settings icon
share icon
ප්‍රශ්නය

මැවිල්ලට එරෙහිව පරිණාමය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


මේ පිළිතුරේ අරමුණ වන්නේ විද්‍යාත්මක (විද්‍යානුකුල) තර්කය වන මැවිල්ලට එරෙහිව පරිණාමය යන්නට පිළිතුරු දීමම නොවේ. විද්‍යාත්මක තර්කය මැවිල්ලට හෝ පරිණාමයට එරෙහිව, එම ප්‍රශ්නයට අපට උසස් ලෙස පිළිතුරු දිය හැක උත්පත්තියෙන් හා මැවිල්ල පිළිබඳ පර්යේෂණ හේතුවෙන්. මෙම ලිපියෙහි අරමුණ ඇයි යන්න පැහැදිලි කිරීමට, බයිබලයට අනුව, මැවිල්ලට එරෙහිව පරිණාම තර්කය පවතිනවා. රෝම 1:25 පවසනවා, “එසේ කළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍ය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන් වහන්සේට නොව මැවිල්ලට නමස්කාර කරමින් මෙහෙකළ නිසාය. උන් වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටින සේක. ආමෙන්.”

මෙම තර්කයේ මූලික සාදකයක් නම් පරිණාමවාදය පිළිගන්නා විද්‍යාඥයින්ගෙන් බහුතරයක් අදේවවාදි හෝ නාස්තික දෘෂ්ටිකයින්. තව සමහර අය දේවවාදික පරිණාමයටත් තවත් සමහරු දෙවියන් වහන්සේගේ දේවත්වය කෝනයෙන් ගනී (දෙවියන් වහන්සේ පවතිනවා නමුත් මැවිල්ලට කිසි දායකත්වයක් නැත, සියළු දේ ස්වභාවිකව හට ගත්තා). තවත් සමහරු අවංකවම දත්ත දෙස සැබෑ ලෙස බලා පරිණාමය නියත වශයෙන්ම දත්ත වෙතට සම්බන්ධවන බවට නිගමනය කරයි. කෙසේ වෙතත්, මේ ඉදිරිපත් කිරීම තුළ නොපැහැදිලි විද්‍යාඥයින් සමූහයක් පරිණාමයට පක්‍ෂව කථා කරයි. පරිණාමවාදි විද්‍යාඥයින් රඳා පවතින්නේ ජීවිතය පමණින් ඊට වඩා උසස් කෙනෙකුගේ මෙහෙය වීම හා සෑදීම මත නොව, එය ස්වභාවිකවම හට ගෙන ස්වභාව විද්‍යාවෙන් එය පවතින බවයි.

අදේවවාදය සත්‍ය වීමට නම් විකල්ප පැහැදිලි කිරීමක් විය යුතුය. මැවුම්කරුවකු නැතිව-ජීවිතය හා විශ්වය පවතින්නේ කෙසේද? කෙසේ වෙතත් සමහර විශ්වාසයන් ආකෘති පැවතුනත් චාල්ස් ඩාවින්, ඔහු විසින් තමයි පොළොඹවන සුළු රූප රාමුව පරිණාමය ස්වභාවික තෝරා ගැනීමක් බව පැවසුවා. ඩාවින් පළමුව තමාව කිතුනුවකු ලෙස හඳුන්වයි. ඔහුගේ ජීවිතයේ සිදුවුන සමහර ප්‍රශ්න හේතුවෙන්, ඔහු පසුව දෙවියන් වහන්සේගේ පැවැත්ම හා කිතුනු විශ්වාස එපා කරා. පරිණාමය ඉදිරපත් වුනේ අදේවවාදියන්ගෙන් ඩාවින්ගේ අරමුණ උනේ දෙවියන් වහන්ගේ පැවැත්මක් නැතැයි ඔප්පු කිරීම නොවේ. නමුත් පරිණාමයේ අවසානයේ සිදුවන එක දෙයක් නම් එය වේ. පරිණාමය අදේවවාදයට බල පවරනවා පරිණාමයේ විද්‍යාඥයින් කැමැත්තෙන් පිළිනොගනි ඔවුන්ගේ ඉලක්කය ජීවිතයේ ආරම්භය පිළිබඳව තෝරාදීමක් බවට. එමෙන්ම අදේවවාදයට අත්තිවාරමක් දීමටයි. නමුත් බයිබලයට අනුව පරිණාමය පවතින මූලික හේතුව එයයි.

බයිබලය අපට පවසනවා, “අඥානයා දෙවි කෙනෙක් නැතැයි සිතින් කීය” (ගීතාවලිය 14:1, 53:1). බයිබලය අපට පවසනවා මැවුම්කාර දෙවියන් වහන්සේව විශ්වාස නොකිරීම ගැන කිසිම සමාවක් නැත. “මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා පදවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිල ලෙස පෙනී යන්නේය” (රෝම 1:20). බයිබලයට අනුව, දෙවි කෙනෙක් නැති බවට යම් කෙනෙක් පවසනවා නම් ඔහු අඥානයෙක්, අඥානකම නම් දැනුම මදි කම නෙවේ. බොහෝ පරිණාම විද්‍යාඥයින් ඉතාමත් දක්‍ෂ බුද්ධිමත් අයවේ. අඥානකම නම් ඥානය හරි හැටි පරිහරනය කිරීමට නොදැනීමයි. හිතෝපදේශ 1:7 අපට පවසනවා, “ස්වාමින් වහන්සේ කෙරෙහි භයවීම දැන ගැන්මේ පටන් ගැන්මය, අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළා දකිති.”

පරිණාමවාදි විද්‍යාඥයින් මැවිල්ලට සමච්චල් කරයි / හෝ බුද්ධිමත් රූප රාමුව අපහැදිලි හා විද්‍යාත්මක නොවූ හා කිසි වටිනාකමක් නැති විද්‍යාත්මක පරීක්‍ෂණයකි. “විද්‍යාව” යැයි යමක් තේරුම් ගැනීම වෙනුවට ඔවුන් තර්ක කරනවා එය පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය කළ යුතු බවට. එය “ස්වාභාවික” විය හැකි බවට. මැවීම “අධිස්වභාවික” දෙයකි. දෙවියන් වහන්සේව හා අධි ස්වභාවය පරීක්‍ෂා කළ නොහැක. (එමනිසා තර්කය එයයි), එමනිසා මැවිල්ල හා / හෝ බුද්ධිමත් සැලසුම් විද්‍යාව ලෙස ගණන් ගත නොහැක. නිසැකවම, පරිණාමවාදයද පරීක්‍ෂා කළ නොහැක. නමුත් එය පරිණාමවාදයට හේතුවක් නොව. පිළිතුරක් වශයෙන් ප්‍රතිඵලයක් වශයෙන් සියළු දින උපද්දගත් පෙරහනයයි. ආකල්පය පෙර පිළිගැනීමේ සිරි නාමයේ සිද්ධාන්තයයි. විකල්පීය පැහැදිලි කිරීමක් නොමැතිව.

කෙසේ වෙතත්, විශ්වයේ හා මිනිසාගේ ආරම්භය පරීක්‍ෂා කළ නොහැක. මැවිල්ල හා පරිණාමය ඇදහිල්ල-පදනම, ක්‍රමය මුල් තත්වයට බැඳී ඇත. එසේම ඒවා පරීක්‍ෂා කළ නොහැක. මන්ද අපට අවුරුදු බිලියන ගණනකට හෝ දහස් ගණනකට ආපසු යා නොහැක විශ්වය හා මිනිසාගේ මුල ගැන සෙවීමට. පරිණාම විද්‍යාඥයින් මැවිල්ල එපා කරනවා සේම පරිණාමයද ඔවුන් එපා කරනවා විද්‍යාත්මක හේතු සාදක නිසා. පරිණාමය අඩුම තරමින් මුල් දේවලට අදාලව අඩුම තරමින් මුල් අයට සම්බන්ධව හරි “විද්‍යාව” මැවිල්ල කරනවාට වඩා. පරිණාමය හිතු පමණින් මුල් ඇති අයගේ එකම පැහැදිලි කිරීම පරික්‍ෂා කළ හැක. එම නිසා එම සාදකය මුල් අයගේ තමයි “විද්‍යාත්මක” හැටියට පැහැදිලි කිරීමට හැක්කේ. මෙය අඥානයි. විද්‍යාඥයින් පරිණාමයට පක්‍ෂව කථා කරයි. මුල් කාරනා ගැන අවංක සොයා බැලීමක් නොමැතිව එපා කිරීම. මන්ද ඔවුන් පටු අදහස් වලින් යුත් “විද්‍යාව” හේතුවෙන්.

මැවිල්ල සැබෑ නම්, එසේ නම් අපි ගණන් දිය යුතු මැවුම්කරුවකු අපට ඇත. පරිණාමය අදේවවාදයට මගකි. පරිණාමයේ පදනම මැවුම්කරු වන දෙවියන් වහන්සේ නැතුව ජීවිතයේ පැවැත්ම පැහැදිලි කිරීමය. පරිණාමය මේ ලෝකයේ දේ තුළ දෙවියන් වහන්සේගේ සහභාගිත්වය අවශ්‍ය නැති බව පවසයි. පරිණමාය “මැවිල්ලේ සිද්ධාන්තයයි” අදේවවාදින් යන කණ්ඩායමටයි. බයිබලයට අනුව තීරණය පැහැදිලිය. අපට වචනය විශ්වාස කළ හැක සර්වබලධාරි හා සර්වඥ දෙවියන් වහන්සේ දුන්. හෝ අඥානයින් ඉදිරිපත් කර ඇති “විද්‍යාත්මක” පැහැදිලි කිරීම් විශ්වාස කරනවාද?

English



නැවතත් සිංහල මුල් පිටුවට

මැවිල්ලට එරෙහිව පරිණාමය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries