තවමත් නිදහසේ (1 පේත්‍රැස් 5:8). එසේ නම් දෙවියන් වහන්සේ අනෙක් වැටුනු දේවදූතයන්ව හිර කරන්නේ එහි නායකයා නිදහස් කර තබමින්යූද් 6 හී පවසන්නේ දෙවියන් වහන්සේ වැටුනාවූ දූතයන්ට ක්‍රියාකාරිත්වය සීමා කිරීමක් උත්පත්ති 6 හී “දේව පුත්‍රයන්ට” මෙන්.

කෙසේ වෙතත් යක්‍ෂයන්ගේ මූලාරම්භයන් පැහැදිලි කර ගැනීමට සුදුසුම පැහැදිලි කිරීම උත්පත්ති 6 හී නෙප්ලිම් / යෝධයෝ සියල්ල ජල ගැල්මෙන් විනාශ කිරීමත් ඔවුන්ගේ විනාශවූ ශරීර යක්‍ෂයන් බවට පත්වීම. බයිබලයේ මැරුණු නෙප්ලිම්වරුන්ගේ ආත්ම වලට සිදුවූ දේ ගැන නොපවසයි. දෙවියන් වහන්සේ කිසිම විටක නෙප්ලිම්වරුන්ට මැරෙන්න ඉඩදී ඔවුන්ගේ ආත්ම වලට තවත් නපුරු දේවල් කිරීමට ඉඩ හරී යන්න විශ්වාස කළ නොහැක. බොහෝ බයිබලානුකුල පැහැදිලි කිරීම් පවසන්නේ යක්‍ෂයන්ගේ ආරම්භකයෝ වැටුනාවූ දූතයන් බවටයි, සාතන් සමග දෙවියන් වහන්සේට විරුද්ධව සිටි දේවදූතයන්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වැටුනාවූ දේව දූතයන්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries