settings icon
share icon
ප්‍රශ්නය

පව්කාරයාට ප්‍රේම කිරීම හා පාපය ද්වේකිතුනු පුරාවිද්‍යාව-එහි ඇති සුවිශේෂත්වය හා වැදගත්කම කුමක්දශ කිරීම?

පිළිතුර


පුරාවිද්‍යාව යන වචනය පැමිණෙන්නේ බද්ධ වචන යුගලයකින් පැමිණෙන අතර එය නම් පුරාතන යනු අතීතය හා පැරණි යන අරුත් ඇති හා විද්‍යාව යනු දැනුම ලබා ගැනීම හා අතීතය පිළිබඳ අධ්‍යනය කිරීම හා විශ්ලේෂනය කිරීම. රටකින් රටකට ගොස් අතීතය පිළිබඳ තොරතුරු හා එම අවධියේ ඡීවත් වූ මිනිසුන් පිළිබඳ සෙවීමට වඩා බාරදූර කාර්යයක් පුරාවිද්‍යාඥයන්ට ඇත. එය සැබවින්ම පැරණි සම්ප්‍රදායන් ගා ශිෂ්ඨාවාරයන් සොයාගැනීම හා ඒවාට අවශ්‍ය ලිඛිත මූලාශ්‍ර සොයාගැනීමයි. කිතුනු පුරාවිද්‍යාව යනු අතීතයේ පැවති ශිෂ්ඨාචාර ගැන තොරතුරු සෙවීම හා එවකට කිතුනු ඡනයාට හා යුදෙව් ඡනයාට පැවති තත්වය හා ඔවුන්ගේ ඡීවන රටාව පිළිබඳ අධ්‍යනය කිරීම. යටගිය පැරණි දේවල් පමණක් නොව, බයිබලයෙහි පැවති අතීතය හා එහි සඳහන් සිරිත් විරිත් වැඩිදුරටත් අධ්‍යනය කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි.

අතීතයේ ඡීවත් වූ මිනිසුන් පිළිබඳව සොයාගැනීමට අපට ඇති එකම මූලාශ්‍රය වන්නේ බයිබලය හා ඓයිතිහාසික ග්‍රන්ථයන්ය. නමුත් මෙම මූලාශ්‍ර වලද පිළිතුරු නොමැති බොහෝ ප්‍රශ්න ඇත. මෙම අවස්ථාවන්හී පුරාවිද්‍යාඥයන්ගේ පැමිණීම සිදුවීම සිදුවෙයි. බයිබලය විසින් පෙන්වා දෙන අඩක් පැහැදිලි වූ ස්වරූපය මොවුන් විසින් සර්වසම්පූර්ණ කරයි. යටගිය ප්‍රදේශ හා නගර නැවත නැවතත් පරීක්ෂණ වලට ලක් කිරීමෙන්, අතීතය පිළිබඳ බොහෝ සාක්ෂි සොයාගත හැක. පැරණි ගිවිසුම හා නව ගිවිසුමෙහි සඳහන් සනාථ කිරීමට යුතු වූ කරුණු මිනිසුන්ගේ ශාරීරක ඇවෑමෙන් සනාධ කිරීම සිදු වෙයි.

කිතුනු පුරාවිද්‍යාව 19 වන සියවස වන තෙක් විද්‍යාවක් ලෙස තහවුරු වී නොතිබුණි. කිතුනු පුරාවිද්‍යාවෙහි මුල් පියවරන් තබනු ලැබුවේ ඡොහැන්නා ඡෝන්, එඩ්වඩ් රොබින්සන්, සර්. ෆිලින්ඩර්ස් පෙටිරි, විලියම් ෆඇල්බ්‍රටි වැනි පුද්ගලයන් විසින්ය. මොවුන් 20 වන සියවසේදී කැපී පෙනෙන වරිතයන් වූවෝය. ඇල්බ්‍රට් විසින් මුළු ලෝකයේ පුරා කිතුනු පුරාවිද්‍යාවක් රැගෙන ගිය අතර විටෙන් විට වාද විවාද ද මේ මත ගොඩ නැගුනි. බයිබලයෙහි සඳහන් අතීත සිද්ධීන් පිළිබඳව ඇල්බ්‍රට් හා ඔහුගේ සිසුන් බොහෝ සාක්ෂි සපයන ලදී. කෙසේ වූවත් අද බොහෝ දෙනා බයිබලයේ සඳහන් තොරතුරු සාවද්‍යයයි ලෙස ඔප්පු කිරීමට උත්සහ දරන්නාවූ කාලයක, බොහෝ පුරාවිද්‍යාඥයන් එය නිවැරදි බවට ඔප්පු කිරීමට උත්සහ කරයි.

අප එවැනි වූ සාවද්‍ය තොරතුරු බොහෝ ලෙස සොයාගිය යුතු නැත. කිතුනු ධර්මයට විරුද්ධව ලෞකික ලෝකය තුළ ඇති බලපෑම් බොහෝය. උදාහරණයක් ලෙස ඩිස්කවරි නාලිකාව ඔස්සේ විකාශය වූ ඩාවින්විගේ ක්‍රමය ඉතා ප්‍රසිද්ධියට පත් විය. මෙය බොහෝ ලෙස යේසුස් වහන්සේගේ අතීතය මත ගැටෙයි. ඡේමිස් කැමිරන් විසින් ඉදිරිපත් කරනු ලැබූ යේසුස් වහන්සේගේ මිනිපෙට්ටිය හා ගුහාව පිළිබඳ ඉතා සාවද්‍ය ලෙස පැවසෙයි. එම වැඩ සටහනෙන් පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේගේ මරණින් උත්ථානයක් සිදු නොවූ බවය. ඔවුන් එය තිබුණා යයි විශ්වාස කරන අවුරුද්ද කිතුනු පුරාවිද්‍යාඥයන් විසින් වැරදි බව ඔප්පු කළෝය. මෙම තොරතුරු සොයාගනු ලැබුවේ ඔවුන් බොහෝ සේ මහන්සි වූ නිසාය.

අතීතය හා එහි ඡීවත් වූ මිනිසුන්ගේ ඡීවිත පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක්කේ පුරාවිද්‍යාව තුළින් පමණි. නිවැරදි විද්‍යාත්මක ක්‍රම අවශ්‍ය පරිදි යොදා ගනිමින් අතීත ශිෂ්ඨාවාර පිළිබඳ අධ්‍යනය කිරීම තුළින් විශාල වූ තොරතුරු ප්‍රමාණයක් රැස් කර ගත හැකි අතර ඒ තුළින් අතීතයේ ඡනයාගේ ඡීවන රටාව කෙසේ පැවතුනි ද යන්න තහවුරු කර ගත හැක. සොයාගැනීම් වල තොරතුරු යාවත්කාලීන කළ යුතු වේ. ලොව සුප්‍රසිද්ධ මිනිසුන් හා එම තොරතුරු අත්හදා බැලිය යුතුය. ඒ තුළින් අපට බයිබලයෙහි සඳහන් වන චරිත පිළිබඳව සර්වසම්පූර්ණ වූ තොරතුරු ලබාගත හැක. කිතුනු පුරාවිද්‍යාව යනු එක් එවැනි වූ ආයුධයක් වන අතර එය ශිෂ්‍යයන් විසින් යේසුස් වහන්සෙගේ සුභාරංවියට නව අරුතක් ගෙන දීමට පාවිච්චි කළ හැක. සමහරවිට අප අපගේ ඇදහිල්ල, නොඇදහිලිකාර මිනිසුන් සමඟ බෙදා ගන්නා විට ඔවුන් අප කෙසේ බයිබලය විශ්වාස කරනවාද යන්න අපෙන් විමසිය හැක. එම පැනයට දිය හැකි පිළිතුරු නම්, කිතුනු පුරාවිද්‍යාඥයන්ගේ සොයාගැනීම්, බයිබලය හා සඳහන් තොරතුරු සමකාලීන හා සමාන වන බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පව්කාරයාට ප්‍රේම කිරීම හා පාපය ද්වේකිතුනු පුරාවිද්‍යාව-එහි ඇති සුවිශේෂත්වය හා වැදගත්කම කුමක්දශ කිරීම?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries