settings icon
share icon

ස්වර්ගය සහ නිරය පිළිබඳ ප්‍රශ්න

මරණින් පසු ජීවිතයක් ඇද්ද?

මරණින් පසු කුමක් සිදුවේද?

අපිට අපගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් ස්වර්ගයේදී අකින්න හා දැන ගන්න ලැබේද?

නිරය සැබෑද? නිරය සදාකාලිකද?

ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය යනු කුමක්ද?

සවර්ග හා නව පොළොව යනු කුමක්ද?

ස්වර්ගයේ සිටින මිනිසුන්ට තවමත් පොළොවේ සිටින අපව දැකිය හැකිද?

සුදු සිංහාසන විනිශ්චය නම් කුමක්ද?

ස්වර්ගය කෙබඳු ආකාරද?

ස්වර්ගය තාත්විකද?

නිරයේ සදාකාලිකත්වය පාපයට ලැබෙන සාධාරණ දඬුවමක් වන්නේ කෙසේද?

විවිධ මට්ටමේ ස්වර්ගයන් තිබේද?

නිරයේ විවිධ මට්ටම් වල දඬුවම් තිබේද?

ප්‍රාණයේ සැතපීම පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

ස්වර්ගයෙහි විනාඩි 90 ක්, නිරයෙහි විනාඩි 23 ක් වැනි ග්‍රන්ථයන් දේව වචනානුකූලව පදනම් වී තිබේද?

මරණය ගැන බයිබලය පෙන්වා දෙන්නේ කුමක්ද?

ස්වර්ගයේ දී අප කුමක් කරයි ද?

මා විසින් මරණ බිය ජය ගන්නේ කෙසේද? මරණයට පත්වීමට ඇති බිය මා විසින් නවතාලන්නේ කෙසේද?

ස්වර්ගයෙහිදී ඇදහිලිවන්තයන්ට ලබා ගත හැකි ස්වර්ගික ඔටුනු මොනවාද?

අන්තර අවස්ථාව නම් කුමක්ද?

යොහන් 3:13 මගින් අදහස් වන්නේ යේසුස් වහන්සේට ප්‍රථම කිසිවෙකු ස්වර්ගයට ගියේ නැති බව ද?

දෙවියන්වහන්සේ අපව විනිශ්චය කරන අන්දම ගැන බයිබලයේ සදහන් වන්නේ කෙලෙස ද?

ලුක් 16:19–31 උපමාවක්ද? නැතහොත් සැබවින්ම සිදුවුනාවු ක්‍රියාවලියක විස්තරයක්ද?

ස්වර්ගයේදී අපට මන්දීර අයත් වේද?

බොහෝ ජනතාව ගමන් කරනු ලබන්නේ ස්වර්ගයටද නොහොත් නිරයටද?

පැරණි ගිවිසුමේ ඇදහිලිවන්තයන් මිය ගිය විට යනු ලැබුවේ කොතැනටද?

පුනරුත්පත්තිය පිළිබදව දේව වචනයේ කුමක් ප්‍රකාශ කරනු ලබයිද?

අප ස්වර්ගයේ සිටින විට මෙලොව අප ගත කළ ජීවිතය සිහිපත් වේද?

පළමු උත්ථානය නම් කුමක්ද? දෙවන උත්ථානය නම් කුමක්ද?

ජීවන ගංගාව යනු කුමක්ද?

ශෙයෝලය, පාතාලය, නිරය, ගිනිවිල, පාරාදීසය සහ ආබ්‍රහම්ගේ ලපැත්ත අතර ඇති වෙනස කුමක්ද?

වචනානුසාරයෙන්ම ස්වර්ගයේ වීථී රන් වලින් හෙබි වේද?

මිය යාමට අවශ්‍යවීම වැරදි ක්‍රියාවක්ද?

මරණින් උත්ථානය වන්නේ කවර කලකදීද?

නිරය කොතැන්හිද? නිරයෙහි පිහිටීම කොතැන්හීද?

නිරය කොතැන්හිද? නිරයෙහි පිහිටීම කොතැන්හීද?

මරණින් මතු ජීවිතයක් තිබේද?

සදාකාලික නිරයට පැමිණවිම පිළිබඳ අදහස බොහෝ මිනිසුන්ට පිළිකුල් කරන්නේ ඇයි?

මනුෂ්‍යයකුගේ ජීවිත කාලයේ කරන්නාවූ පාපයට සදාකාල නිරය සාධාරණ දඩුවමක් වේද?

ඇදහිලිවන්තයාගේ සදාකාලික ස්වභාවය කුමක්ද?

අප මරණයට පත් වන බව දැනගෙනත් අප හට සදාතන ජිවනය හිමි වන බව පැවසීමට හැක්කේ කෙසේද?

නිරය යනු වචනානුසාරයෙන්ම ගින්දර සහ ගෙන්දගම් ඇති ස්ථානයක්ද?

පාතාලයේ දොරටු නම් මොනවාද?

ස්වර්ගයේ ස්ත්‍රී පුරුෂ භාවය වැනි දෙයක් තිබේද?

අපගේ ආදරණීයයන් නොමැති නම් ස්වර්ගය සම්පූර්ණ වන්නේ කෙසේද?

මට ආදරය කළ කෙනෙකුව මරණයට පත් වූ විට මට සැනසිල්ල හා සාමය ලැබෙන්නේ කෙසේද?

මරණය අසල අත්දැකීම් පිළිබඳව බයිබලය පවන්නේ කුමක්ද?

නව ජෙරුසලම යනු කුමක්ද?

අපට ස්වර්ගයේ භෞතික ශරීර තිබේද?

ශාරීරික මරණය අධ්‍යාත්මික මරණයට සම්බන්ධ වන්නේ කෙසේද?

අපගේ උත්ථාන වු ශරීරය අපගේ වර්තමාන ශරීරයට වඩා වෙනස් වන්නේ කෙසේද?

ස්වර්ගයේ විපාක ලැබීමේ අරමුණ කුමක්ද?

නිරය යනු දෙවියන්වහන්සේගෙන් සදාකාලයටම වෙන්වීම යන්නෙහි තේරුම කුමක්ද?

දෙවන මරණය කුමක්ද?

ස්වර්ගයේ පව් කිරීමට අපට හැකිද?

මම ස්වර්ගයට පැමිණෙන විට "යහපත් වු විශ්වාසවු දාසය " යනුවෙන් ඇසීමට මා කළ යුත්තේ කුමක්ද?

සදාකාල ජීවනය යනු කුමක්ද?

නිරයට යන්නේ කවුද?

ස්වර්ගයට යන්නේ කවුද?

ගබ්සා (ගප්සා) කළ ළදරුවන්ගේ ආත්මය ස්වර්ගයට යනවාද?

ශරීරයෙන් ඈත්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ආබ්‍රහම්ගේ ළය (පපුව) යනු කුමක්ද?

ස්වර්ගයේ සිටින සියලු දෙනාගේ වයස කීයද?

අපට මරණයට නියමිත කාලයක් (වේලාවක්) තිබේද?

1 තෙසලෝනික 4:16 හි ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ (මිය ගිය) අය කවුද?

දෙවියන්වහන්සේ නිරය නිර්මාණය කළාද?

අපි ස්වර්ගයේ ආහාර අනුභව කරනවාද?

ස්වර්ගයේ අපට හිමිවන උත්කර්ෂවත් ශරීර ගැන බයිබලය විස්තර කරන්නේ කෙසේද?

ස්වර්ගය කොතරම් විශාලද?

ස්වර්ගයට ඇතුළු වන්නේ කෙසේද - විවිධ ආගම්වල අදහස් මොනවාද?

ස්වර්ගයේ අපි මොන වගේද?

ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙනෙකුව නිරයට යවන්නේ කොහොමද?

බයිබලයට අනුව මරණයේ මොහොත කුමක්ද?

අපි ස්වර්ගයේ නිරුවතින් සිටිනවාද?

පුනරුත්පත්තිය සත්‍ය නොවේ නම්, සමහරුන්ට ඔවුන්ගේ අතීත ජීවිතය ගැන මතක ඇත්තේ ඇයි?

ස්වර්ගයේ ලිංගික ක්‍රියාකාරකම් තිබේද?

අපි ස්වර්ගයේ නිදාගන්නවාද ?

ස්වර්ගයේ කඳුළු තිබේද?

අපි ස්වර්ගයේ වස්තු (නිධන්) රැස් කරන්නේ කෙසේද?

ගැලවීම නොලද ආදරය කරන කෙනෙකු මිය ගිය විට මම සැනසීමක් ලබා ගන්නේ කෙසේද?

නිරය මොන වගේද? නිරය කෙතරම් උණුසුම්ද?

දෙවියන්වහන්සේ මිනිසුන්ව නිරයට (අපායට) යවන්නේ ඇයි?


නැවතත් සිංහල මුල් පිටුවට ස්වර්ගය සහ නිරය පිළිබඳ ප්‍රශ්න
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries