settings icon
share icon
ප්‍රශ්නය

අපට ජීවත් විය හැකි කාල සීමාවක් තිබේද?

පිළිතුර


බොහෝ දෙනෙකු උත්පත්ති 6:3 හී සඳහන් දේ තේරුම් ගන්නේ මිනිසකුගේ ආයු කාලය අවුරුදු 120 ක් ලෙසටය. “ස්වාමින් වහන්සේද, මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමග සදාකල්ම පවාද නොකරන්නේ, මක්නිසාද ඔහුත් මාංසයය එසේවී නමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේ යැයි.” කෙසේ වෙතත් උත්පත්ති 11 වන පරිච්ඡේදයෙහි සඳහන් කරනවා බොහෝ දෙනෙකු අවුරුදු 120 අභිබවා ජීවත්වූ බව. ප්‍රතිඵලයක් ලෙසට සමහරු උත්පත්ති 6:3 ගෙන මෙසේ පවසනවා එනම්, පොදුවේ ගත් කළ සාමාන්‍යයෙන් මිනිසකු අවුරුදු 120 ක් අභිබවා ජීවත් නොවන බවට. ජල ගැල්මට පසුව, ජීවිත ගමන බොහෝ උඩු යටිකුරු වුන අතර (උත්පත්ති 5 උත්පත්ති 11 සමග සසඳා බලන විට) මිනිස් ආයුෂ අවුරුදු 120 ටත් අඩුවිය (උත්පත්ති 11:24). ඒ වකවානුවෙන් පසු ඉතා ස්වල්ප දෙනායි අවුරුදු 120 ක් අභිබවා ජීවත් වුනේ.

කෙසේ වෙතත්, තවත් අර්ථ කථනයක් නම් උත්පත්ති 6:3 හී පෙර සඳහනක් දෙවියන් වහන්සේ දෙනවා ගංවතුර උන් වහන්සේගේ තීන්දුව ප්‍රකාශ කිරීම පසුව අවුරුදු 120 කින් එන බවත්. මිනිස් ආයුෂ තීරණය වීමට සාදකයක් නම් ගංවතුරෙන් මිනිසා විනාශ කිරීම. තවත් සමහරෙක් මේ ප්‍රකාශයට විරුද්ධව සිටිනවා මන්දයත් දෙවියන් වහන්සේ නෝවාට නැව සාදන්න පවසන විට ඔහුගේ වයස අවුරුදු 500 ක් වූ (උත්පත්ති 5:32) අතර ගංවතුර පැමිණෙන විට වයස අවුරුදු 600 ක් හෙයින් (උත්පත්ති 7:6), එසේ නම් ඔහුට දී ඇත්තේ අවුරුදු 100 ක් පමණි අවුරුදු 120 ක් නොව. උත්පත්ති 6:3 දැනුමිදීම ඉදිරියටත් දී නැත. උත්පත්ති 5:32 වන විට කාලය නොව දෙවියන් වහන්සේ නෝවාට නැව සාදන්ට කියූ නමුත් නෝවා පුතුන් තිදෙනෙකුගේ පියා වන විට ඔහුගේ වයස හැටියට, දෙවියන් වහන්සේ නෝවාට අණ දීමට පෙර නැව සෑදීමට උන් වහන්සේ එය අවුරුදු 120 න් කියා තීරණය කරන්ට ඇති අතර එය නෝවාට පැවසීමට ටිකක් කල් ගන්නට ඇතුවා විය හැකිය. කෙසේ වෙතත්, අවුරුදු 100 ක කථාව උත්පත්ති 5:32 හා 7:6, කිසිවිටක උත්පත්ති 6:3 හී සඳහන් අවුරුදු 120 ට පටහැනි නැත.

ජල ගැලීමට අවුරුදු ගණනකට පසුව, මෝසෙස් පැවසුවා “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකකි (ගීතාවලිය 90:10). උත්පත්ති 6:3 වත් ගීතාවලිය 90:10 වත් දෙවියන් වහන්සේ මිනිසුන් හා තීරණය කළ අවුරුදු ගණන පිළිබඳව කියා කිව නොහැකිය. උත්පත්ති 6:3 ජල ගැල්ම පිළිබඳ කාල සටහන වන අතර ගීතාවලිය 90:10 හී පොදුවේ මිනිස් ආයුෂ කාළය පොදුවේ මිනිස් ආශ්‍රය ගීතාවලි 90:6 හී පොදුවේ මිනිස් අයුෂ කාලය සඳහන් කරයි, මිනිසුන් අවුරුදු 70-80 ක් ජීවත් වේ (එය අදටවත් සැබෑය).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපට ජීවත් විය හැකි කාල සීමාවක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries