settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ සැබැවින්ම විද්‍යාමානද? (පවතිනවාද?) යේසුස් වහන්සේ පිළිබඳව ඓතිහාසික සාදක තිබේද?

පිළිතුර


සැබවින්ම මෙම ප්‍රශ්නය අසන විට මෙම ප්‍රශ්නය එම පුද්ගලයා අසන්නේ “බයිබලයෙන් පිටයි.” යේසුස් වහන්සේගේ පැවතීම පිළිබඳව බයිබලයේ සෑහීමට පවත්වන තරමට සාදක නැතැයි අපට නොපවසයි. අළුත් ගිවිසුමේ යේසුස් වහන්සේ පිළිබඳ බොහෝ සාදක සිය ගණනක් සඳහන් කරයි. බොහෝ අය පවසන පරිදි දෙවන ශත වර්ෂයේ ක්‍රි.ව.100 දී යේසුස් වහන්සේගේ මරණයෙන් පසු අළුත් ගිවිසුම ලියන ලදි. මෙය සැබෑවක් නම් (අප බොහෝ විට තර්ක කරන) පුරාණ සාදකයන් මෙම සිදුවීම් සිදුවීමට අවුරුදු 200 ට පෙර ලියූ සාදක සාදාරණ වේ. ඉදිරියටත් බැලූවිට විශේශඥයෝ (ශාස්ත්‍රඥයෝ) බොහෝ දෙනෙක් (කිතුනු හා කිතුනු නොවන) පාවුලුගේ හසුන් බොහෝමයක් පළමු ශත වර්ෂයේ ලියන ලදි. යේසුස් වහන්සේගේ මරණයට පසු අවුරුදු 40 ට අඩු කාලයක් ඓතිහාසික (පෞරාණික) ලේඛනයන් වලට අනුව යේසුස් නමැති මනුෂ්‍යයාගේ පැවැත්ම ඔප්පු කිරීමට ශක්තිමත් සාදකයක් පළමු ශත වර්ෂය කාලයේදී.

ක්‍රි.ව.70 දී සිදුවීම් තේරුම් ගැනීම වැදගත්. එනම් රෝමවරු යෙරුසලම හා ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කර විනාශ කළේය. ඔවුන්ගේ උරුමයන්ද විනාශ කළේය. බොහෝ ප්‍රදේශ නගර පොළොවටම ගිනි බත් විය. අප පුදුමයට පත් නොවිය යුතුය. එසේ නම් යේසුස් වහන්සේගේ පැවැත්ම පිළිබඳව තිබුණු සාධක බොහෝමයක් විනාශ විය. යේසුස් වහන්සේව ඇසින් දුටු සාක්‍ෂි ඇති මිනිසුන් බොහෝමයක් මියැදුනා. මේ හේතුවෙන් යේසුස් වහන්සේ පිළිබඳ ඇසින් දුටු සාක්‍ෂි සීමා වේ.

යේසුස් වහන්සේගේ සේවය පිළිබඳව බලන කළ බොහෝ අවස්ථාවන් වලදී රෝමයේ ප්‍රධාන නගර වලින් බැහැරව රුඳි දිය රැඳුනු තැන්වල සිදුවිය. පුදුමාකාර තොරතුරු ප්‍රමාණයක් යේසුස් වහන්සේ පිළිබඳව ඓතිහාසයේ සඳහන් කරුණු දෙස බැලූ විට අපට රූපයකට නැගිය හැක. පහත සඳහන් සමහර තොරතුරු යේසුස් වහන්සේ ගැන සඳහන් කරයි.

පළමු ශත වර්ෂයේ රෝමයේ ටැසිටස් නමැති ඉතිහාසඥයෙකු ලෙස හැඳින්වූ පුද්ගලයා පවසනවා අද්භුත මතයක් “කිතුනුවන්” (“ක්‍රයිස්ටස් ලෙස හඳුන්වයි,” මෙය ලතින් භාෂාවෙන් “ක්‍රිස්තුස්” ලෙස අර්ථය වේ). තිබේරියස්ගේ රාජ්‍ය පාලනය කාලයේ පොන්තියුස් පිලාත් ඉදිරියේ දුක් වින්ද සුවේටෝනියුස් නමැති හේද්‍රියන් අධිරාජ්‍යාගේ ලේකම් තැන ලියා ඇති දෙය නම් ක්‍රෙස්ටස් (ක්‍රිස්තුස්) නැමැති මනුෂ්‍යයකු සිටි බවත් ඔහු ජීවත් වුනේ පළමු ශත වර්ෂයේ (Annals (අනුවාර්ෂික) 15.44).

ෆ්ලේවියස් ජොසෙෆස් (Flavius Josephus) නමැති ඉතා ප්‍රසිද්ධ යුදෙව් ඉතිහාසඥයා ඔහුගේ පැරණි පුරාභුති ඔහු යාකොබ්ට “යේසුස් වහන්සේගේ සහෝදරයා ක්‍රිස්තුස් ලෙස හඳුන්වනු ලබයි.” විවාදාත්මක පදයක් ඇත (18:3) හී සඳහන් වනවා “මේ කාලය වනවිට යේසුස් වහන්සේ, ප්‍රඥාවන්තයෙක්, උන් වහන්සේට මනුෂ්‍යයකු යැයි ආමානුනය කිරීම යුතුනම්, ඔහු අනපේක්‍ෂිත නිර්මිත දස්කම් කර ඇත. ඔහු “ක්‍රිස්තුස්ය” උන් වහන්සේ තුන්වන දින නැවත ඔවුන් ඉදිරියට පෙනුනා ජීවමානව. දිව්‍යමය අනාගතවක්තෘ උන් වහන්සේ ගැන පවසා ඇති ලෙස එමෙන්ම උන් වහන්සේ පිළිබඳ දස දහස් ගණන් අඳහන් කර ඇත.” එක පදයක සඳහන් පරිදි “මේ කාලයේදී ඥානවත් මනුෂ්‍යයෙක් හිටියා යේසුස් නම්, ඔහු යහපත්, දැහැමි මනුෂ්‍යයෙක් ලෙස හඳුන්වයි. යුදෙව්වන් හා අනෙක් මනුෂ්‍යයන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ විය. පිලාත් උන් වහන්සේව කුරුසපත් කිරීමට අපවාදයට ලක් කරා. නමුත් උන් වහන්සේගේ අනුගාමිකයෝ අහක්ව ගියේ නැත. ඔවුන් ප්‍රකාශ කළේ උන් වහන්සේගේ මරණයෙන් දවස් තුනකට පසු උන් වහන්සේ ඔවුන් ඉදිරියට ආ බවයි. එමෙන්ම උන් වහන්සේ ජීවමාන බවයි. උන් වහන්සේ සැබැවින්ම මෙසියස් වහන්සේමයි. අනාගතවක්තෘවරුන් සඳහන් කර ඇත.

ජූලියස් ඇෆ්රිකනස් ඓතිහාසික සටහනකින් උපුටා ගන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ මරණය මොහොතේ ඇතිවුන අන්ධකාරය පිළිබඳව (විද්‍යාමාන ලියවිල්ල 18).

පිලිනි ද යන්ගර් යැවුම් පත්‍ර 10:19 වාර්තාගත වනවා මුල් කිතුනු නමස්කාර පුරුදු එනම් කිතුනුවන් යේසුස් දෙවියන් වහන්සේ සැටියට නම දින අයුරු සදාචාරාත්මකයි. එමෙන්ම එය ප්‍රේම මංගල්‍ය ලෙසටත්, ස්වාමින්ගේ රාත්‍රි භෝජනය ලෙසටත් හඳුන්වනු ලබයි.

බබිලෝනිය නීති සංග්‍රහය (සෙන්හෙන්ඩ්‍රින් 43 ඒ) සනාත කරන දෙය නම් පාස්කු සන්ද්‍යාවේ කුරුසපත් කිරීම ක්‍රිස්තුස් වහන්සේට චෝදනා කිරීම මනුෂ්‍යයන්ව උන් වහන්සේගෙන් අයින් කිරීමේ යුදෙව් මතයයි.

සමෝසටා හී ලූසියන් දෙවන ශත වර්ෂයේ විසූ ග්‍රීක කතෘවරයෙක් ඔහු පවසන්නේ යේසුස් වහන්සේව නමස්කාර කළේ කිතුනුවන් යන්නයි. අළුත් ඉගැන්වීම් හඳුන්වා දීම හේතුවෙන් කුරුසපත්වී යයි ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කරනවා යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල කිතුනු සහෝදරත්වය ගැන සඳහන්ව ඇති බවයි, වෙනස් වීමේ වැදගත්කම. අන් දෙවිවරු ප්‍රතික්ෂේප කිරීම, කිතුනුවන් ජීවත් උනේ යේසුස් වහන්සේගේ නීතියට අනුවයි. ඔවුන් අමරණීය බවද විශ්වාස කරයි. මරණයේ පිළිකුල විදහා දක්වනවා. ස්වෙච්ඡාවෙන් පුද්ගලීක යාච්ඤා කිරීම, ලෞකික දේවල් නිෂ්ක්‍රමණය කරයි.

මාරා බාර්-සර්පියන් සනාත කරන දෙය නම් යේසුස් වහන්සේ ඥානවත් හා දැහැමි මිනිසෙකු ලෙසට හඳුන්වනු ලැබූ බවයි. එමෙන්ම ඊශ්‍රායලයේ රජ ලෙසට හඳුන්වනු ලබයි. යුදෙව්වන් විසින් මරණයට පත් කරන ලදි. ඔහුගේ අනුගාමිකයන්ගේ ඉගැන්වීම් තුළ ජීවත්වේ.

සියලු පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදි ලියවිලි (සත්‍යයේ ශුභාරංචිය, යොහාන්ගේ ප්‍රබන්ධ, තෝමස්ගේ ශුභාරංචිය, උත්ථානය පිළිබඳව කෙරුණු විධිමත් ශ්‍රාස්ත්‍රිය විධිමත් නිබන්ධන ඒ සියල්ල) යේසුස් වහන්සේ ගැන සඳහන් (කථා)කරයි.

අපට ශුභාරංචිය නොහැදිලිවන්තයාගේ ස්වභාවයෙන් අළුත් වැඩියා කල හැක. යේසුස් වහන්සේ “ක්‍රිස්තුස්” ලෙස හඳුන්වයි (ජොසෙෆස්), “විජ්ජා” කර ඊශ්‍රායලිකයන්ව අලුත් ඉගැන්වීමක් කරා ගෙන ගියා. ඔවුන් වෙනුවෙන් එල්ලනු ලැබුවා පාස්කුවේදී (බබිලෝන නීති සංග්‍රහය) යුදා හී. නමුත් ටෙසිටස් දෙවියන් වහන්සේ ලෙස තමාව හඳුන්වා දී නැවත පැමිණෙන ලෙසට ප්‍රකාශ කරයි (එලි එසර්) උන් වහන්සේගේ අනුගාමිකයන් විශ්වාස කළ ලෙසම. දෙවියන් වහන්සේ ලෙසට නමස්කාර කරා (ප්ලිනි ද යංගර්).

අවසාන වශයෙන් (සාරංශය) යේසුස් වහන්සේගේ පැවැත්ම පිළිබඳ සාධක සියල්ල ඉතා ප්‍රබල ලෙස යටපත් කර ඇත. නියත වශයෙන්ම ප්‍රධානම සාධකය නම් පළමු ශත වර්ෂයේ දහස් ගණන් කිතුනුවන් ගෝලයන් 12 දෙනා ඇතුලුව වේද සාක්‍ෂිකාරයන් ලෙස තම ජීවිතය පාවාදීමට (යේසුස් වහන්සේ වෙනුවෙන්) යම් මනුෂ්‍යයෙක් තම ජීවිතය පුද කරන්නේ ඔවුන් විශ්වාස කරන දේ සත්‍ය නම් පමණි, නමුත් කිසිවෙකු ඔවුන් විශ්වාස කරන දෙය බොරුවක් නම් තම ජීවිතය පුද නොකරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ සැබැවින්ම විද්‍යාමානද? (පවතිනවාද?) යේසුස් වහන්සේ පිළිබඳව ඓතිහාසික සාදක තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries