settings icon
share icon
ප්‍රශ්නය

යෙහෝවා සාක්‍ෂිකරුවෝ නම් කව්ද” ඔවුන් විශ්වාස කරන්නේ කුමක්ද (මොනවාද)?

පිළිතුර


යෙහෝවා සාක්‍ෂිකරුවෝ නම් කණ්ඩායම ආරම්භවූයේ 1870 දී පෙන්සිල්වානියාහිදීය, චාල්ස් ටැසි රසල් විසින් මෙහෙයවන ලද බයිබල් අධ්‍යයන පංතියකින්. රසල් තම කණ්ඩායම “සහස්‍රයේ අරුණෝදය බයිබල් අධ්‍යයනය” ලෙසට නම් කරන ලදි. චාල්ස් ටී. රසල් පොත් ලියන්න පටන් ගත්තා “සහස්‍රයේ අරුණළු” යන නමින්, එය කාණ්ඩ හයක් දක්වා ඉදිරියට ගියා ඔහුගේ මරණය සිදුවන තෙක්. අදටත් යෙහෝවා සාක්‍ෂිකරුවෝ ඒවා දරණවා. 1916 රසල්ගේ මරණයෙන් පසුව, ජූඩ් ජේ. එෆ්. රුතෆෝඩ්, රසල්ගේ මිතුරා සහ පදවියට හිමිකරුවා සහස්‍රයේ අරුණළු කාණ්ඩ අංක 7 හා අවසාන කාණ්ඩය ලියන ලදි. “අවසාන අභිරහස” 1917 දී. මුරටැඹ බයිබලය හා පත්‍රිකා සමාජය 1886 දී සොයා ගන්නා ලදි. සීග්‍රයෙන් සහස්‍රයේ අරුණළු හරහා ඉදිරියට ගියේය. එම ව්‍යාපාරය ඔවුන්ගේ අදහස් අන් අයට දැන ගන්ට සැලැස්සුවා. ඔවුන්ගේ කණ්ඩායම “රසල් වාදය” ලෙසට හඳුන්වනු ලැබූහ. 1931 දක්වා, ඔවුන්ගේ කණ්ඩායමේ බෙදීමක් ඇති වන තුරුම එය එසේ විය. ඊට පසු එය “යෙහෝවා සාක්‍ෂිකරුවෝ” ලෙසට හඳුන්වන ලදි. ඉන් කැඩුනාවූ කණ්ඩායම “බයිබල් ශිෂ්‍යයන්” ලෙසට හඳුන්වන ලදි.

යෙහෝවා ස්ක්‍ෂිකරුවෝ විශ්වාස කරන්නේ මොනවාද? ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය දෙස ඔවුන්ගේ මූලධර්ම වැනි දේවල් ගැන හොඳින් අවධානය දුන්නොත් ගැලවීම ගැන, ත්‍රිත්වය ගැන, ශුද්ධාත්මය ගැන, එමෙන්ම නිෂ්කෘතිය සැකයට අභිබවා පෙන්වයි. ඔවුන් සාධාර්මික කිතුනුවන්ගේ තත්වයේ මෙවැනි දේවල් නොදරන බවට. යෙහෝවා සාක්‍ෂිකරුවෝ පවසන්නේ යේසුස් වහන්සේ මිඛායෙල් අග්‍ර දේවදූතයා ලෙසටයි, මවන ලද උසස්ම සත්වයා. මෙය යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යැයි පවසන බොහෝ ලියවිලි කොටස් වලට පටහැනිවේ (යොහන් 1:1; 14; 8:58; 10:30). යෙහෝවා සාක්‍ෂිකරුවෝ විශ්වාස කරනවා ගැලවීම සකස් කරනු ලැබුවේ ඇදහිල්ලේ එකතුවක් සමගමය යන්නයි. එමෙන්ම යහපත් ක්‍රියා හා කීකරුකම කරණකොටගෙන බවය. මෙය ගැලවීම ඇදහිල්ල කරණකොට කරුණාව හේතුවෙන් අපට ලැබෙන දෙයක් බවට බයිබලයේ පවසන බොහෝ ලියවිලි පාඨ වලට පටහැනිවේ (යොහන් 3:16; එපීස 2:8-9; තීතස් 3:5). යෙහෝවා සාක්‍ෂිකරුවෝ ත්‍රිත්වය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ මවන ලද පුද්ගලයෙකු බවත් ශුද්ධාත්මයාණන් දෙවියන් වහනාසේට ආවේනික බලයක් බවත්ය. ඔවුන් යේසුස් වහන්සේගේ ප්‍රජාව ප්‍රතික්ෂේප (පිළිනොගනි) කරයි. ඔවුන් වන්දියක තත්වයක් දරයි. යේසුස් වහන්සේගේ මරණය ආදම්ගේ පාපයේ කුලිය ලෙස ඔවුන් පවසයි.

මෙම බයිබලයට පටහැනි මූලධර්ම ගැන සාක්‍ෂිදරන්නේ කෙසේද? පළමුව, ඔවුන් පවසන්නේ සභාව විසින් බයිබලය විනාශ කර ඇති බවය. එමෙන්ම “නව ලෝක පරිවර්ථනය” ලෙසට ඔවුන් බයිබලය ඔවුන්ට ආවේනික ලෙස පරිවර්ථනය කර ඇත. මුරටැඹ බයිබලය හා පත්‍රිකා සමාජය බයිබලයේ කොටස් ලෙසට එකතු කර ඇත ඔවුන් ව්‍යාජ මූලධර්ම වලට සරිලන ලෙසට බයිබලය සැබැවින් කියා දෙන දෙයට අවධානය දෙනවා වෙනුවට. නව ලෝක පරිවර්ථනය බොහෝ සංස්කරණයන් හරහා ගොස් ඔවුන්ගේ මූලධර්මයට පටහැනි බොහෝ ලියවිලි සොයා ගනී.

මුරටැඹ එහි විස්වාසයන් හා මූලධර්ම මූලික හා පුළුල් ඉගැන්වීම් චාල්ස් ටැසි රසල්, ජූඩි ජෝසෆ් ෆ්‍රැන්ක්ලීන් රුතෆෝඩ් හා ඔවුන්ගේ පදවි හිමි කරුවන් මුරටැඹ බයිබල ශරීරයේ හා පත්‍රිකා සමාජය යන දෙක තමයි ඔවුන්ගේ ලබ්දියේ ආධිපත්‍ය දරන්නේ ලියවිල්ල පරිවර්ථනය කරන්න. වෙනත් වචන වලින් පාලනය කරන ශරීරය පවසන දෙය ලියවිල්ල පිළිබඳව එය අවසාන තීරණයද වේ. නිදහස් තීරණය දැඩි ලෙස හෙලා දකි. මෙය පාවුලුතුමා තිමෝතිට ලියූ හසුනේ ඇති ප්‍රධාන සිතුවිල්ලකි (අපටද එසේය) ඉ‍ෙගන ගන්න දෙවියන් වහන්සේගෙන් අවසර ලබා ගැනීමට. එම හේතුවෙන් දේව වචනය අපි නිවැරදිව හසුරුවනවා නම් අප ලැජ්ජාවට පත්විය යුතු නැත. මෙම ඉගැන්වීම 2 තිමෝති 2:15 දැකිය හැක. දෙවියන් වහනාසේගෙන් පැහැදිලි මග පෙන්වීමක් ස්තීර කිතුනුවන්වීම, ඔවුන්ට උගන්වන ලද දේවල් ලියවිල්ලට අදාල දැයි නිතරම බලන්නාවූ කිතුනුවන් වීම.

සැබවින්ම ඔවුන්ගේ පණිවිඩය පතල කිරීමට මහත් විශ්වාසයෙන් යුක්තව වෙහෙස දරණ අය යෙහෝවා සාක්‍ෂිකරුවෝ මිස වෙන කවුරුත් නොවේ. අවාසනාවට පණිවිඩය විකෘතිය, රැවටිලි සහිත, හා ව්‍යාජ මූලධර්ම. දෙවියන් වහන්සේ දේව වචනයේ සත්‍ය ඉගැන්වීම් හා ශුභාරංචියේ සත්‍යතාවයට යොහෝවා සාක්‍ෂිකරුවනාගේ දෙනෙත් විවර කළ මැනවි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යෙහෝවා සාක්‍ෂිකරුවෝ නම් කව්ද” ඔවුන් විශ්වාස කරන්නේ කුමක්ද (මොනවාද)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries