බුද්ධ ධර්මය යනු කුමක්ද සහ බෞද්ධයන් විශ්වාස කරන්නේ කුමක්ද?




ප්‍රශ්නය: බුද්ධ ධර්මය යනු කුමක්ද සහ බෞද්ධයන් විශ්වාස කරන්නේ කුමක්ද?

පිළිතුර:
බුද්ධ ධර්මය ලෝකයේ ප්‍රමුඛතම ආගමක් වනුයේ භක්තිකයන්, භුගෝලීය ව්‍යාප්තිය සහ සමාය සංස්කෘතික බලපෑම් යනාදිය හේතුවෙනි. බොහෝ දුරට පූර්ව ආගමක් වන එය බටහිර ලෝකයේ වඩාත් ජනප්‍රිය මෙන්ම බලපෑම්ද ඇති කරයි. එය හින්දු ආගම හා සමග පහත පරිදි පොදුවූ කරුණු තිබුණත්, එනම් ආගම් දෙකම කර්ම පිළිබඳ ඉගැන්වීම (හේතු සහ ඵල ආචාර ධර්ම) මායා (ලෝකයේ මායාන්විත ස්වභාවය) සහ සංසාර (පුනරුත්පත්තිය නමැති චක්‍රය) ඔවුන්ගේ ස්වකීය අයිතිවාසිකම් හමුවේ අද්විතීය ජගත් ආගමක් වේ. බෞද්ධයන් විශ්වාස කරන්නේ ඔවුන් ප්‍රත්‍යක්ෂ කරන ආකාරයට ඔවුන්ගේ පර්යන්ත අභිමතාර්ථය වන්නේ “බුද්ධත්වය” අත්පත් කර ගැනීමටය.

බුද්ධ ධර්මයේ ආදිකතෘ, ගෞතම සිද්ධාර්ථ ඉන්දියාවේ රාජ වංශයක උපත ලැබුවේ බුද්ධ වර්ෂ 600 හිදීය. එම වෘතාන්තයේ සඳහන් පරිදි ඔහු බාහිර ලෝකයට අවම ලෙස නිරාවරණය වී සුඛෝපභෝගි ලෙස ජීවත් වූයේය. ඔහුගේ දෙමව්පියන් අදිටන් කලේ ඔහු ආගමේ බලපෑම් වලින් වැළකී සිට වේදනාව සහ දුක්විදීමෙන් ආරක්‍ෂා වී සිටීමය. කෙසේ නමුත් වැඩි කල් යාමට මත්තෙන් ඔහුගේ රක්‍ෂා ස්ථානය පසාරු කර ගෙන ගොස් මහල්ලෙක්, රෝගියෙක් සහ ම්‍යත ශරීරයක දර්ශන ඔහු විසින් දක්නා ලදි. ඔහුගේ සතර වන දර්ශණය වූයේ සාමකාමි පැවදි භික්ෂු කෙනෙකි (සුඛෝපබෝගය සහ සැප පහසුව ප්‍රතික්ෂේප කරන්නෙක්). භික්ෂුවගේ සාමකාමිත්වය දැකීමෙන් අනතුරුව ඔහු තාමත් පැවදි වීමට තීරනය කරන ලදි. ඔහු තමාගේ ධනවත් සහ අනුබල සහිත ජීවිතය අත්හැර දැමූයේ ලුහුපෙවෙත තුළින් බුද්ධත්වය කරා යාමටය. මෙම ස්වකීය උග්‍ර තපස් ආකාරය සහ අධිකතර භාවනාව පිළිබඳව මනා නිපුණත්වයක් තිබිණ. තමාගේ තුල්‍යයන් අතර ඔහු නායකයෙක් විය. අවසානයේදී ඔහුගේ සියළු උත්සාහයන් කුළුගැන්වූයේ එක් අවසාන අභිනයකටය. ඔහු එක් බත් බඳුනකට පමණක් පාත්‍ර වී අත්තික්කා ගසක් (බෝධි ගසක් ලෙසද හැඳින්වේ) යට හිඳගෙන ඔහු බුද්ධත්වය ලැබෙන තෙක් හෝ මියැදෙන තුරු එයට උත්සහා කරමින් භාවනා කලේය. ඔහුට මහත් ප්‍රයාසයන් සහ පරීක්‍ෂාවන් තිබියදීත් පසුවදා උදෑසන වන විට ඔහු බුද්ධත්වය අත්පත් කොටගෙ තිබින. මෙසේ ඔහු හදින්වූයේ “බුද්ධත්වය ලැබූ තැනැත්තා” නොහොත් “බුදු හාමුදුරුවන්” ලෙසය. ඔහුගේ නව උපලබ්ධි වීම තේරුම් ගෙන ඔහු මහත් සේ අනුබල ලබා ගත් සහකාර භික්සූන්ට ඉගැන්වීමට පටන් ගත්තේය. ඔහුගේ තුල්‍යයන් අතරින් 5 දෙනෙකු ඔහුගේ මුල් ගෝලයන් බවට පත්වූහ.

ගෞතම අනාවරණය කර ගත්තේ කුමක්ද? බුද්ධත්වය යෙදෙන්නේ සුඛෝපබෝගි අනුෂේධයන් මතවත් ස්වකීය උග්‍ර තපස මතවත් නොව මධ්‍යය මාර්ගයේය. තව දුරටත් “සතර ප්‍රශස්ත සත්‍යයන්” කුමක්ද යන්න ඔහු විසින් අනාවරණය කර ගත්තේය. (1) ජීවත්වීම යනු දුක් විඳීමයි (දුක) (2) දුක් විඳීමට හේතු වන්නේ ආශාවන්ය. (තණ්හා නොහොත් බන්ධනය) (3) යම් කෙනෙකුට දුක් විඳීම තුරන් කළ හැක්කේ සියළු බන්ධනයන් තුරන් කිරීමෙනි. (4) මෙය අත්පත් කර ගත හැක්කේ ප්‍රශස්ත අෂ්ටවිධ මාර්ගය අනුගමනය කිරීමෙනි. “අෂ්ටවිධ මාර්ගයෙහි” අන්තර්ගත වන්නේ නිවැරදි (1) දර්ශණයක් (2) චේතනාවක් (3) කථනයක් (4) ක්‍රියාවක් (5) දිවිපෙවතක් (භික්ෂූන් කෙනෙකුවීම) (6) උත්සාහය (සුදුසු සෘජු ශක්තීන් (7) අවධානය (භාවනාව) (8) ඒකාග්‍රතාව (යොමුවීම) බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ත්‍රිපිටකයට නොහොත් “තුන් පිටකයට” එකතු කරන ලදි.

මෙම ප්‍රභේදක ඉගැන්වීම් අතුරින් හින්දු ධර්මයට පොදුවූ ඉගැන්වීම්ද ඇත, නම් වශයෙන් කිවහොත් පුනරුත්පත්තිය, කර්ම, මායා සහය ථාර්ථය අවබෝධ කරගැනීමට ඇති ප්‍රවණතාවය අනුස්ථාපනයට සර්වේශ්වරවාදි වනවා හා සේය. බුද්ධ ධර්මය දෙවියන් සහ උත්කෘෂ්ට ජීවීන් පිළිබඳව විස්තාරිත දේව ධර්මයක් පිරිනමනු ලබයි. කෙසේ නමුත් හින්දු ධර්මය හා සේම බුද්ධ ධර්මය නොසෙලවිය හැක්කක් වන්නේ ඔවුන්ගේ දෙවියන් පිළිබඳව ඇති මතය හේතුවෙනි. බුද්ධ ධර්මයේ සමහර ප්‍රවාහයන් නිත්‍යානුකුලව අදේවබාදී ලෙසද තව සමහරක් සර්වේශ්වරවාදි ලෙසත් තවත් සමහරක් දේවවාදි ලෙසත් ශුද්ධභුමි බුද්ධ ධර්මය ලෙසත් හැඳින්විය හැක. ශාස්ත්‍රීය බුද්ධ ධර්මය කෙසේ නමුත් පර්යන්ත ජීවියකු පිළිබඳව යථාර්ථය කෙරෙහි නිශ්චලතාවයකට නෑඹුරුවන අතරම එය සැලකෙන්නේ අදේවවාදි ලෙසය.

වර්ථමානයේ බුද්ධ ධර්මය බොහෝ සෙයින් ප්‍රකීර්ණක වූවකි. එය දළ වශයෙන් පුළුල් ප්‍රවර්ගයන් දෙකොටසකට බෙදෙන්නේ තේරවාද (කුඩා යාත්‍රාව) සහ මහායාන (මහා යාත්‍රාව) ලෙසය. තේරවාද වූ කලී භික්ෂූන්ට පර්යන්ත බුද්ධත්වය සහ නිර්වාණය රක්ෂිත කොට තබන්නාවූ ආශ්‍රමික් ස්වරූපයක් වන අතර මහායාන බුද්ධ ධර්මය මෙම බුද්ධත්වයේ අරමුණ ගිහි පිරිස එනම් භික්ෂුන් නොවන්නන් දක්වා දීර්ඝ කරනු ලබයි. මෙකී ප්‍රවර්ගයන් අතුරින් අනේකවිධ ශාඛාවන් එනම් තෙන්දායි, වජිරයාන, නිචරෙන්, ශින්ගොන්ම ශුද්ධභුමි, සෙන් සහ රයෝබු යනාදිය අන්තර්ගතවේ. එසේ හෙයින් බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීමට සොයන පිටස්තරයින්ට වැදගත් වන්නක් නම් ඔවුන් බුද්ධ ධර්මයේ එක්තරා දර්ශනයක විස්තර පමණක් දන්න බවට පූර්වානුමාන නොකළ යුත්තේ ඔවුන් අධ්‍යයනය කර ඇත්තේ ශාස්ත්‍රිය ඉතිහාසගත බුද්ධ ධර්මය නිසාවෙනි.

බුදුහාමුදුරුවන කිසිවිටක එමා දෙවි කෙනෙකු හෝ කුමන ආකාරයක හෝ දිව්‍යමය ජීවියකු ලෙස නොසැලකුවේය. ඔහු තමාව සැලකුවේ අන් අයට මාර්ගය පෙන්වන්නෙක් ලෙසය. ඔහුව දෙවි කෙනෙකුගේ තත්වයට සමහර අනුගාමිකයින් විසින් උසස් කරනු ලැබුවේ ඔහුගේ මරණයෙන් පසුව වන අතරම ඔහුගේ සියළුම අනුගාමිකයන් එලෙස නොදුටුවහ. කෙසේ නමුත් කිතනු ආගමට අනුව දේව වචනයේ ඉතාමත් පැහැදිලි ලෙස පවසා ඇත්තේ යේසුස් වහන්සේ දේව පුත්‍රයා බවය. (මතෙව් 3:17 “තවද මොහු මාගේප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි ස්වර්ගයෙන් හඬක් විය”) උන් වහන්සේ සහ පියාණන් වහන්සේ එක තැනැත්තෙක් බව (යොහන් 10:30). ඔහුටම හෝ ඇයට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව ඇදහිල්ලෙන් ප්‍රකාශ නොකොට තමා නියමාකාරයටම කිතුනුවෙකු යැයි සැළකිය නොහැක.

යේසුස් වහන්සේ ඉගැන්වූයේ උන් වහන්සේම මාර්ගය බව මිසක තමා හුදෙක් මාර්ගය පෙන්වන්නෙක් නොවන බවය. යොහාන් 14:6 හී එය තහවුරු කරන්නේ “මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” ගෞතම මියැදෙන විට ඉන්දියාවේ බුද්ධ ධර්මය විශාල බලපෑමක් ඇති කර තිබුනි. වසර 300 කට පසුව බුද්ධ ධර්මය ආසියාවේ බොහෝ ප්‍රදේශ විවෘත කර තිබුනි. බුදුහාමුදුරුවන්ගේ ගුණ දැක්වූ ධර්ම ග්‍රන්ථ සහ කියමන් ලියන ලද්දේ ඔහුගේ මරණයට වසර 400 ට පසුවය.

බුද්ධ ධර්මයට අනුව පාපය විශාල කොටම අවබෝධ කරගෙන ඇත්තේ නොදැනුවත්කම ලෙසය. පාපය “සදාචාර දෝෂයක්” ලෙස අවබෝධ කරගෙන ඇති අතරම දුෂ්ට සහ යහපත යන පෙළ යෙදුම අවබෝධ කරගෙන ඇත්තේ නිරාචාරි ලෙසය. කර්මය අවබෝධ කරගෙන ඇත්තේ ස්වභාවධර්මයේ සංතුලනය ලෙස වන අතර එය පෞද්ගලිකව ක්‍රියාත්මක කරනු නොලැබේ. ස්වභාවධර්මය සදාචාරාත්මක නොවේ. එසේ හෙයින් කර්මය සදාචාර සංකේතයන් නොවේ, සහ පාපය අවසානයේදී අනාචාර නොවේ. මෙසේ අපට කිව හැක්කේ බෞද්ධ චින්තනයට අනුව අපගේ වැරදි සදාචාරයේ ඵලයක් නොව මන්දයත් එය අවසානයේදී අපුද්ගල දෝෂයක් මිසක පුද්ගලයන් අතර ඇති උලල්ංඝනය කිරීමක් නොවේ. මෙම අවබෝධයේ ප්‍රතිවිපාකය අතීශයින් ප්‍රබලය. බෞද්ධයන්ට පාපය බොහෝ දුරට සමීප වන්නේ මග හැරීමකට විනා ශුද්ධ දෙවියන්ගේ ස්වභාවයට විරුද්ධව කරන්නාවූ අපරාධයක් ලෙස නොවේ. සහජ සදාචාරාත්මක විඥානය හේතුකොටගෙන මිනිසා ශුද්ධවූ දෙවියන් වහන්සේ ඉදිරියේ පරිභවයට පත්වීම මෙම පාපයේ අවබෝධය හා සමග එකඟ නොවේ (රෝම 1:2).

පාපය වූ කලී අපුද්ගල සහ සවිකල හැකි දෝෂයක් ලෙස සැලකෙන හෙයින් බුද්ධ ධර්මය බලවත් දුෂ්චරිතය, එනමි ක්‍රිස්තියානි ආගමේ මූලික මතවාදයක්, ඒ හා සමග එකඟ නොවේ. දේව වචනයේ ප්‍රකාශ කරන අන්දමට මනුෂ්‍යයාගේ පාපය සදාකාලික සහ අපරිමිත ප්‍රතිවිපාකයේ ගැටළුවකි. බුද්ධ ධර්මයට අනුව මනුෂ්‍යයන්ව වරද තහවුරු කරන පාපයෙන් මුදවා ගැනීමට ගැළවුම්කරවෙක් අවශ්‍යය නොවේ. කිතුනුවන්ට සදාකාලික නිරයෙන් මිදීමේ එකම මාර්ගය නම් යේසුස් වහන්සේය. බෞද්ධයන්ට සමහරවිට බුද්ධත්වයට හෝ පර්යන්තය නිර්වානය අත්පත් කර ගැනීමේ එකම බලාපොරොත්තුව නම් ආචාර ධර්ම දිවිපැවැත්ම සහ උත්කෘෂ්ට ජීවීන්ට කරන්නාවූ ආයාචනාවන්ය. සිතිය හැකි ප්‍රමාණයටත් වඩා, යම් කෙනෙකුට පුනරුත්පත්තිය තුළින් කිහිප විටක් යාමට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ අති විශාල කර්මය ණය සමූහය ගෙවා දැමීමටය. බුද්ධ ධර්මයේ සත්‍යය අනුගාමිකයන්ට ආගම වූ කලී සදාචාරයේ සහ ආචාර ධර්මයේ දර්ශනවාදයක් වන අතරම අහංකාර ආත්මයේ පුනරුත්පත්ති දිවිහිමිය තුළින් සංක්ෂිප්ත වී ඇත. බුද්ධ ධර්මයට අනුව යථාර්තය අපුද්ගල සහ අසමිබන්ධි වේ, එසේ හෙයින් එය ප්‍රේමවන්ත නොවේ. දෙවියන් වහන්සේව ඔවුන් දකින්නේ මායාවක් ලෙසය, එනමුත් පාපය සදාචාර නොවන දෝෂයක් ලෙස විසුරුවා හැරීමේදී සහ සියළු භෞතික යථාර්තයන් “මායා” එනම් මායාවන් ලෙස ප්‍රතික්ෂේප කරන විට අපගේ ආත්මද නැතිවේ. පෞද්ගලිකතාවයම මායාවක් බවට පත්වේ.

ලෝකය බිහිවූයේ කෙසේද, විශ්වය නිර්මානය කළේ කව්ද / කුමක්ද යන්න විමසූ විට බුදුහාමුදුරුවන් නිශ්ශබ්දව සිට ඇත්තේ බුද්ධ ධර්මයේ ආරම්භයක් හෝ අවසානයක් නොමැති හෙයිනි. ඒ වෙනුවට උපත්තියේ සහ මරණයේ නිමක් නොමැති චක්‍රයක් ඇත. යම් කෙනෙකුට අසන්නට ඇත්තේ ජීවත් වීමට, බොහෝ වේදනවා සහ දුක් විඳීම දරා ගැනීමට සහ නැවත නැවතත් මරණයට පත්වීමට අප තුළ කුමන ආකාරයේ ජීවියෙකු බිහිවී ඇත්ද යන්නය. මෙය යම් කෙනෙකුට මෙනෙහි කිරීමට හේතුකාරණයක් වන නමුත් එහි ඇති ඵලය කුමක්ද එතරම් කරදර වන්නේ මන්ද? කිතුනුවන් දන්නාවූ කරුණක් වන්නේ දෙවියන් වහන්සේ උන් වහන්සේගේ පුත්‍රයාව අප වෙනුවෙන් පූජා වීමට එක් වරක් එවිවේ අපට සදාකාලයටම දුක් විඳීමට අවශ්‍යය නොවන පිණිසය. එතුමන් උන් වහන්සේගේ පුත්‍රයාව එවිවේ අප තනිවී නොමැති බවත් අපට ප්‍රේම කරන බවත් දැන ගැනීම පිණිසය. කිතුනුවන් දන්නාවූ කරුණක් නම් දුක් විඳීම සහ මරණයට වඩා ජීවිතයට අර්ථයක් තිබෙන බවය. “මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව් කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ.” (2 තිමෝති 1:10).

බුද්ධ ධර්මයේ උගන්වනු ලබන්නේ පැවැත්මේ උසස්තම තත්වය නිර්වානය බවය, එය වූ කලී ඉතා නිර්මල පැවැත්මකි. එය අත්පත් කර ගත හැක්කේ යම් පුද්ගලයෙකුට සාපේක්ෂක උපක්‍රම තුලින්ය. නිර්වානය තර්කාන්විත විවරණයන්ට සහ න්‍යයානු පටිපාටින්ට තර්ජනය කරන හෙයින් එය ඉගැන්විය හැක්කක් නොව හුදෙක් අවබෝධ කරගත හැක්කක් පමණි. ඊට ප්‍රතිවිරෝධි ලෙස ස්වර්ගය පිළිබඳව යේසුස් වහන්සේගේ ඉගැන්වීම ඉතාමත් නියතය. උන් වහන්සේ අපට ඉගැන්වූයේ අපගේ භෞතික ශරීර මරණයට පත්වූවත් අපගේ ප්‍රාණය එතුමන් හා සමග ස්වර්ගයෙහි විසීමට නික්ම යන බවය (මාර්ක් 12:25). බුදුහාමුදුරුවන් ඉගැන්වූයේ ජනයාට පෞද්ගලීක ප්‍රාණයන් නැති බවත් පුද්ගලයන්ගේ ස්වකීය ආත්මය හෝ අහංකාරය මායාවක්ය. තම ප්‍රාණයන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමටත්, තම ගැළවීම උදෙසාත්, උන් වහන්සේගේ මහිමය කරා ළඟා වීමට මාර්ගය සාදා දෙන්ටත් තම පුත්‍රයාව මෙලොවට එව්වාවූ අනුකම්පා සහගත පියාණන් වහන්සේ කෙනෙකු බෞද්ධයන්ට නොමැත. අවසානයේදී බුද්ධ ධර්මය ප්‍රතික්ෂේප කළ යුත්තේ එහෙයින්ය.



නැවතත් සිංහල මුල් පිටුවට



බුද්ධ ධර්මය යනු කුමක්ද සහ බෞද්ධයන් විශ්වාස කරන්නේ කුමක්ද?