settings icon
share icon

පාපය පිළිබඳ ප්‍රශ්න

පව්කාරයාගේ යාච්ඤාව නම් කුමක්ද?

පාපයේ නිර්වචනය කුමක්ද?

යමක් පාපය යැයි මම දැන ගන්නේ කෙසේද?

මරණිය පාප හත නම් කුමක්ද?

සෑම පාපයක්ම දෙවියන් වහන්සේට එක සමානද?

කෑදරකම පාපයක්ද? පමණට වඩා ආහාර ගැනීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

අප සියල්ලන්ම ආදම් සහ ඒවගෙන් පාපය උරුම කර ගත්තෙමුද?

මූල පාපය නම් කුමක්ද?

දෙමව්පියන්ගේ පාපය හේතුකොටගෙන දරුවන්ට දඬුවම් කරනු ලැබේද?

මරණය දක්වා යන්නාවූ පාපය යනු කුමක්ද?

කමා කල නොහැකි / සමාව දිය නොහැකි පාපය නම් කුමක්ද?

අසභ්‍ය ප්‍රබන්ධ පිළිබඳව බයිබලය කුමක් පවසයිද? අසභ්‍ය ප්‍රබන්ධ බැලීම පාපයක්ද?

දුම්පානය පිළිබඳව කිතුනු දැක්ම කුමක්ද? දුම්පානය පාපයක්ද?

සූදුව ගැන බයිබලය කියන්නේ කුමක්ද? සූදුව පාපයක්ද?

මද්‍යසාරය / මුද්‍රිකපානය (වයින්) පාවිච්චි කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම ගැන ශුද්ධ බයිබලය කුමක් පවසන්නේද?

සමලිංගිකතාව සම්බන්ධයෙන් ශුද්ධ බයිබලය කුමක් පවසයිද? සමලිංගික සේවනයේ යෙදීම පාපයක්ද?

ස්වයං මෛථුනය - ශුද්ධ බයිබලයට අනුව පාපයක්ද?

ඇබ්බැහිවීම් දෙස කිතුබැතියකු බැලිය යුත්තේ කෙසේද?

ක්‍රිස්තියානි සලකුණු පච්ච කොටා ගැනීම නිවැරදිද?

වේශ්‍යයාකම සහ කාමමිථ්‍යාචාරය අතර වෙනස කුමක්ද?

සමලිංගික කිතුණුවකු විය හැකිද?

නූතන රූප නමස්කාර ස්වරූපයන් මොනාවාද?

අන්තර්ජාලීය කාමුක දර්ශන කෙරෙහි ඇබිබැහී විමෙන් මම ජයගන්නේ කෙසේද?

මාගේ රහසිගත හා පෞද්ගලික පාපයන් අන් අයට බලපාන්නේ කෙසේද?

වේශ්‍යාකම පිලිබදව බයිබලය අපට පෙන්වා දෙන්නේ කුමක්ද? වෙසගනකට දෙවියන්වහන්සේ කමාව දෙන සේක්ද?

නොසන්සුන් හෘදය සාක්ෂියක් ඇතැයි කීමෙන් අදහස් වන්නේ කුමක්ද?

කිතුනුවකුට කොතරම් නරක අන්දමට පව් කළ හැකිද?

යේසුස්වහන්සේ අපගේ පාපයන්හී මිල ගෙවූ සේක් නම් අප තවමත් අපගේ පාපයන්හී ප්‍රතිවිපාක කරණාකොටගෙන පීඩා විදනු ලබන්නේ මන්ද?

රාගය වූ කලී කුමක්ද? දේව වචනයෙහි රාගය පිළිබදව කුමක් ප්‍රකාශ කරනු ලබයිද?

ද්විලිංඟිකත්වය පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද? ද්විලිංගිකයෙකුවීම පාපයක්ද?

අවමන් කිරීම යනු කුමක්ද? දේව අපහාසය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

කැෆේන් වලටඇබ්බැහිවීම පාපයක්ද?

පාපය එත්තු ගැන්වීම යනු කුමක්ද?

අන්තර්ජාලීය ලිංගික හැසිරීම් / ජංගම දුරකථනමය ලිංගික හැසිරීම් පාපිෂ්ඨවේද?

දෙවියන්වහන්සේ පාපයට වෛර කරන්නේ ඇයි?

විශාලතම පාපය නම් කුමක්ද?

හාමටියලොජි නම්වූ ඉගැන්වීම කුමක්ද?

රූප නමස්කාරය මෙතරම් ප්‍රබල පෙළඹවීමක් වන්නේ ඇයි?

ආක්‍රමණශීලී සිතුවිලි පාපයක්ද? ස්වයං සිද්ධ ප්‍රචණ්ඩකාරී, ලිංගික හෝ අපහාස සිතුවිලි පාපයක්ද?

දේව වචනානුකූල පාප ලැයිස්තුවක් තිබේද?

ස්වාමින්ගේ නාමය නිෂ්පල ලෙස ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

බොරුවක් පැවසීම කිසිවිටෙකත් නිවැරදිවේද?

අන්තර්ජාලය තුළ ප්‍රකාශන හිමිකම් සහිත තොරතුරු (සංගීතය, චිත්‍රපට, මෘදුකාංග) බෙදා ගැනීම හෝ කොල්ලකෑම පාපයක්ද?

ශාප කිරීම / දිව්රීම /ශාපය /පළි ගැසීම පාපයක්ද?

ඖෂධ ගැනීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පාප ස්වභාවය කුමක්ද?

මඟ හැරිමේ පාපයක් යනු කුමක්ද?

පාපයේ වහලෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

සොදොම් සහ ගොමෝරා තුල සිදු වු පාපය කුමක්ද?

අන්‍යෝන්‍ය ලිංගිකත්වය / සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳව බයිබලය පවසන්නේ කුමක්ද?

පාපොච්චාරණය නොකළ පාපයේ අන්තරාය / ප්‍රතිඵලය කුමක්ද?

පාපයේ කුලිය මරණය යැයි අදහස් කරන්නේ කුමක්ද?

සමාවදීම සම්බන්ධයෙන්, හිතාමතා කළ පාපය සහ නොදැනුවත්කම තුල සිදුවන පාපය අතර වෙනසක් තිබේද?

කිතුනුවකු සුරාවට ගිජු වූවන් දෙස බැලිය යුත්තේ කෙසේද? බේබද්දන් ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද?

සියල්ලෝම පව් කර ඇත යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

උපදින සියලුම මිනිසුන් යහපත්ද?

අප සියල්ලෝම උපන් (උපතින්) පව්කාරයන් ද?

අප අපගේ පාපයන් දෙවියන් වහන්සේට පාපොච්චාරණය කරන විට, අප කෙතරම් විස්තරාත්මකව සිටිය යුතුද?

පරීක්ෂාවෙන් පලා යාම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මගේ ජීවිතයේ පාපය හැසිරවීමට සුදුසු මාර්ගය කුමක්ද?

ඔබේ කෝපයෙන් පව් නොකරන්න (එපීස 4:26) යනුවෙන් බයිබලය පවසන විට එයින් අදහස් කරන්නේ කුමක්ද?

බීමත්ව සිටීම පාපයක්ද?

ලිංගිකත්වය (ලිංගිකතාව) පාපයක්ද?

ස්වයං වින්දනයේ යෙදීම කිසිවිටක පාපයක් නොවේද?

පුද්ගලයෙකු දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගනී යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද (1 කොරින්ති 6:9-11)?

පාපයේ ආරම්භය (සම්භවය)කුමක්ද?

මම පුද්ගලයා කෙරෙහි ආශා (තෘෂ්ණා) නොකරන්නේ නම්, කාමුක දර්ශන නැරඹීමේ වරද කුමක්ද?

ලිංගික දුරාචාරය යනු කුමක්ද?

ලිංගික පාපය මෙතරම් විශාල දෙයක් බවට පත් කරන්නේ කුමක් ද ?

කිතුණුවකු චිත්‍රපට නැරඹීමට යා යුතුද? චිත්‍රපටයක් නැරඹීම පාපයක්ද?

පරීක්ෂාව පාපයක්ද? පරීක්ෂාවට ලක්වීම පාපයක්ද?

පසුතැවිලි නොවීම යනු කුමක්ද? පසුතැවිලි නොවන්නා යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මම යේසුස්වහන්සේ තුළ ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේද?

තෙත් සිහිනයක් / නිශාචර විමෝචනය පාපයක් ද?

පව්කාරයෙක් යනු කුමක්ද?

පාපය පැමිණියේ කොහෙන්ද?

ඉතා නරකම පාපය කුමක්ද?

පිළිකුල යනු කුමක්ද?

යමක් සදාචාරාත්මක වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සදාචාරය යනු කුමක්ද?

ගණන් කථාව 32:23, ‘නුඹලාගේ පාපය නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න’යනුවෙන් පවසන විට අදහස් කරන්නේ කුමක්ද?

අප පාපයෙහි ඉපදීම (උපත) ලැබුවහොත්, අපගේ පාපයට දෙවියන් වහන්සේ අපව විනිශ්චය කිරීම කෙතරම් සාධාරණද?

ප්‍රධාන පව් යනු කුමක්ද ?

නපුරාගෙන් (නපුරෙන්) අප ගැළවුව මැනව ලෙස අප දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය යුත්තේ ඇයි?

දේව භක්තියේ ස්වරූපයක් තිබීම නමුත් එහි බලය ප්‍රතික්ෂේප කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

නොදැනුවත්කම (අවිඥානය) පාපයට ප්‍රමාණවත් නිදහසට කරුණක් ද?

ආරෝපණය කළ පාපය යනු කුමක්ද?

මම කාම (කාමුක) සිතිවිලි වලින් මිදෙන්නෙ කෙසේද?

යහපතෙන් නපුර ජය ගන්නේ කෙසේද (රෝම 12:21)?

මනස්ථාප වීම මනසේ වෙනසක්ද නැතහොත් පාපයෙන් හැරීමක්ද?

කෙළසීම යනු කුමක්ද? අපරාධගත කෙළසීම යන්නෙන් අර්ථවත් වනුයේ කුමක්ද?

ලිංගික සිහිනයක් දැකීම පාපයක්ද?

කිතුනුවකුට ලිංගික මනඃකල්පිතයක් තිබීම වැරදිද?

සෑම පාපයක්ම අවසානයේ දෙවියන්වහන්සේට එරෙහි පාපයක් වන්නේ ඇයි?

පාපය යනු නොපනත්කම (අවනීතිය) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පාප නියමය යනු කුමක්ද?

පියාගේ පව් සඳහා පුතෙකු යම් වගකීමක් දරනවාද?

පොහොසත් වීම පාපයක්ද?

ආධ්‍යාත්මිකව නැතිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

අභක්තික වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අභක්තිකකම යනු කුමක්ද ?

එපීස 6:11 හි යක්ෂයාගේ උපායන් මොනවාද?

1 යොහන් 3:8 හි යක්ෂයාගේ ක්‍රියා මොනවාද?

තිරිසන්කම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

ස්ත්‍රී සමලිංගිකයෙකු වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද? ස්ත්‍රී සමලිංගිකත්වය ගැන බයිබලයේ සඳහන් කරනවාද?

බොරු කීම (මුසාවාදය) ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? බොරු කීම පාපයක්ද?

පාසැලේදී වංචා කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පාපය පිළිබඳ ඒකාබද්ධ පාපොච්චාරණය බයිබලානුකුලද?

හරස් ඇඳුම් ඇඳීම / විරුද්ධලිංගික පක්ෂයේ ඇඳුම් ඇදීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද? විරුද්ධලිංගික පක්ෂයේ ඇඳුම් ඇදීම පාපයක්ද?

දෙවියන්වහන්සේ ප්‍රේමය නම්, උන්වහන්සේ සමලිංගිකත්වය හෙළා දකින්නේ ඇයි?

මගේම පාපයට වෛර (ද්වේෂ) කිරීමට මා ඉගෙන ගන්නේ කෙසේද?

සමලිංගික සේවනය සඳහා මරණීය දණ්ඩනය බයිබලයට අවශ්‍යද?

මම පලතුරු අනුභව නොකළ විට ආදම්ගේ පාපයේ ප්‍රතිවිපාකවලට මා මුහුණ දෙන්නේ ඇයි?

සමලිංගිකත්වය පාපයක් නම්, යේසුස්වහන්සේ එය කිසිදාක සඳහන් නොකළේ මන්ද?

විහිළු කිරීම පාපයක්ද? විහිළු කීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

සමලිංගිකත්වය ගැන අලුත් ගිවිසුමේ පවසන්නේ කුමක්ද?

දේව වචනය විවෘත විවාහය පිළිබදව කුමක් පවසත්ද? දේව වචනය බහු විවාහ සේවනය හෝ ලිංගික ක්‍රියාවන් සදහා සහකරුවන් මාරු කිරිම පිළිබදය ආමන්ත්‍රණය කරත්ද?

දේව වචනයෙහි ද්වී ලිංගිකත්වය / සර්ව ලිංගිකත්වය පිළිබදව කුමක් පවසත්ද රෑ

අනාචාරය (කාමමිථ්‍යාචාරය) සඳහා බයිබලානුකුල දඬුවම කුමක්ද?

ලිංගික ඇබ්බැහි වීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

ලිංගික පණිවිඩ යැවීම පාපයක්ද?

ලිංගික සංසර්ගය / භීතිකාව ඇති කිරීම පාපයක් ද?

සම-ලිංගික (එකම-ලිංගික) ආකර්ෂණය පාපයක්ද?

අධ්‍යාත්මික අන්ධකාරය යනු කුමක්ද?

බාලවයස්කාරයන් මත්පැන් පානය කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

දෙවියන්වහන්සේ අදහස් නොකළ කරන පාපය වෙනස් ලෙස සලකනවාද?

මගේ කලත්‍රයා (සහකරු හෝ සහකාරිය) සමඟ කාමුක දර්ශන නැරඹීම පාපයක්ද?


නැවතත් සිංහල මුල් පිටුවට පාපය පිළිබඳ ප්‍රශ්න
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries