settings icon
share icon
ප්‍රශ්නය

යුගවාදය නම් කුමක්ද? එය බයිබලානුකුලද?

පිළිතුර


යුගවාදය නම් දේවධර්මයට ආවේනික කොටස් දෙකක ලක්‍ෂණ. 1) ලියවිල්ල පදගතව පරිවර්ථනය, විශේෂයෙන් බයිබලයේ අනාවැකි. 2) දෙවියන් වහන්සේගේ සැලැස්මේ ඊශ්‍රායෙලට හා සභාවේ ප්‍රබේදය.

යුගවාදය හී ප්‍රකාශ වන්නේ ඔවුන්ගේ මූලධර්ම විවරනාත්මක පරිවර්ථන, එයින් අදහස් වන්නේ එයින් නික්මෙන සෑම වචනයක්ම එදිනෙදා ජීවිතයට උපකාරිවේ. සළකුණු (සංකේත, ලකුණු) කථාවේ රූපය පිළිබඳ සරළව පරිවර්ථනය කර ඇත මේ පිළිබඳව. එමෙන්ම මෙය ලිඛිත පරිවර්ථනයට විරෝධය නොපායි. එමෙන්ම අඩයාලම් හා රූපගත කථාවන් පිටුපස ප්‍රායෝගික අදහසක් ඇත.

මෙය ලියවිල්ල විදහා දැක්වීමට හොඳම ක්‍රමය යැයි කීමට අඩුම තරමින් කරුණු තුනක්වත් ඇත. පළමුව: දර්ශණාත්මකව, භාෂාවේ අවශ්‍යතාවයම පරිවර්ථනය ප්‍රායෝගික බව පිළිඹු කරයි. භාෂාව දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යා සමග සම්බන්ධතා පැවැත්වීමට දුන් දෙයයි. දෙවනුව: බයිබලානුකුලය, යේසුස් වහන්සේ පිළිබඳව පරණ ගිවිසුමේ කථා කළ අනාවැකි සියල්ල සම්පූර්ණ විය. යේසුස් වහන්සේගේ උපත, යේසුස් වහන්සේගේ සේවය, යේසුස් වහන්සේගේ මරණය හා යේසුස් වහන්සේගේ උත්ථානය යන සියලු දේ ඇත්ත වශයෙන්ම සිදු උනා පරණ ගිවිසුමේ සඳහන් පරිදි. මේ අනාගත වාක්‍ය කිසිවක් ප්‍රායෝගික අසම්පූර්ණ වුනේ නැත. මෙය දැඩි ලෙස විවාදාත්මක වෙනවා ප්‍රායෝගික ක්‍රමයට. ප්‍රායෝගික පරිවර්ථනය ලියවිල්ල ඉගෙන ගැනීමේදී නොතිබුනොත් බයිබලය තේරුම් ගැනීමේ අරමුණක් නැත. සෑම මනුෂ්‍යකුට ඔහු එය දුටු ලෙසට පරිවර්ථනය කළ හැක. බයිබලානුකුල පරිවර්ථනය නම් “‍ෙම් කොටසින් මට පවසන්නේ කුමක්ද?” යොමු කිරීම මිස, “බයිබලය පවසයි.” අවාසනාවට මෙලෙසට තමයි බොහෝ අය බයිබලය පරිවර්ථනය කරන්නේ.

බෙදාහැරීමේ (යුගවාදය) දේවධර්මය උගන්වන දෙය නම්, දෙවියන් වහන්සේගේ මිනිසුන් අතර කොටිටාශ දෙකක් ඇති බවට. ඊශ්‍රායලය හා සභාව. යුගවාදය පිළිගන්නා දෙය නම් ගැලවීම සැමවිටම ඇදහිල්ලෙන්-දෙවියන් වහන්සේ තුළ පරණ ගිවිසුමේ හා විශේෂයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා අලුත් ගිවසුමේ. යුගවාදයේ පවසන පරිදි සභාව නම් ඊශ්‍රායලය නැවත පත් කිරීමක් නොවේ. එමෙන්ම ඊශ්‍රායලය සභාව වෙතට මාරු කිරීමද නොවන බවයි. ඔවුන් විශ්වාස කරන දෙය නම් දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දුන් පොරොන්දුව (දේශය පිළිබඳ, බොහෝ පැවත එන්නෝ හා ආශීර්වාද) පරණ ගිවිසුම අවසානයේදී සම්පූර්ණ වන්නේ එළිදරව් 20 පරිච්ඡේදයේ පවසන අවුරුදු 1000 ක කාලය තුළ දී. යුගවාදීන් විශ්වාස කරන දෙය නම් දෙවියන් වහන්සේ මේ කාලයේදී සභාව දෙසට උන් වහන්සේගේ අවධානය යොමු කරයි. නැවතත් උන් වහන්සේ අනාගතයේදී උන් වහන්සේගේ අවධානය ඊශ්‍රායලය දෙසට යොමු කරයි (රෝම 9-11).

මෙම ක්‍රමය අත්තිවාරම ලෙස තබාගත, යුගවාදීන් බයිබලය තේරුම්ගෙන කාණ්ඩ 07 ට බෙදා ඇත. නිදොස්බව (උත්පත්ති 1:1-3:7), හෘදසාක්‍ෂිය (උත්පත්ති 3:8-8:22), මිනිස් පාලනය (උත්පත්ති 9:11-11:32), පොරොන්දුව (උත්පත්ති 12:1-නික්මයාම 19:25), ව්‍යවස්ථාව (නීතිය) (නික්මයාම 20:1-ක්‍රියා 2:2), කරුණාව (ක්‍රියා 2:4-එළිදරව් 20:3) හා සහස්‍රයේ රාජ්‍යය (එළිදරව් 20:4-6). නැවතත් මේ යුගවාදය ක්‍රමයක් වශයෙන් පෙරසහස්‍ර පරිවර්ථනයේ පිළිතුරක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම, එමෙන්ම පෙර පීඩා කාලය පරිවර්ථනය ඔසවා ගැනීම ගැන. සාරංශයක් වශයෙන්, යුගවාදය දේවධර්මානූකුල ක්‍රමයක් බයිබලයේ ප්රාවයෝගිකත්වය පිළිඹු කරන අනාගත වාක්‍ය, සභාව හා ඊශ්‍රායලය අතර ඇති ප්‍රබේදය තේරුම් ගැනීම හා බයිබලය එයට එයට ආවේනික වර්ථමාන වෙනස් නිදහස් පරිවර්ථන වෙත යොමු වීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යුගවාදය නම් කුමක්ද? එය බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries