settings icon
share icon
ප්‍රශ්නය

පොළවේ වයස කොතරම්ද? පොළවට වයස කීයද?

පිළිතුර


බයිබලයට අනුකුලව බැලූවිට, ආදම්ව මවනු ලැබුවේ අපගේ ග්‍රහලෝකයේ පැවැත්මේ හයවන දවසේදීය, අපට බයිබලානුකුලව නිවැරදිව තහවුරු කළ හැක. මනුෂ්‍ය සංහතියේ තොරතුරු සඳහන් කාලානුක්‍රම විද්‍යාවට අනුව පොළවේ බොහෝදුරට විය හැකි වයස දෙස අපට සොයා ගත හැකි වේ. මෙයින් උත්පත්තියෙහි සඳහන නිවැරදි බව, එනම් මැවිල්ලේ හයවන දවස තීරණය වුනේ පැය 24 කාලය නිර්නයේය. ඒවගේම එහි නොපැහැදිලි පරතරයක් නොමැති බවයි. එනම් උත්පත්තියෙහි කාලානුක්‍රම විද්‍යාවෙහි.

උත්පත්ති 5 හා 11 පරිචිඡේදයන්හි ලැයිස්තු ගත කර ඇති පෙලපත් ලැයිස්තුවෙහි ආදම් හා ඔහුගෙන් පැවත එන්නන්ගේ කාල පරිච්ඡේදයන් ලබා දේ. එක් එක් පියවරුන් ඊළඟ පරම්පරාව ඉතා සාර්ථක පුර්වජ ලැයිස්තුවක් ආදම් සිට ආබ්‍රහම් දක්වා. ආබ්‍රහම් ඓතිහාසික කාලානුක්‍රමයට අදාළ වන බව. උත්පත්ති 5 හා 11 පරිච්ඡේදවල දී ඇති අවුරුදු එකතූ කිරීමෙන්, පැහැදිලිව පෙනෙන දෙය නම් බයිබලය අපට පොළවට වයස අවුරුදු 6000 ක් පමණ බවට උගන්වයි, තවත් අවුරුදු සිය ගණනක් ගනී හෝ දෙයි (අවුරුදු සි ගණනක් එහා මෙහා විය හැක).

බොහෝ විද්‍යාඥයින් අදටත් පිළිගන්නා අවුරුදු බිලියන ගණන පිළිබඳවද එමෙන්ම අපගේ ශාස්ත්‍රිය ආයතනයන් වල පුළුල් අදහස පිළිබඳව අදහස කුමක්ද? මේ කාලය ප්‍රධාන වශයෙන් උත්පත්තිය සෙවීම දින යෙදීමේ ලේඛන කලාවෙහි දෙආකාරයකින් සිදුවේ. එනම් විකිරණ මාන ක්‍රමයෙන් කාල නිර්නය හා භු විද්‍යාත්මක කාල පරිමාණය. විද්‍යාඥයින් පක්‍ෂව කථා කරන්නේ අවුරුදු 6000 ක පිළිබඳව තදින් පවසනවා ඇත. එනම් විකිරණ මාන ක්‍රමයෙන් කාල නිර්නය දෝෂ සහිත බව. මන්ද ඒවා පදනම් වී ඇත්තේ වැරදි උපකල්පනයන් මත බවය. එමෙන්ම භු විද්‍යාත්මක කාල පරිමාණය පදනම්ව ඇත්තේ චක්‍ර ලේඛන හේතු කර ගෙනය. ඔවුන් යොමුවන්නේ පැරණි පොළව පිළිබඳ ඇති ව්යනජ සාවද්‍ය මත ලෙසටයි. හරියට ප්‍රසිද්ධ දුර්මතය බොහෝ කාලයක් ගන්නවා ස්තරවීමට, පාෂානභුත, ශේෂය හා දියමන්ති වලින් සැකසීම, ගල් අඟුරු, තෙල්, හිරි ලඹය, හිරිටැඹ හා අහසින් වැටෙන දිය බිංදුසනීකරණය වී තැන්පත් වීමෙන් හැදි ඉහලට යන කීරි තවත් සිදුවීමට ඇත. අවසානයේදී තරුණ පොළව පිළිබඳව විද්‍යානාත්මක ලෙස කථා කරයි තරුණ පොළවට සහතිකයක් ලෙස. එය පරණ පොළව පිළිබඳ ඔවුන් ව්‍යාජයැයි කියන සහතිකයන් වෙනුවට. අළුත් පොළවේ විද්‍යාඥයින් සොයා දැන ගත් දේ නම් ඔවුන් ඉතා සුළුතරයක් බවයි. අද නමුත් ස්තීරව පවසනවා ඔවුන්ගේ තරාතිරම පුළුල්වන බවට කාලයට එහායින් බොහෝ විද්‍යාඥයින් යලි පිරික්සනවා සාධක හා වර්ථමාන පිළිගත් පරණ පොළවේ නිදසුන දෙස තියනු ලෙස බැලීමට.

අවසානයේදී, පොළවේ වයස ඔප්පු කිරීමට අපහසුය, එය අවුරුදු 6000 ක්ද කෝන දෙකෙන්ම (හා ඒ අතර ඇති සියලු දේ) ඇදහිල්ල හා උපකල්පන තම විවේක ගත යුතුය. අවුරුදු බිලියන ගණනක් ගැන විශ්වාස කරන අය විකිරණ මාන ක්‍රමයෙන් කාල නිර්නය විශ්වාසය තැබිය හැකි මෙන්ම කිසිවක් විකිරණශීලි සංස්ථානිකයට බාධා කිරීමට හේතුවී නැත. අවුරුදු 6000 ක් යන මතය මත රුඳෙන අය බයිබලය සත්‍ය බව විශ්වාස කරනවා. එමෙන්ම අනෙක් දේවල් පොළවේ අවුරුදු “දෘශ්‍යමාන” බවට පැහැදිලි කරයි. එය ලෝකව්‍යාප්ත ජල ගැල්මක් පමණි. එසේ නොමැති නම් දෙවියන් වහන්සේ මැවී මේ විශ්වය “ප්‍රත්‍යක්‍ෂ” බව එයට ලොකු කාලයක් දෙයි. උදාහරණයක් ලෙස, දෙවියන් වහන්සේ ආදම් හා ඒව වැඩුනු වැඩිහිටියන් ලෙසටම මවන ලදි. වෛද්‍යවරයෙකු ආදම් හා ඒවව ඔවුන්ගේ ජීවිතයේ පළමු දිනයේදී (මැවූ පළමු දිනයේදී) පරික්‍ෂාකර බැලුවා නම් වෛද්‍යවරයා ඔවුන්ගේ වයස අවුරුදු 20 ක් (හෝ ඔවුන්ගේ පෙනුම අනුව කිව හැකි වයස පවසයි). එසේම ඔවුන් ඒවනවිට එක දවසක වයසයි. තත්වය කුමක් වූවත්, දේව වචනය විශ්වාස කිරීමට යහපත් හේතු ඇත. අදේවවාදී වාදය විද්‍යාඥයින් පරිනාමීය න්‍යාය පත්‍රයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පොළවේ වයස කොතරම්ද? පොළවට වයස කීයද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries